සිල්පර_කොටන්

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    mokadda ban karanna hadanne.
    wattha athule rail paarak hadannada?
    :shocked::shocked::shocked:
    Dostharalata lede hanganna epa..

    :rofl::rofl::rofl::rofl:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    Thankz macho! ganan ehema umba dannawada.. :)

    hamotama thiyena widiyata salakala athi honde. REP iwarayi:(

    දැන් ගනන් නම් කොහොමද කියන්න දන්නේ නෑ බන්.අනුමාන කරන විදියට කොටයක් 1000ක් විතරවෙයි.යාලුවෙක් ඉන්නවා ඩිපාට්මන්ට් එකේ.උගෙන් අහලා බලලා කියන්නම්
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    mokadda ban karanna hadanne.
    wattha athule rail paarak hadannada?
    :shocked::shocked::shocked:
    Dostharalata lede hanganna epa..

    :rofl::rofl::rofl::rofl:

    අපි වැඩක් නෑ කියලා විසිකරන දේවල් වලින් අපි නොහිතන ගොඩක් දේවල් කරන්න පුලුවන් මචන්.සිල්පර කොටන් වලින් ලෑන්ඩ්ස්කේප්,පඩිපෙලවල්,වැනිටි ටොප් වගේ ගොඩක් දේවල් කරන්න පුලුවන්.
     

    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,883
    3,130
    113
    Arangala
    ඔයාට සිල්පර කොට ගන්න බලාපොරොත්තු වෙන ප්‍රදේශය කොහෙද? ඒ ප්‍රදේශය භාරව ඉන්නවා දුම්රිය දෙපාර්ත මේන්තුවේ ස්ථීර මාර්ග පරීක්ෂක(IPW) කියල නිළධාරි මහත්මයෙක්.එයාව හමුවෙන්න.දුම්රිය ස්ථානයකින් ඔහු ඉන්න තැන දැන ගන්න.මම දන්න හැටියට හොද තත්වයේ සිල්පර කොට ගන්න නැහැ.මොකද ඉස්සර වගේ නෙමෙයි දැන් සිල්පර කොට උපරිමයට දිරනකං පාවිච්චි කරනවා.මට මැසේජ් කරන්න මම දන්න IPW ලා කීප දෙනෙක් ඉන්නවා පුලුවන් උදව්වක් කරන්නම්.
     
    Last edited:

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    oyawin monawada uba koranne banz?

    පඩිපෙලවල් වල ලෑලි වලට,වැනිටි වලට, ගෙවතු අලංකරණයට,පොලව අතුරන්න වගේ දේව වලට පාවිච්චි කරන්න පුලුවන් මචන්.වියදම අඩුයි.

    Spiral-House-in-Varatojo-ideasgn-atelier-DATA-13-1024x683.jpg


    c97719592814b5a31eabf6281682240e.jpg


    8f410db6133f075cb40bdb3a70de3bf9.jpg


    8422eba2366c08f868b4b680265bcdcd.jpg
     
    • Like
    Reactions: Black Puma

    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    පඩිපෙලවල් වල ලෑලි වලට,වැනිටි වලට, ගෙවතු අලංකරණයට,පොලව අතුරන්න වගේ දේව වලට පාවිච්චි කරන්න පුලුවන් මචන්.වියදම අඩුයි.
    වැනිටි කියන්නේ මොකක්ද බන් ? rep+ උබ ඉඩමක් අරන් වවන්න හිතන් හිටියා නේද ? අන්න BMICH එකේ වස විස නැති ගොවිතැන ගැන ප්‍රදර්ශනයක් තියනවා, බලපන්.
     
    • Like
    Reactions: shaminda peiris

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    වැනිටි කියන්නේ මොකක්ද බන් ? rep+ උබ ඉඩමක් අරන් වවන්න හිතන් හිටියා නේද ? අන්න BMICH එකේ වස විස නැති ගොවිතැන ගැන ප්‍රදර්ශනයක් තියනවා, බලපන්.

    බාත් රූම් වල් වොශ් බේසින් එක තියන්න සමහර වෙලාවට පාවිච්චි කරන ආධාරකයට සාමාන්‍යයෙන් කියන්නේ වැනිටි එක කියලා.ඔය උඩින් මම දාලා තියනෙ ෆොටෝ වල දෙවනි එක බලහන්.ඒකේ වොශ්බේසින් එකට යටින් තියෙන ලී කොටසට කියන්නේ වැනිටි එක කියලා.
     

    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    බාත් රූම් වල් වොශ් බේසින් එක තියන්න සමහර වෙලාවට පාවිච්චි කරන ආධාරකයට සාමාන්‍යයෙන් කියන්නේ වැනිටි එක කියලා.ඔය උඩින් මම දාලා තියනෙ ෆොටෝ වල දෙවනි එක බලහන්.ඒකේ වොශ්බේසින් එකට යටින් තියෙන ලී කොටසට කියන්නේ වැනිටි එක කියලා.

    අහ්හ් මෙච්චර කල් දැනන් හිටියේ නයිටි විතරයි. දැන් වැනිටිත් දැන ගත්තා එල එල.
     

    eshanx

    Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    mama ahala tiyena widiyata owa wendesi karanawalu kalekata. oke nitimaya case ekakuth tiyenawa mama danna taramin nam... poddak owa balala karana deyak parissamin karapan.

    Jayawewa !!!