Questions සිවිලිම් ගහන්න

උළු වහලයකට සිවිලිම් ගහනව නම් කල් පැවැත්මක් තියෙන අඩු වියදම් හොඳ සිවිලිම් වර්ගය මොකක්ද?

  • ලී සිවිලිමක්

  • iPanel සිවිලිමක්

  • PVC සිවිලිමක්

  • ඇස්බැස්ටෝස් සිවිලිමක්

  • එල්ලෙන සිවිලිමක්

Results are only viewable after voting.

SpinXO

Well-known member
  • Jul 6, 2015
    4,243
    5,084
    113
    Loading...
    ළඟදි සිවිලිම් ගහපු අය එන්න. බඩු වලට ගිය ගාණ, ගත්ත තැන්, බාස් කුලිය දාගෙන යන්න.
     
    • Like
    Reactions: kinkon

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,018
    10,583
    113
    ළඟදි සිවිලිම් ගහපු අය එන්න. බඩු වලට ගිය ගාණ, ගත්ත තැන්, බාස් කුලිය දාගෙන යන්න.
    ඔය අලුත් තක්ශනේන් එන දේවල් වල ලාබය විතරක් නෙවෙයි කල්පැවැත්ම ගැනත් හොයල බලලා පාවිච්චි කරන්න , විශේෂයෙන් රස්සේට පාට වෙනස් වෙනවද වගේ දේවල්
     
    • Like
    Reactions: SpinXO

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,627
    1,898
    113
    iPanel සිවිලිමක් and එල්ලෙන සිවිලිමක් dekama gahuwa langadi
    iPanel lassania hariyata gahanawa nam niyamai ellena ekata wadaaa
    habai varga adiyak poddak milai saha eliyata vagee nam vathurata sauttu wei kiyala hithenawa
     
    • Like
    Reactions: SpinXO

    Lithobius

    Well-known member
  • Jun 6, 2016
    269
    317
    63
    මම ගිය සතියේ i panel සිවිලිමක් ගැහුවා. සිවිලිම එකෙන් ගැහුවේ අඩියක් 380 ගන්නේ. හොඳට කළා හැබැයි. 10 year warranty එකකුත් දුන්නා.
     
    • Like
    Reactions: SpinXO

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,874
    22,186
    113
    Kaer Morhen
    thewitcher.com
    ලී ගැහුවොත් නන් cool ඉතින්. අපේ එල්ලෙන එකක් තියෙන්නේ, රස්නෙයි. ගහනවා නන් අර වහලෙට සමාන්තරව ගහන්නව නන් හොදයි කියලා හිතෙනවා.
     
    • Like
    Reactions: SpinXO

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,243
    5,084
    113
    Loading...
    I-panel. Mama gahuwa last month. 12ft x 8 inch panel ekak Rs. 800-1000 athara ganak watune.

    Asbastoes Gahanna epa, easiest ticket to lung cancer

    බඩු ටික ගත්තෙ කොහෙන්ද? අඩි 10 අඟල් 8 පැනල් එකක් 2090/= ක් විතර වෙනවනෙ.
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,421
    1,543
    113
    බඩු ටික ගත්තෙ කොහෙන්ද? අඩි 10 අඟල් 8 පැනල් එකක් 2090/= ක් විතර වෙනවනෙ.
    iPanel / sivilina.lk original branded newei ban. Wena mokakda brand ekak, lower quality but half the price. Brand eke "BEST" mama hithanne (mama video call walin balala manage karanne)

    Macfoil ekath dala thiyenne, e nisa radiant heat prashnayak na. Ceiling eke appearance ekata witharak nisa cheap ekak Damme.
     
    • Like
    Reactions: SpinXO

    Duckduck

    Well-known member
  • Mar 4, 2023
    1,766
    955

    Ipanel tikak hard uba use karapu material eka kohomada?
     
    • Like
    Reactions: SpinXO

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,421
    1,543
    113
    Ipanel tikak hard uba use karapu material eka kohomada?
    Flaccid. Design/texture eka lassana nisa gaththe.

