අපි අපිනේ නංගිAmalka101 said:බොහොම ස්තුතියි...කමෙන්ට් එකටයි මේකෙ background එක හදල ටයිප් කරල දුන්නටයි. ::
මේ කතාවටනම් එකග වෙන්න පුලුවන්... මේ වගේ මතෘකාවක් කතා කරද්දි අපි වටේ එකතුවෙන පිරිස වැඩිවෙනව දවසින් දවස... ඒක හොද පෙරනිමිත්තක්.... ඉදිරිය කටුක උනත් අපිට හොද ගමනක් යන්න පුලුවන් බව පේනවා.

Thanx 4 your support browow
hamadama dakin adara kawi ekka meka mara watina nirmanayak
nice work sis.....
Thanx Chuttoඅර දඪු මොනරේ කතාවේ ඇරෙන්න රාවණා රජ්ජුරුවො ගැන මොනවත්ම දන්නෙ නෑ මම නම්.
කොහොම උනත්, ගොඩක් ලස්සනයි කවියක් අක්කි![]()

Thanx Chutto
Oya danaganna kamathinam thawa wisthara meka balanna
http://www.elakiri.com/forum/showthread.php?t=216360


thankx akki. passe welawaka hemin balanna ona.
amila aiyala, x-pert aiyala, n amalka akkila ehema ithihase gana godak asaine.
ithin me thread dakke naththam balanna x-pert aiyage thread1k.![]()

නියම කවියක් අමල්ක අක්කේ
අපේ රටේ නියම ඉතිහාසය ගැන පුංචි අදහසක්වත්(කොටින්ම කිව්වොත් ඉඟියක්,අංශුමාත්රයක් ) දෙන්න හිතිච්ච එක ලොකූ දෙයක්![]()
godak hoda nirmanyak.. Indian minissunta nam thamath Ramaa kiyanney deviyek.. aith lankawey a hama deema anith patta...
ela eluwata pin mey kaviya bump kalata..godak hoda nirmanyak.. Indian minissunta nam thamath Ramaa kiyanney deviyek.. aith lankawey a hama deema anith patta...
![]()