මම හොයා ගත්තා විස්තරේ... විස්තරේ මෙහෙමයි.. මේ ටෙස්ට් එකෙන් කරන්නේ මුහුදු වතුරද ? ස්වභාවික ජලයද ? කියල හොයන එක.
ක්න්ට්‍රේනරයක් ඩෑමේජ් උනහම ඒකට වතුර ගිහින් තියෙනවා නම් බලනවලු.. ඒක මුහුදු වතුර ද? වැසි වතුරද ? මුහුදු ජලය නම් පරීක්ෂණයේදී සිල්වර් නයිට්‍රේට් සුදු පැහැ වෙනවලු. වැසි වතුර අවර්නයි.