Questions headset ටෙස්ට් - හොදම sound සෝන්ග් එක

MR.YOLO

Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    මේකෙම දමන්න හොඳ එකක් අහුඋනොත් ගන්න ඕන. DAC නැතුව හොඳ සද්දයක් ගන්න පුළුවන් ද in-ear එකකින්.
    ගිංජී මහත්තයාට මම recommend කලේ KZලගෙ castor කියන IEM එක, dual driver එන්නේ එක කනට දෙකක් එනවා speaker කෑලි(දෙපැත්තටම හතරයි),

    kz-castor-08-1.webp

    කිසි අවුලක් නෑ phone එකකින් ලේසියෙන් power up කරලා drive කරන්න පුළුවන් drivers හතරක් තිබ්බ කියලා DAC එකක් නැතුව කිසි අවුලක් වෙන්නේ නෑ sound signatuer වලට

    මම harman edition එක ගත්තේ මම rock/goth rock අහන නිසා, එකේ පොඩ්ඩක් high පැත්තට බරයි frequancy level එක (treble වැඩී) ඔය තියෙන්නේ මගේ harman edition එක, ඔක්කොම iem 17 ක් විතර තියනවා එක එක brand වල හැබැයි මම ආසම එක මේක, මොකද tune කරපු එකා හොඳටම tune කරලා තියනව castor series එක

    Bass edition කියලා කළු එකක් එනවා එකම drivers set එක තියෙන්නේ හැබැයි tune කරලා තියෙන්නේ bass out put එකකට normal එකේ ovaerall අහන්න bass edition එක හොඳයි. දැනට entry level එකේ iem විදියට හොඳ reviwes තියනවා සෑහෙන famous උනා, KZ උන් දැන් castor pro කියලා 2nd generation එකත් හදලා out කරල් තියෙන්නේ castor මුල් එක නැගලා ගිය නිසා.

    Entry level එකට හොඳ iem එකක්, රුපියල් 4000 කට විතර (දල වශයෙන්) ගන්න පුළුවන් අලී එකේ ඊටත් අඩුවෙන් තියනවා හොයලා බලන්න. අඩුකුලේ ගානකට හොඳ iem sound experince එකක් ගන්න පුළුවන් entry level එකේ iem try කරන්න හදන ඕනිම කෙනෙක්ට මම බය නැතුව recommend කරනවා castor එක.
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,074
    113
    හරි උපරිමය 5කට යමු, අලී එකෙන් භාණ්ඩ හා සේවා ලබා ගන්නවා නේ ගින්ජි මහත්තයා ඔයා ඈ? 🤗

    ubala denna ge love eka nwaththala dapanko methana :growl:

    athata aran inneh

    @MR.YOLO mchn in ear nathuwa over ear wage nadda

    ehema naththan budget range eke monitor nadda wall mountable hari desk ekata thiyanna ena hari,
     
    • Love
    Reactions: MR.YOLO

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    ubala denna ge love eka nwaththala dapanko methana :growl:

    athata aran inneh
    ඔහෙයිලෑට පැලියාව නෙව 🤗 ඔහෙයිලෑ සුන්දර උනාට වැඩක් නෑ නෙව පැලියාව ඉහට උඩින් 😏

    mchn in ear nathuwa over ear wage nadda

    ehema naththan budget range eke monitor nadda wall mountable hari desk ekata thiyanna ena hari,
    Open back එකකට Sennheiser HD series වගේ යන්න පුළුවන් නම් ගොඩ ඉතින්, හැබැයි දූපතේ දරාගන්න අමාරුයි නේ ඒවා අස්ප ගණන් නිසා
    ------ Post added on May 24, 2025 at 8:38 AM
     
    • Love
    Reactions: Gingy and itguy77

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,074
    113
    ඔහෙයිලෑට පැලියාව නෙව 🤗 ඔහෙයිලෑ සුන්දර උනාට වැඩක් නෑ නෙව පැලියාව ඉහට උඩින් 😏
    😁😁😁😁

    Open back එකකට Sennheiser HD series වගේ යන්න පුළුවන් නම් ගොඩ ඉතින්, හැබැයි දූපතේ දරාගන්න අමාරුයි නේ ඒවා අස්ප ගණන් නිසා
    ------ Post added on May 24, 2025 at 8:38 AM
    ow ban HD 280 ta hoola hoola hitiya 2013 idan.

