සිව්හෙළේ නරනිඳු (The Great King Of Lanka)

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
Amalka101 said:
බොහොම ස්තුතියි...කමෙන්ට් එකටයි මේකෙ background එක හදල ටයිප් කරල දුන්නටයි. ::D :

මේ කතාවටනම් එකග වෙන්න පුලුවන්... මේ වගේ මතෘකාවක් කතා කරද්දි අපි වටේ එකතුවෙන පිරිස වැඩිවෙනව දවසින් දවස... ඒක හොද පෙරනිමිත්තක්.... ඉදිරිය කටුක උනත් අපිට හොද ගමනක් යන්න පුලුවන් බව පේනවා.
අපි අපිනේ නංගි :P
 

ChuttaFX

Member
Nov 15, 2008
4,587
12
0
අර දඪු මොනරේ කතාවේ ඇරෙන්න රාවණා රජ්ජුරුවො ගැන මොනවත්ම දන්නෙ නෑ මම නම්.
කොහොම උනත්, ගොඩක් ලස්සනයි කවියක් අක්කි :D
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
අර දඪු මොනරේ කතාවේ ඇරෙන්න රාවණා රජ්ජුරුවො ගැන මොනවත්ම දන්නෙ නෑ මම නම්.
කොහොම උනත්, ගොඩක් ලස්සනයි කවියක් අක්කි :D
Thanx Chutto :)
Oya danaganna kamathinam thawa wisthara meka balanna
http://www.elakiri.com/forum/showthread.php?t=216360
 

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    නි‍ය‍ම‍ ක‍වි‍ය‍ක්‍ අ‍ම‍ල්‍ක‍ අක්කේ
    අපේ රටේ නියම ඉතිහාසය ගැන පුංචි අදහසක්වත්(කොටින්ම කිව්වොත් ඉඟියක්,අංශුමාත්‍රයක් ) දෙන්න හිතිච්ච එක ලොකූ දෙයක්
    :D
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    thankx akki. passe welawaka hemin balanna ona. :D

    amila aiyala, x-pert aiyala, n amalka akkila ehema ithihase gana godak asaine.
    ithin me thread dakke naththam balanna x-pert aiyage thread1k. :)
    :)

    නි‍ය‍ම‍ ක‍වි‍ය‍ක්‍ අ‍ම‍ල්‍ක‍ අක්කේ
    අපේ රටේ නියම ඉතිහාසය ගැන පුංචි අදහසක්වත්(කොටින්ම කිව්වොත් ඉඟියක්,අංශුමාත්‍රයක් ) දෙන්න හිතිච්ච එක ලොකූ දෙයක් :D

    ඉහි ඉහි....... තැන්කූ
     
    Jul 24, 2008
    1,633
    33
    0
    ela eluwata pin mey kaviya bump kalata..:D godak hoda nirmanyak.. Indian minissunta nam thamath Ramaa kiyanney deviyek.. aith lankawey a hama deema anith patta...:rofl:
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    ela eluwata pin mey kaviya bump kalata..:D godak hoda nirmanyak.. Indian minissunta nam thamath Ramaa kiyanney deviyek.. aith lankawey a hama deema anith patta...:rofl:

    හොද නිර්මාණ පස් යට වැලලිලා යන්න දෙන් නැතුව බම්ප් කරන් ඕනි....