සිවිලිමක් ගහන්න ඔනේ

lkkolla

Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    මම ගෙදර වැඩ කරන්නෙ .. කාමරේට අසිවිලිමක් ගහගන්න ඔනේ . අඩුවට ගන්න තැනක් නැද්ද

    උබලගේ වැඩ කරන කාමරේ කොහොමද තියෙන්නෙ photo ටිකක් දාපල්ල්කෝ
     
    • Like
    Reactions: kinkon

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,243
    1
    101,078
    113
    34
    Kalutara
    කාමරේ සිවිලිමේ මකුළු දැල් බැඳලා නිසා මගේ කාමරේත් දැන් මේ වගේ..


    07bNddo.png
     

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    Man giya awurudde baladdi sivilima eke ipanel ceiling eka 12x12 room ekakata gahanawa nm 40k wage una material cost eka.