සිවිලිම් අදහස්

elektro

Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    සිවිලිම් අදහස්

    වර ඇතුලට
















    කට්ටිය කොහොමද හුග කාලෙකින් :D පොඩි දෙයක් දැනගන්න ඕන. සිවිලිම ගැසීමක් සම්බන්ධව. උබලගේ ගෙවල් වලත් සිවිලිං සිීට් දාලා ඇතිනේ (ඇස්බැස්ටස් වලින් හදපු) කොහොමද ? මොනවද තියෙන අවුල්? ලී දාන එක හොදයිද? පට්ට ගානක් යනවා හැබැයි :rofl: අදහස් ටිකක් කියපං.

    අදහස් නැති අය බම්ප් එකක් දාලා සප් එකක් දියං :D
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    අපි නම් දැම්මේ i-panel..


    cwc8iSM.jpg


    ipanel%20sivilima%203.jpg
     
    • Like
    Reactions: indikec

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    ado kaalayak yaddi aul kiala dekka ban kohehari.office wage nan aulak ne maintain karana nisa kiala kianwa..uba use karada?

    Owa nam boru katha.i-roof awillath maha loku kalayak nahane.un warranty danawa 10 years.