සිවුර_ගලවා නිරුවත් කර දස වද දීලා

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,970
    6,361
    113
    ගොටාබයට උගේ ගෙදර උන්ගේ චන්දෙවත් නා.. ඉතින් රටක චන්දෙ ගන්නේ.. රටක් පාලනය කරන්නේ.. උගේ හැටි දන්නේ ගෙදර උන්නේ..

    එක අතකට අද කාලේ ඔහොම තමා.සහෝදර සහෝදරියෝ උනත් වෙනස් වෙනවා වාසියට.අනික ගෝටා කියලා නැහැනේ එයා ජනාධිපති පට්ටමට ඉල්ලනවා කියලා.අනිත් උන් කියෙව්වට.
     
    Jul 17, 2018
    610
    31
    0

    මිනිහා චන්ඩියා උනේ මහින්දගේ පිහිටෙන්.. නැතුව මිනිහගේ දක්ෂතාවයකට නෙමෙයි.. මට හිතාගන්න බැරි මෙච්චර ඇමෙරිකන් විරෝදී රටක (එලියට බොරුවට පෙන්නන පක්ෂෙක) නායකයෝ\නායකයෝ ඔක්කොම ඇමෙරිකන් පොරවල්.. කෙනෙක් කියන්න පුළුවන් අපි හතුරට ගහන්නේ උගේ ගෙදර ඉඩන්මයි කියලා. එත් මට පෙන්නේ නැ ගොටාබය, බැසිල්, ඩලස් වගේ උන් ඇමෙරිකාවේ ඉදන් එහෙම අරගලයක් කරන බවක්. උන් ස්ටේට්ස් වල ඉන්නේ අනික් ශ්‍රී ලාංකික ඉමිග්රේට් උන් වගේම යුඇස් වරප්‍රසාද බුක්ති විදිමින්..
     
    lahirumalliya

    Member
    Jun 12, 2018
    103
    5
    0
    මේක වැරදියි

    මේක හරියි කියන්නෑ මම ඒත් මි‍නිහෙක් සිවුරක් පොරව ගත් පලියටම සීලවන්තයෙක් ධාර්මිකයෙක් වෙන් නෑ. ඉතින් හාමුදුරුවරු අතින් පවා වැරදි වෙන්න පුලුවනි. සෝවාන් උන කෙනෙක් අතින් පවා ආනන්තරිය පාපකම් හැරුනුවිට අනික් දේවල් වෙන්න පුලුවනි කියා පොත පතේ ඇත.

    එනම් සිවුරක් පොරවා ගත් පලියටම ඔහු ධාර්මිකයෙක් සීලවන්තයෙක් සියලු ආශාවන් අත්හැරිය කෙනෙක් කියා අප විස්වාස කරණ එක වැරදියි.

    රහත් උන කෙනෙක් නම් අපට මම කිවුව ඉහත ටික ගැන විස්වාසයක් තැබිය හැක.

    සිවුරක් පොරව ගත් පලියට විස්වාස කල නොහැක ගැහැනියක් දූසනය කිරීමට පවා හිත යොමුවිය හැක.

    මිනිසුන්ගේ බොරු මතයක් ඇත සිවුරට ගරුකරනවායයි එය අන්ධ බක්තියයි හාමුදුරුවන්ට දානයක් පිලිගැන්වූ විට එම හාමුදුරුවන්ගේ සීලය අනුවයි අපට පිං ලැබෙන්නෙ සිවුර අනුව නොවේ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,557
    22,254
    113
    Gotland
    මිනිහා චන්ඩියා උනේ මහින්දගේ පිහිටෙන්.. නැතුව මිනිහගේ දක්ෂතාවයකට නෙමෙයි.. මට හිතාගන්න බැරි මෙච්චර ඇමෙරිකන් විරෝදී රටක (එලියට බොරුවට පෙන්නන පක්ෂෙක) නායකයෝ\නායකයෝ ඔක්කොම ඇමෙරිකන් පොරවල්.. කෙනෙක් කියන්න පුළුවන් අපි හතුරට ගහන්නේ උගේ ගෙදර ඉඩන්මයි කියලා. එත් මට පෙන්නේ නැ ගොටාබය, බැසිල්, ඩලස් වගේ උන් ඇමෙරිකාවේ ඉදන් එහෙම අරගලයක් කරන බවක්. උන් ස්ටේට්ස් වල ඉන්නේ අනික් ශ්‍රී ලාංකික ඉමිග්රේට් උන් වගේම යුඇස් වරප්‍රසාද බුක්ති විදිමින්..