    Fire retardant kiyalath thiyenawa welawaka test karala balanna one.

    Flaccid. Design/texture eka lassana nisa gaththe.

    Fire retardant kiyalath thiyenawa welawaka test karala balanna one.
    Godak hardware stores Wala thiyenawa. Sivilima branded shops Wala thiyenne sivilima products witharai ne.
    ------ Post added on Jul 7, 2025 at 8:44 AM
     
    • Like
    Reactions: SpinXO

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,018
    10,583
    113
    බඩු ටික ගත්තෙ කොහෙන්ද? අඩි 10 අඟල් 8 පැනල් එකක් 2090/= ක් විතර වෙනවනෙ.

    iPanel / sivilina.lk original branded newei ban. Wena mokakda brand ekak, lower quality but half the price. Brand eke "BEST" mama hithanne (mama video call walin balala manage karanne)

    Macfoil ekath dala thiyenne, e nisa radiant heat prashnayak na. Ceiling eke appearance ekata witharak nisa cheap ekak Damme.

    Ipanel tikak hard uba use karapu material eka kohomada?

    iPanel / sivilima.lk ලාගේ Panel ඊට වැඩිය අවුවට විකුණන shop තියෙනවා මචන් ( LG authorised dealer abans showroom එකට වඩා අඩුවට abans warranty එක්ක පිට කඩවල් වල බඩු තියෙනවා වගේ )

    උඹලට හොයලා බලලා ගන්න පුළුවන් , ඊට පස්සේ ඒ shop වල ඕවා ගහන බාස් ලගේ contact තියෙනවා එහෙම හොයාගෙන වැඩේ කරගත්තොත් උඹලට iPanel showroom වලට කියලා කරගන්න යන වියදමෙන් 30%ක් විතර ඉතුරු කරගන්න පුළුවන්
     
    • Like
    Reactions: SpinXO

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,243
    5,084
    113
    Loading...
    iPanel / sivilima.lk ලාගේ Panel ඊට වැඩිය අවුවට විකුණන shop තියෙනවා මචන් ( LG authorised dealer abans showroom එකට වඩා අඩුවට abans warranty එක්ක පිට කඩවල් වල බඩු තියෙනවා වගේ )

    උඹලට හොයලා බලලා ගන්න පුළුවන් , ඊට පස්සේ ඒ shop වල ඕවා ගහන බාස් ලගේ contact තියෙනවා එහෙම හොයාගෙන වැඩේ කරගත්තොත් උඹලට iPanel showroom වලට කියලා කරගන්න යන වියදමෙන් 30%ක් විතර ඉතුරු කරගන්න පුළුවන්

    YT තියෙනව මචන් ගහන විධිය. අපිට වුණත් ගහන්න පුලුවන්. ලොකු දෙයක් නැහැ. බඩු ටිකයි අඩුවට සෙට් කරගන්න ඕනි. දන්න තැනක් නැද්ද කම්පැණි ප්‍රයිස් නැතුව අඩවට ගන්න පුලුවන්. මන් දැක්කා තැනක කියලා තියෙනව iPanel කුඩු වෙලා වැටෙනව කියලා ටික කාලයක් යනකොට. PVC සාර්ථකයි කියලා කියලා තිබුණා.

    iPanel / sivilina.lk original branded newei ban. Wena mokakda brand ekak, lower quality but half the price. Brand eke "BEST" mama hithanne (mama video call walin balala manage karanne)

    Macfoil ekath dala thiyenne, e nisa radiant heat prashnayak na. Ceiling eke appearance ekata witharak nisa cheap ekak Damme.

    කල්පැවැත්මක් නැතුව ඇති. ඩබල් වියදම් වෙයි තව ටික කාලයක් යනකොට අවුලක් ගියොත්. ෆොයිල් එක දැම්ම එක නම් හොඳ වැඩක්. මේක ගැන හොයලා බලන්න ඕනි හොඳට. දන්න එවුන් කියන්නෙ නැහැ බිස්නස් කැඩෙන නිසා.
     
    • Like
    Reactions: CustomerSupport