සිල්ලර කඩ

Pasindu dineth

Active member
  • Sep 6, 2012
    400
    38
    28
    සිල්ලර කඩ ගැන දන්න අයගෙන් හෙල්ප් 1ක් ඕනේ..කඩයක් හරි සුපර් මාකට් 1ක් හරි තියෙනවානම් වඩා හොදයි.මට දැනගන්න ප්‍රශ්නයක් තියෙනවා..ඇත්තම කියනවානම් මට දැනගන්න ඕනේ මිල ගනන් වගයක්..පහත සදහන් ද්‍රව්‍ය කඩය විසින් මිලට ගන්නා ගනන සදහන් කරන්න..
    1.තේ
    2.ලුනු
    3.කුලු බඩු ආදිය
     

    NB Diamonds

    Well-known member
  • May 29, 2012
    9,115
    712
    113
    wahana walin kadaya lagatama genath denawa.
    eka eka ganan thiyenne.
    oya wikunana onee ganai eyala dena ganai pahadiliwa eyala kiyanawa.
    habai,
    hoda badu ganna uthsaha karanna.
    ganan aduwata kalawam karapu baala badu denawa.
    ewa ganna epa. gaththoth kade pawathmak nahe. minissu enne nathi wenawa......!