    dan nam gaththoth ganne aluth series ekakma thamayi,

    mata e type eke ewa dalama konde patch ekak giya band eka set wena hariye,
    goda welawak dan inna handa,

    kane aba gahan inna ba dadiya danwa kahanwa,

    e handa danata Edifier C3 ekakin ahanawa :( :sorry:
     
    • Sad
    Reactions: MR.YOLO

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    ow ban HD 280 ta hoola hoola hitiya 2013 idan.

    dan nam gaththoth ganne aluth series ekakma thamayi,

    mata e type eke ewa dalama konde patch ekak giya band eka set wena hariye,
    goda welawak dan inna handa,

    kane aba gahan inna ba dadiya danwa kahanwa,

    e handa danata Edifier C3 ekakin ahanawa :( :sorry:
    අපි වගේ කාලකන්නින්ට ශැප උරුම නෑ නෙව සුන්දරයෝ 🤭 (හොඳ වැඩේ හැබැයි තොගෙ සුන්දර කොන්ඩේ ගිය එකට මට කුරිරු ශතුටක් ආවා නෙව😏😈)

    පට්ට පාපයක් කරලා තියෙන්නේ මගෙත් එහෙම තමයි ගූ ගොඩක් වෙලා තියෙන්නේ කනේ දාඩිය දාලා earwax වලට Inear ඒවා විනාස වෙනවා. Tuning papers/filter mesh ගෙන්නලා මාස තුනෙන් තුනට වගේ මාරු කරනව නැතුව බෑ සද්දෙ අවුල් යනවා

    අනිත් එක බම් හොඳ ගානකට හොඳම headset එකක් අරන් පාවිච්චි කරන්න බෑ humidity හින්දා ඒවායේ tuning අවුල් යනවා, open back වගේ එකක් ලක්ෂයක් විතර දීලා ගත්තට වැඩක් නෑ quality එකට තියාගෙන පාවිච්චි කරන්න බෑ දූපතේ normal environment එකේ පාවිච්චි කරපු ගමන් විනාශ වෙලා යනවා 😐

    Studio වල AC environment වල වගේ පාවිච්චි කරන උන්ට නම් අවුලක් නෑ උන් කොහොමත් උන්ගේ studios AC කරලා තියන බඩු conditioning වල තියාගෙන ඉන්නවා නේ.
     
    • Love
    Reactions: itguy77

    AnuradhaRa

    Well-known member
  • හුටා
    සවුන්ඩ් ටෙස්ට් කරේ headset එක ප්ලග් නොකර
    with external speakers
    relations ල කට්ටියක් ගෙදර ඇවිත් හිටියේ

    කෙල්ලෙකුත් හිටියා ඔඊ
    ඔය සිංදුව ඇහෙනකොට කෙල්ලන්ට හෙන අප්සට් ඇති නේ...
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,074
    113
    අපි වගේ කාලකන්නින්ට ශැප උරුම නෑ නෙව සුන්දරයෝ 🤭 (හොඳ වැඩේ හැබැයි තොගෙ සුන්දර කොන්ඩේ ගිය එකට මට කුරිරු ශතුටක් ආවා නෙව😏😈)

    පට්ට පාපයක් කරලා තියෙන්නේ මගෙත් එහෙම තමයි ගූ ගොඩක් වෙලා තියෙන්නේ කනේ දාඩිය දාලා earwax වලට Inear ඒවා විනාස වෙනවා. Tuning papers/filter mesh ගෙන්නලා මාස තුනෙන් තුනට වගේ මාරු කරනව නැතුව බෑ සද්දෙ අවුල් යනවා

    අනිත් එක බම් හොඳ ගානකට හොඳම headset එකක් අරන් පාවිච්චි කරන්න බෑ humidity හින්දා ඒවායේ tuning අවුල් යනවා, open back වගේ එකක් ලක්ෂයක් විතර දීලා ගත්තට වැඩක් නෑ quality එකට තියාගෙන පාවිච්චි කරන්න බෑ දූපතේ normal environment එකේ පාවිච්චි කරපු ගමන් විනාශ වෙලා යනවා 😐

    Studio වල AC environment වල වගේ පාවිච්චි කරන උන්ට නම් අවුලක් නෑ උන් කොහොමත් උන්ගේ studios AC කරලා තියන බඩු conditioning වල තියාගෙන ඉන්නවා නේ.

    ow ban maha jara duwillak badenne athule,

    aba seen eka mata set wenne na ban dadiya dana handa,

    speaker set eken sinduwak ahanwa

    wadak na

    choon pan karaynge saddayi
    pare bike wala wahana wala saddayi ahunama ahan eke quality ekak na,
    :sorry: