light walata bayada? light demmada duwala yanwada? ehenan senser light ekak daapan.... loku ganan na.... object move weddi light eka on welaa aai winadi 2kin wage auto off wenawa... ubata karanna deyak naa fully auto...සිවිලිමට උගුඩුවෝ එනවට කරන්න දෙයක් තියනවද මචන්ලා..?
කොච්චර හෙව්වත් කොහෙන් ද එන්නේ කියලා හොයගන්න නැහැ
මුන් හුජ්ජ කලාම ගඳේ බැ.
එහෙම අහලා තියනවා.. ඒත් ඒ වැඩේ හරියනවද කියලා හරියටම දැනගන්න ඕනි.light walata bayada? light demmada duwala yanwada? ehenan senser light ekak daapan.... loku ganan na.... object move weddi light eka on welaa aai winadi 2kin wage auto off wenawa... ubata karanna deyak naa fully auto...
ඒ කිව්වේYako naginne nathuwa hitapan. ethakota prashne wisadenawa.
උගුඩුවට බිත්තිවල ඇවිදින්න පුලුවන් හූනට වගෙ. එන්න පුලුවන් කවුලු හොයල වහන්න ඕනෙ
ගේ ලඟ ගස් තියෙනව නම් ඒවගෙන් වහලෙට එනව. පොල් ගහක් තිබ්බත් ඒකෙන් වහලෙට පනිනව. වැහි පීලි දිගේ නගින්නත් පුලුවන්අද දවසම හෙව්වා බන්, හොයගන්න නැහැ. ඒකයි ආවට පස්සේ පන්නගන්න විදියක් බැලුවේ.
------ Post added on Nov 24, 2021 at 10:36 PM
------ Post added on Nov 24, 2021 at 10:49 PMLight එකට එන්නේ නැහැ කියලා අහලා තියනවා
අනේ පලයන් බන් යන්න. උබල හුජ්ජ කලාම සඳුන් සුවද තියනවා කියල හිතන්ද ඉන්නේ ?? උබලගේ ලැට් එක ලඟින් යද්දී අපිට වමනේ යනවා. උබල කොපි ලුවක් හදල බොන්නේ අපේ පරම්පරාවේ උන්ගේ බෙටි බන්. උබලගේ බෙටි අඩුම තරමේ පෝර වලටවත් ගන්න බෑනේ බන්. තු නොදකින්!!!සිවිලිමට උගුඩුවෝ එනවට කරන්න දෙයක් තියනවද මචන්ලා..?
කොච්චර හෙව්වත් කොහෙන් ද එන්නේ කියලා හොයගන්න නැහැ
මුන් හුජ්ජ කලාම ගඳේ බැ.

අනේ පලයන් බන් යන්න. උබල හුජ්ජ කලාම සඳුන් සුවද තියනවා කියල හිතන්ද ඉන්නේ ?? උබලගේ ලැට් එක ලඟින් යද්දී අපිට වමනේ යනවා. උබල කොපි ලුවක් හදල බොන්නේ අපේ පරම්පරාවේ උන්ගේ බෙටි බන්. උබලගේ බෙටි අඩුම තරමේ පෝර වලටවත් ගන්න බෑනේ බන්. තු නොදකින්!!!
මීට උගුඩුවා View attachment 152135
ape siwilime inna uguduwo oya kathawa ahala ne wageLight එකට එන්නේ නැහැ කියලා අහලා තියනවා
කපුරු පිළිකා කාරක නේ බන් නිදා ගන්න කාමර වල වොවා දාලා හුස්ම ගන්න කොට අගට යන්න ඉඩ තොයෙඅවා නේkapuru bola danna .. sivilimata .. masekata sarayak aluth karanna loweth enne na
නෑ මචෝ. ලයිට් දාල තියෙද්දි හොඳ සතුටින් පාටි දදා කස්ටිය ඉන්නව...එහෙම අහලා තියනවා.. ඒත් ඒ වැඩේ හරියනවද කියලා හරියටම දැනගන්න ඕනි.
සිවිලිමට උගුඩුවෝ එනවට කරන්න දෙයක් තියනවද මචන්ලා..?
කොච්චර හෙව්වත් කොහෙන් ද එන්නේ කියලා හොයගන්න නැහැ
මුන් හුජ්ජ කලාම ගඳේ බැ.
නෑ මචෝ. ලයිට් දාල තියෙද්දි හොඳ සතුටින් පාටි දදා කස්ටිය ඉන්නව...
අපේ ගෙදර හෝතඹයන්ට හොඳම කොලිටි led බල්බ් දාල දීල තියෙන්නෙ....
එන තැනුත් වහල තියෙන්නෙ. ඒත් කොහෙන් හරි එනව... මම හිතන්නෙ උන්ටත් අපි නැතුව පාළු ඇති...
දැන්නං අපිට උංව පවුලේ සාමාජිකයො ගානට වැටිල තියෙන්නෙ.
රෑට හෝතඹුව නටන සද්දෙ නාවොත් නින්ද යන්නෙත් නෑ... හෝතඹුව නැති දවසට සාංකාව වගේ...
මාස දෙක තුනකට සැරයක්වත් හෝතඹුව කඩපු සිවිලිම හැදුවෙ නැත්තං, ඇඟටත් හරි නෑ වගේ...
දැනට සිවිලිම උඩම ස්වර්ගස්ථ වෙච්ච අඩි තුනක විතර, දබ හෝතඹයො දෙන්නෙක්ව මගේම දෑතින් භූමදානය කරල තියෙනව... ඒ සිද්ධි දෙක, මතක් වෙද්දිත් ඇහැට කඳුලු එනව...
තව ටික දවසක් බලල මාත් මෙට්ටයක් දාගෙන සිවිලිම උඩටම යනව, ගිහින් උං එක්කම ජීවත් වෙනව....