CGR eken ganna puluwan. e dawas wala nam 500 wage une eka kotayak. dan nam danne na. rail pilith ganna puluwan
රේල් පාරවල් අයිනේ තියෙනවා ඕන තරම් හැබයි ඕවා රාජ්‍ය දේපළ නේද



Thankz macho! ganan ehema umba dannawada..
hamotama thiyena widiyata salakala athi honde. REP iwarayi![]()
mokadda ban karanna hadanne.
wattha athule rail paarak hadannada?
Dostharalata lede hanganna epa..
oyawin monawada uba koranne banz?
වැනිටි කියන්නේ මොකක්ද බන් ? rep+ උබ ඉඩමක් අරන් වවන්න හිතන් හිටියා නේද ? අන්න BMICH එකේ වස විස නැති ගොවිතැන ගැන ප්‍රදර්ශනයක් තියනවා, බලපන්.පඩිපෙලවල් වල ලෑලි වලට,වැනිටි වලට, ගෙවතු අලංකරණයට,පොලව අතුරන්න වගේ දේව වලට පාවිච්චි කරන්න පුලුවන් මචන්.වියදම අඩුයි.
වැනිටි කියන්නේ මොකක්ද බන් ? rep+ උබ ඉඩමක් අරන් වවන්න හිතන් හිටියා නේද ? අන්න BMICH එකේ වස විස නැති ගොවිතැන ගැන ප්‍රදර්ශනයක් තියනවා, බලපන්.
බාත් රූම් වල් වොශ් බේසින් එක තියන්න සමහර වෙලාවට පාවිච්චි කරන ආධාරකයට සාමාන්‍යයෙන් කියන්නේ වැනිටි එක කියලා.ඔය උඩින් මම දාලා තියනෙ ෆොටෝ වල දෙවනි එක බලහන්.ඒකේ වොශ්බේසින් එකට යටින් තියෙන ලී කොටසට කියන්නේ වැනිටි එක කියලා.
අහ්හ් මෙච්චර කල් දැනන් හිටියේ නයිටි විතරයි. දැන් වැනිටිත් දැන ගත්තා එල එල.