    ඇමරිකන් විරොදේ, දේශප්‍රේමය, ගොට්ටගේ ශිංහල බෞද්ධ කං ඔක්කොම පක තමා. ඕව ශිංහල වහල්ලු හිතින් මවාගෙන ෆැන්ටසි කරන් ඉන්න දේවල්. ඕව දැක්කම රාජපක්සල පුකෙනුත් හිනා වෙනව ඇති.

    ඇමරිකාවේ ඉඳන් ඇමරිකන් විරෝදී අරගල :lol: එහෙම වෙනව කියමුකු. ඒක ඒ රටට කරන ද්‍රෝහී කමක් නේද. එහෙව් උන් ලංකාවට සෙතක් කරයි ද ? :nerd:
    ගොට එහෙම ඇමරිකා ගියේ හමුදාවෙන් ඇයි වෙලා යුද්දේ තින කාලේ. ශිංහල වහලුන්ට අනුව නං උ එහෙ ගිහින් සික්‍රට් සර්විස් වල වැඩ කරලා, ආරක්ෂක උපදේශක, අයිය ජනා උනාම යුද්දේ කරන්නමය කියල ආවේ. :lol:

    ශිංහල බෞද්ධ කම, මුශ්ලිම් විරොදේ එහෙම නං අපි බේරුවලදී දැක්ක. :lol:
     
    එකෙන්ම බන්.. උබ 100%ක් හරි.. මිනිහෙක් ඉපදෙනකොට ඉපදෙන රට තමුන් තොර ගන්නේ නැ.. ඒ නිසා කොරන්න දෙයක් නැ.. නමුත් තමුන් ස්වෝන් සිටිසන් කෙනෙක් හැටියට දිවුරුම් දෙන රට බබා හුකුන් නෙමෙයි.. තමන් තේරුම් අරගෙන මයිග්රේට් වෙච්ච රට. එහෙම යුඇස් ගිය ගොටාබය දැන් යුඇස් උන්ට පොල්ල තියනවනම් ඒ කියන්නේ ඌ එකෙන්ම දේශද්‍රෝහියෙක්. අනික ගොටාබය කියන්නේ ලංකාවේ උන්ට හෙන චරිතයක් උනාට යුඇස් උන්ට ලොකු ගේමක් නෙමෙයි. මේකාගේ ඇසෙට් ෆ්‍රීස් කරනවා කිව්වා ගමන්, මු ලංකාව දාලා නැට්ට පුකේ ගහගෙන යුඇස් එන හැටි බලපන්කො 2020දී.. 2004-5ට ගෙදර එකාවත් නොදැන හිටිය මිනිස්සු මේ ගොටබය කියන්නේ, දැන් හෙන චරිත ලංකාවේ උන්ට.. මේකට යුඇස් පනින්න උදව් කලෙත් යුඇන්පී උන් ඒ කාලේ.. අපි නොදන්නා ගොටාබය. මුගේ මිලිටරි සර්විස් වලින් අයින්වීමේ ලිපිය අත්සන් කලේ කවුඩ් කියල බලහන්කො හදිස්සියේ..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    අනේ මන්ද බන් මේ කැම්පස් රැග් නම් තනිකරම පිළිලයක් ලංකාවේ විශ්ව විද්‍යාල වලට. තනිකරම මානසික ලෙඩ්ඩු මුන්. මන් දන්නා ළමයෙක් කිව්වා නුගේගොඩ සෞන්දර්ය එකෙත් එහෙමලු. ළමයිට කියනවලු දනගහගෙන පඩි පෙළවල් නගින්න කියල. සමහර ළමයි අඩ අඩ යනවලු. හවස ලෙක්චර්ස් වලින් පස්සේ පැයක් රැග් ලු. මේ වගේ අවජාතක මානසික ලෙඩ්ඩු ද කැම්පස් වල ඉන්නේ. වෙන රටවල් වල කැම්පස් වල අමතර වෙලාවක් ඉදල රිසර්ච් කරනවා. . ඉක්මනටම කවුරු හරි මේවා නැති කරලා දාන්න පියවරක් ගන්න ඕනේ. දැඩි දඩුවම් දෙන්න ඕනේ රැග් කරන උන්ට.. :growl:

