සිල්වර් නයිට්‍ර්ටේ ටෙස්ට්

ncw1982

Well-known member
  • Nov 23, 2007
    543
    667
    93

    සිල්වර් නයිට්‍ර්ටේ ටෙස්ට් ..පොසිටිව් ..නෙගටිව්.. කාටවත් අදහසක් තියෙනවද
     
    zid2021

    Well-known member
  • Oct 7, 2021
    1,554
    2,683
    113
    Mark Wahlberg Reaction GIF by 20th Century Fox Home Entertainment
     
    • Wow
    Reactions: ncw1982

    ncw1982

    Well-known member
  • Nov 23, 2007
    543
    667
    93
    මම හොයා ගත්තා විස්තරේ... විස්තරේ මෙහෙමයි.. මේ ටෙස්ට් එකෙන් කරන්නේ මුහුදු වතුරද ? ස්වභාවික ජලයද ? කියල හොයන එක.
    ක්න්ට්‍රේනරයක් ඩෑමේජ් උනහම ඒකට වතුර ගිහින් තියෙනවා නම් බලනවලු.. ඒක මුහුදු වතුර ද? වැසි වතුරද ? මුහුදු ජලය නම් පරීක්ෂණයේදී සිල්වර් නයිට්‍රේට් සුදු පැහැ වෙනවලු. වැසි වතුර අවර්නයි.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,624
    22,773
    113
    අම්බකිස්ස
    මුහුදු වතුරේ cl තියෙනවනේ.

    • Like
    Reactions: ncw1982