:::.. සිරුරට ගුණදායකම එළවළු 10 ..:::

ftthushara

Well-known member
  • Mar 1, 2011
    5,656
    1,498
    113
    Right Place
    :::.. සිරුරට ගුණදායකම එළවළු 10 ..:::

    ශරීරයට ඉතාමත් ගුණදායක එළවළු සහ පලා වර්ග 10ක් පිළිබඳව රීඩර්ස් ඩයජස්ට් සඟරාවේ පලව තිබෙනවා. මේ වර්ග 10 අතුරින් වැඩි ප්‍රමාණයක් අපටද අපහසුවකින් තොරව සොයාගත හැකිය.

    ලූණු

    016.jpg


    ඉරිඟු

    024.jpg


    ග්‍රීන් පී

    033.jpg


    කොළ ගෝවා

    041.jpg


    බ්‍රොකලි (ගෝවා විශේෂයකි)

    051.jpg


    රතු බෙල් පෙපර්

    062.jpg


    නිවිති

    072.jpg


    ඇල්ෆැල්ෆා ගොබ

    082.jpg


    බීට්

    101.jpg


    බ්‍රසල්ස් (ගෝවා විශේෂයකි)

    091.jpg



    උපුටා ගැනීමකි : nethfm
     
    අහල තියන විදිහට ගුණම කියන්නේ බ්‍රොකොලි.
    ඇල්ෆැල්ෆා නම් කැ@ ගඳ හින්ද කන්න හිතෙන්නේ නෑ. ඒත් ඔම්ලට් එකකට දැම්මොත් රහයි.
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    අල වගේද ගෝවා කියන්නේ ඕක තමා එහෙනම්
    අඩේ අදනේ දන්නේ සිරා සීන් එක කියලා :D
     

    ftthushara

    Well-known member
  • Mar 1, 2011
    5,656
    1,498
    113
    Right Place
    අංගුලිමාල;18333803 said:
    අහල තියන විදිහට ගුණම කියන්නේ බ්‍රොකොලි.
    ඇල්ෆැල්ෆා නම් කැ@ ගඳ හින්ද කන්න හිතෙන්නේ නෑ. ඒත් ඔම්ලට් එකකට දැම්මොත් රහයි.


    :)
     

    ftthushara

    Well-known member
  • Mar 1, 2011
    5,656
    1,498
    113
    Right Place
    අල වගේද ගෝවා කියන්නේ ඕක තමා එහෙනම්
    අඩේ අදනේ දන්නේ සිරා සීන් එක කියලා :D


    ela , tfs
    +5 rep

    ewagema local vegetables meke nae , murunga ,wattakka ehema godak gunai.anika ewata beheth gahanneth nane .


    කෑම කෑම

    :)
     
    • Like
    Reactions: ashmi