සිවිලිම් අදහස්
වර ඇතුලට
කට්ටිය කොහොමද හුග කාලෙකින්
පොඩි දෙයක් දැනගන්න ඕන. සිවිලිම ගැසීමක් සම්බන්ධව. උබලගේ ගෙවල් වලත් සිවිලිං සිීට් දාලා ඇතිනේ (ඇස්බැස්ටස් වලින් හදපු) කොහොමද ? මොනවද තියෙන අවුල්? ලී දාන එක හොදයිද? පට්ට ගානක් යනවා හැබැයි
අදහස් ටිකක් කියපං.
අදහස් නැති අය බම්ප් එකක් දාලා සප් එකක් දියං
වර ඇතුලට
කට්ටිය කොහොමද හුග කාලෙකින්
පොඩි දෙයක් දැනගන්න ඕන. සිවිලිම ගැසීමක් සම්බන්ධව. උබලගේ ගෙවල් වලත් සිවිලිං සිීට් දාලා ඇතිනේ (ඇස්බැස්ටස් වලින් හදපු) කොහොමද ? මොනවද තියෙන අවුල්? ලී දාන එක හොදයිද? පට්ට ගානක් යනවා හැබැයි
අදහස් ටිකක් කියපං.අදහස් නැති අය බම්ප් එකක් දාලා සප් එකක් දියං

office wla gahala thiyena civilim hari kmk naha
I-panel Companiyata dilai gahuwe oya tiynne mage gedara images