:::.. සිරුරට ගුණදායකම එළවළු 10 ..:::
උපුටා ගැනීමකි : nethfm
ශරීරයට ඉතාමත් ගුණදායක එළවළු සහ පලා වර්ග 10ක් පිළිබඳව රීඩර්ස් ඩයජස්ට් සඟරාවේ පලව තිබෙනවා. මේ වර්ග 10 අතුරින් වැඩි ප්‍රමාණයක් අපටද අපහසුවකින් තොරව සොයාගත හැකිය.
ලූණු
ඉරිඟු
ග්‍රීන් පී
කොළ ගෝවා
බ්‍රොකලි (ගෝවා විශේෂයකි)
රතු බෙල් පෙපර්
නිවිති
ඇල්ෆැල්ෆා ගොබ
බීට්
බ්‍රසල්ස් (ගෝවා විශේෂයකි)
ලූණු
ඉරිඟු
ග්‍රීන් පී
කොළ ගෝවා
බ්‍රොකලි (ගෝවා විශේෂයකි)
රතු බෙල් පෙපර්
නිවිති
ඇල්ෆැල්ෆා ගොබ
බීට්
බ්‍රසල්ස් (ගෝවා විශේෂයකි)
උපුටා ගැනීමකි : nethfm



