සිවිලිම් අදහස්

Mayaratne

Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    mchan mamath iRoof yanna giye namuth thama aluth nisa eka tested material ekak nemai eka nisa risk eka gaththe naha nathnum aniwa eka danawa
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    Agreed meka hodai bun ganath reasonable ..... but iRoofing num poddak ganan asbastos walata wadiya :yes:

    මම මුලින් රෝමාන් උළු දාන්න ආසාවෙන් හිටියේ.ඒත් අපේ පැත්තේ වදුරෝ ඉන්න නිසා බයයි දාන්න.ඇස්බැස්ටෝස් වලට කැමති නැති නිසා මේක විතරයි තිබ්බ එකම ඔප්ෂන් එක.:)
     

    shasheedil

    Well-known member
  • Jul 26, 2012
    672
    104
    63
    Col 5
    Asbestos dan ban karannane yanne...Metal ceiling / gypsum ceiling wage ekak balanna... low cost karana podi contractors la innawa..
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    සිවිලිං සීට් දාන එක අවුල්ද මචං? දන්න එකෙක් කියපංකෝ :D

    අයි පැනල් ගහපන්කෝ.ශීට් දැන් කවුරුත් දාන්නේ නැහැ.
     

    sureshn0

    Active member
  • Dec 5, 2007
    187
    30
    28
    මචන් Cement & Fiber ෂීට් එක දලා ගහපන්.

    මම කරනවා 2004 ඉදන්. තාම complain මුකුත් නෑ.

    ඔනෙ වෙලවක Color එක වෙනස් කරගන්නත් පුලුවන්. වියදමත් අඩුයි. කාලයක් තියෙනව.

    EX:
    http://dibz.co/aluminum-ceiling-pan...ling-panels-aluminium-ceiling-tiles-malaysia/
     
    Last edited:

    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    මචන් Cement & Fiber ෂීට් එක දලා ගහපන්.

    මම කරනවා 2004 ඉදන්. තාම complain මුකුත් නෑ.

    ඔනෙ වෙලවක Color එක වෙනස් කරගන්නත් පුලුවන්. වියදමත් අඩුයි. කාලයක් තියෙනව.

    EX:
    http://dibz.co/aluminum-ceiling-pan...ling-panels-aluminium-ceiling-tiles-malaysia/
    මේවා එළියේ සිවිලිම් වලට ගැලපෙනවද ? පින්න /වැහිපොද නිසා අවුල් යන්නේ නැද්ද ?
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    අපි නම් දැම්මේ i-panel..


    cwc8iSM.jpg


    ipanel%20sivilima%203.jpg

    මේක සුපිරියි. බය නැතුව මේ සිවිලිම ගහපන්.
     

    sureshn0

    Active member
  • Dec 5, 2007
    187
    30
    28
    ඔව් බන්. එලියට එහෙම අවුලක් නෑ.
    තෙමුනත් අවුව වෙටුනාම මුල් තත්වෙට එනවා.

    Rs.135 per sq. feet. with double code paint.

    උබ කරන කෙනෙක්ගෙන් quotation එකක් අරන් බලපන්. ගාන ගොඩක් අඩුයි. ලස්සනයි.
     
    Last edited:

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    මචංලා ඔක්කොම වර්ග අඩි 430 ක් තියෙනවා :D දැන් උබලගේ අදහස් ගත්තයින් පස්සේ මාත් සිවිලිම එකක් ගහන්න බැලුවේ :P දල වශයෙන් කියපං මේ ගානට බාස් කුලියයි හැම මගුලටම කීයක් යයිද ? මුලු ගාන..අතේ ගාන තියාගන්න ඕනනේ
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    ඔව් බන්. එලියට එහෙම අවුලක් නෑ.
    තෙමුනත් අවුව වෙටුනාම මුල් තත්වෙට එනවා.

    Rs.135 per sq. feet. with double code paint.

    උබ කරන කෙනෙක්ගෙන් quotation එකක් අරන් බලපන්. ගාන ගොඩක් අඩුයි. ලස්සනයි.

    thanx macho..kochchara kal idanda ube?
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    මචංලා ඔක්කොම වර්ග අඩි 430 ක් තියෙනවා :D දැන් උබලගේ අදහස් ගත්තයින් පස්සේ මාත් සිවිලිම එකක් ගහන්න බැලුවේ :P දල වශයෙන් කියපං මේ ගානට බාස් කුලියයි හැම මගුලටම කීයක් යයිද ? මුලු ගාන..අතේ ගාන තියාගන්න ඕනනේ

    bump
     

    sureshn0

    Active member
  • Dec 5, 2007
    187
    30
    28
    thanx macho..kochchara kal idanda ube?[/QUO

    Mama nam 2000 idala wage me field eka karanawa. Danata kisima complain ekak awith na.

    Habai bala badu dala karana ayath innawa. Square feet eka 80 , ta wage karanne ewage un. Ewa 1year walin upset wenawa.
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    රිප්ලයි දාපු හැමෝටම ගොඩක් ස්තූතියි. අන්තිමට මාත් හිතුවා iPanel ගහන්න. ලබන මාසේ ඇතුලත වැඩේ කරනවා. වර්ග අඩියක් 255ක් වගේ තමා වැටෙන්නේ
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    උඹල heat එක අඩු කරන්න මොනව හරි දෙයක් කරාද? ඒ ගැනත් පොඩ්ඩක් කිවුවනන්...
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    සිවිලිම ගහපු අය අදහස් කියන්න. අඩෝ 'සිවිලිම' එක ගහපුවම ටිකක් කල් ගියාම පහලට එල්ලෙනවා කියල කියන්නේ ඇත්තද?