සිවුරු අරිනවලු

EK EKEK

Member
Jun 10, 2015
144
7
0
Alphabhat Eke
සිවුරු අරිනවලු

මචන් මගේ හිතවත් හාමුදුරු කෙනෙක් ඉන්නවා.එයාට ලොකු ප්රශ්නයක්.දැන් පැවිදි වෙලා උපසම්පදා වෙලා ඉන්නෙ.වයස 25 යි.
උන්වහන්සේට උපැවිදි වෙන්න ඕනෙලු.
මගෙන් උදවු ඉල්ලනව මොකක් හරි ජොබ් කට්ටක් හොයල දෙන්නලු.
එතකොට සිවුරු අරින්නම්ලු.
උන්වහන්සෙ කියනව මට මොකක්කරන්නද කියල තේරෙන්නැ.උදවු කරන්න කියල.
කොහොමද බන් එ හාමුදුරුවන්ට උදවු කරන්නෙ?
 

bada1

Active member
  • Jul 28, 2012
    663
    96
    28
    hamuduruwanta aththatama udaw karanna onanam siyurema inna kiyapan paw karaganne nethiwa. E pawata umbath hawul wenna epa.
     

    EK EKEK

    Member
    Jun 10, 2015
    144
    7
    0
    Alphabhat Eke
    පැවිදි වෙලා අවුරුදු 3ක්වත් නැ.හිත හොද කොල්ලෙක්.මගෙ හොදම ෆිට් එකක් ඉස්සර.
    අනෙමන්දා මක් කොරන්නද කියල.
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    siwre idan paw weda wenawanam eka sehenna papayak. ita hodai siwren yana eka. hethuwa mokakda kiyala danne nedda?
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    Mewa maha balu weda.ban.uabth owata hawul wenna epa kochchara pit ekak wunath.
    sadarana hethuwak nethuwa ohoma siwuru harina eka maha pawak ban.upasampada welath neda inne.
    kellek hari wena hutapatayak hinda hari oka karanwanam kelinma apaye thamayi.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අපිට ඕකෙ හරි වැරැද්ද කතාකරන්න අයිතියක් නෑ මොකද ඔය හාමුදුරුවෝ දවසක් හරි මහණ වෙලා බුද්ධ ශාසනය රකින්න දායක වෙලා තියනවා. අපි මොක්කුද? සිවුරු හරිනවා කියන එක පවක් නෙවෙයි දන්න තරමින්.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,898
    40,677
    113
    hethuwa hoyagena naayaka hamuduruwo kenekgen upades ganna udaw karapan. puluwan tharam siwre thiyanna try karapan.
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මන් හොඳට දන්න එකෙක් ඔහොම කලා බන් එකපාරකට වැඩී පස්සේ මූට මොකද උනේ දන්නවද පිස්සු හැදුනා බොල හොඳට හිටපු එකානේ හැමෝටම පුදුමයි බන් :baffled: