Agreed meka hodai bun ganath reasonable ..... but iRoofing num poddak ganan asbastos walata wadiya![]()

සිවිලිං සීට් දාන එක අවුල්ද මචං? දන්න එකෙක් කියපංකෝ![]()
මේවා එළියේ සිවිලිම් වලට ගැලපෙනවද ? පින්න /වැහිපොද නිසා අවුල් යන්නේ නැද්ද ?මචන් Cement & Fiber ෂීට් එක දලා ගහපන්.
මම කරනවා 2004 ඉදන්. තාම complain මුකුත් නෑ.
ඔනෙ වෙලවක Color එක වෙනස් කරගන්නත් පුලුවන්. වියදමත් අඩුයි. කාලයක් තියෙනව.
EX:
http://dibz.co/aluminum-ceiling-pan...ling-panels-aluminium-ceiling-tiles-malaysia/
දැන් උබලගේ අදහස් ගත්තයින් පස්සේ මාත් සිවිලිම එකක් ගහන්න බැලුවේ
දල වශයෙන් කියපං මේ ගානට බාස් කුලියයි හැම මගුලටම කීයක් යයිද ? මුලු ගාන..අතේ ගාන තියාගන්න ඕනනේ ඔව් බන්. එලියට එහෙම අවුලක් නෑ.
තෙමුනත් අවුව වෙටුනාම මුල් තත්වෙට එනවා.
Rs.135 per sq. feet. with double code paint.
උබ කරන කෙනෙක්ගෙන් quotation එකක් අරන් බලපන්. ගාන ගොඩක් අඩුයි. ලස්සනයි.
මචංලා ඔක්කොම වර්ග අඩි 430 ක් තියෙනවාදැන් උබලගේ අදහස් ගත්තයින් පස්සේ මාත් සිවිලිම එකක් ගහන්න බැලුවේ
දල වශයෙන් කියපං මේ ගානට බාස් කුලියයි හැම මගුලටම කීයක් යයිද ? මුලු ගාන..අතේ ගාන තියාගන්න ඕනනේ
thanx macho..kochchara kal idanda ube?[/QUO
Mama nam 2000 idala wage me field eka karanawa. Danata kisima complain ekak awith na.
Habai bala badu dala karana ayath innawa. Square feet eka 80 , ta wage karanne ewage un. Ewa 1year walin upset wenawa.