    :growl::growl: සිරාවට බං ගමකින් අහිංසක එකෙක් ආවහම උගේ ජීවිතේම විනාස කරනවා කාලකන්නි හැත්ත. :growl::frown:
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    එකෙන්ම බන්.. උබ 100%ක් හරි.. මිනිහෙක් ඉපදෙනකොට ඉපදෙන රට තමුන් තොර ගන්නේ නැ.. ඒ නිසා කොරන්න දෙයක් නැ.. නමුත් තමුන් ස්වෝන් සිටිසන් කෙනෙක් හැටියට දිවුරුම් දෙන රට බබා හුකුන් නෙමෙයි.. තමන් තේරුම් අරගෙන මයිග්රේට් වෙච්ච රට. එහෙම යුඇස් ගිය ගොටාබය දැන් යුඇස් උන්ට පොල්ල තියනවනම් ඒ කියන්නේ ඌ එකෙන්ම දේශද්‍රෝහියෙක්. අනික ගොටාබය කියන්නේ ලංකාවේ උන්ට හෙන චරිතයක් උනාට යුඇස් උන්ට ලොකු ගේමක් නෙමෙයි. මේකාගේ ඇසෙට් ෆ්‍රීස් කරනවා කිව්වා ගමන්, මු ලංකාව දාලා නැට්ට පුකේ ගහගෙන යුඇස් එන හැටි බලපන්කො 2020දී.. 2004-5ට ගෙදර එකාවත් නොදැන හිටිය මිනිස්සු මේ ගොටබය කියන්නේ, දැන් හෙන චරිත ලංකාවේ උන්ට.. මේකට යුඇස් පනින්න උදව් කලෙත් යුඇන්පී උන් ඒ කාලේ.. අපි නොදන්නා ගොටාබය. මුගේ මිලිටරි සර්විස් වලින් අයින්වීමේ ලිපිය අත්සන් කලේ කවුඩ් කියල බලහන්කො හදිස්සියේ..

    ගොඨා විතරක් නෙමෙ මන් මහින්දව දැන ගත්තෙත් ඒ අවුරුද්දෙ ජනාධිපතිවරණෙට කිට්ටු වෙනකොට .
    මහින්ද දින්නායින් පස්සෙ මෙන්න බොලෙ ලොවෙත් නැති රාජපක්ෂලා ටී වී එකෙයි පත්තරවලයි

    අහලා තියෙන විදියට ගොඨා, බැසිල් ,මහින්ද නයි පොළොඟු වගෙ ඉඳලා තියෙන්නෙ තරහ වෙලා.
    මහිබැසිල් ලා ගොඨා ලා ඇමරිකාවෙ පෙට්‍රල් ශෙඩ් වල තෙල් ගහපු උන්, ඩේට එන්ට්‍රි ඔපරෙටර්ස් ලා .ච්න්ද ජනාධිපතිවරණෙට ඉල්ලදි තමා මුන් ඇවිල්ලා තියෙන්නෙ

    2005 න් පස්සෙ මේ රටෙ දේශපාලන රටාව වෙනස් වෙනවා.
    ඒ වගෙම ඉස්සර වගෙ අවුරුදු ගණන් ආණ්ඩු තියෙන්නෙ නැතිවෙයි ඉස්සරහට, ඡන්දෙන් ඡන්දෙට ආණ්ඩු පෙරලෙන සීන් එකක් තියෙන්නෙ .
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,667
    949
    113
    Australia
    මීලග ජනාධිපතිවරණයට ඉදිරිපත් වියයුතු විපක්ෂයේ හොඳම අපේක්ෂකයා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බව පාර්ලිමේන්තු මන්ති‍්‍ර කුමාර වෙල්ගම පවසනවා. මහින්ද රාජපක්ෂ මහතාට ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට පවතින ව්‍යවස්ථාමය බාධා ඉවත් කර ගැනීම සිය ඉදිරි බලාපොරොත්තුව වන බවයි මන්ති‍්‍රවරයා කියා සිටියේ.

    නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයට එක්වෙමින් පාර්ලිමේන්තු මන්තී‍්‍ර කුමාර වෙල්ගම මෙම අදහස් පළ කළා
    :confused:

    කුමාර වෙල්ගම කියන්නෙ නොම්මර එකේ දේශපාලන අනාථයෙක්. ඕකුන්ගෙ ගැලවීම තියෙන්නෙ මහින්ද රාජපක්ෂ ගොනාට අන්දගෙන ඉන්නකන් විතරයි.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,557
    22,254
    113
    Gotland
    කුමාර වෙල්ගම කියන්නෙ නොම්මර එකේ දේශපාලන අනාථයෙක්. ඕකුන්ගෙ ගැලවීම තියෙන්නෙ මහින්ද රාජපක්ෂ ගොනාට අන්දගෙන ඉන්නකන් විතරයි.

    danna pukak kiyapan ban. u anathayek newi. u issara idanma slfp inna ekek.

    mahindaya awath ponil awath u dinanawa
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,755
    28,886
    113

    ගොඨා විතරක් නෙමෙ මන් මහින්දව දැන ගත්තෙත් ඒ අවුරුද්දෙ ජනාධිපතිවරණෙට කිට්ටු වෙනකොට .
    මහින්ද දින්නායින් පස්සෙ මෙන්න බොලෙ ලොවෙත් නැති රාජපක්ෂලා ටී වී එකෙයි පත්තරවලයි

    අහලා තියෙන විදියට ගොඨා, බැසිල් ,මහින්ද නයි පොළොඟු වගෙ ඉඳලා තියෙන්නෙ තරහ වෙලා.
    මහිබැසිල් ලා ගොඨා ලා ඇමරිකාවෙ පෙට්‍රල් ශෙඩ් වල තෙල් ගහපු උන්, ඩේට එන්ට්‍රි ඔපරෙටර්ස් ලා .ච්න්ද ජනාධිපතිවරණෙට ඉල්ලදි තමා මුන් ඇවිල්ලා තියෙන්නෙ

    2005 න් පස්සෙ මේ රටෙ දේශපාලන රටාව වෙනස් වෙනවා.
    ඒ වගෙම ඉස්සර වගෙ අවුරුදු ගණන් ආණ්ඩු තියෙන්නෙ නැතිවෙයි ඉස්සරහට, ඡන්දෙන් ඡන්දෙට ආණ්ඩු පෙරලෙන සීන් එකක් තියෙන්නෙ .

    MR wa danne naha. :lol:

    Basil thamai MR chandrika government eke Labour minister kaale thanikara ministry eka run kale. eke Canteen eka hadana contract ekenuth laksha 48 k hora kaala thibbe. :lol:Uge hora wada walata support nokarapu secretary kenekwas minissu daaala ussala polawe gahala thibba. MR thamai Rajapaksha family eke PR face eka. okkoma run karanne Basil. 2000 paradunaata passe USA giye.
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,667
    949
    113
    Australia
    danna pukak kiyapan ban. u anathayek newi. u issara idanma slfp inna ekek.

    mahindaya awath ponil awath u dinanawa

    ඒ කොහොම වුනත් ගෝඨාභය ආවම ඕකට අනාගතයක් නෑ. ඒකයි ඔය ගෝඨභයට පොල්ල දාන ට්‍රයි එක දෙන්නෙ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,557
    22,254
    113
    Gotland
    reputation_neg.gif
    සිවුර_ගලවා නිරුවත් කර... 07-21-2018 08:39 AM Ane hukahan ponnayo.unp balla..thota ridila bawa penawa

    wahallu kawda kiyala penawa. kondak nathi ponna shinhala wahallu
     
    • Like
    Reactions: wingman

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,557
    22,254
    113
    Gotland
    ඒ කොහොම වුනත් ගෝඨාභය ආවම ඕකට අනාගතයක් නෑ. ඒකයි ඔය ගෝඨභයට පොල්ල දාන ට්‍රයි එක දෙන්නෙ.

    ඇයි උ හිට්ලර් ද ? වෙල්ගම යුදෙව්වෙක්ද ? :lol:

    ගෝට දිනුව කියමුකෝ

    තනියෙම කරයි පකක්

    වෙල්ගම නෙවි හම්බය දෙමලා ඔක්කොම අරං රෙද්ද අස්සේ දාගන්නවා ඕකා

    වහල්ලු හිතන් ඉන්න විදිහට නෙවි වෙන්නේ
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,626
    49,983
    113
    සේදවත්ත
    ඇර පේරාදෙනිය අසහනකාරයෝ හිතන් ඉන්නේ ගලහ පාර උගේ අම්මගේ කියලා. කාගේ කොහෙන් ආපු දෙකයි පනහේ පොන්නයොද . මනුස්සයෙක්ට කොට කලිසමක් ගහල පාරේ යන්න දෙන්නේ නෑ. එක පඩත්තරයෙක්ටනම් සෑලකුව පෑනිදෙනියෙදි මුන්ගේ ගැන්සි පවර් එක ගලහට පමණයි. හම්බුනම කෙලපන් ඔය කෑලෑවලින් එන මන්ද මානසික හිපියොන්ට, මුන්ව හදන්න බෑ, කාල කන්නි හෑත්ත
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,994
    40,898
    113
    ඇයි උ හිට්ලර් ද ? වෙල්ගම යුදෙව්වෙක්ද ? :lol:

    ගෝට දිනුව කියමුකෝ

    තනියෙම කරයි පකක්

    වෙල්ගම නෙවි හම්බය දෙමලා ඔක්කොම අරං රෙද්ද අස්සේ දාගන්නවා ඕකා

    වහල්ලු හිතන් ඉන්න විදිහට නෙවි වෙන්නේ

    අනේද කියන්නෙ. සාමාන්‍යෙන් ජනාධිපතිවරනෙට නොමිනේශන් දුන්නට පස්සෙ තමයි පන්සල් පල්ලි කෝවිල් ගානේ දනින් වැටීගෙන ඒ ඒ ආගම් ජාතීන්ගෙ හිත් දිනාගන්න වැඩ කරන්න ගන්නෙ. ගෝටාට තාම පක්ශේ උන්ගෙ වත් සපෝර්ට් එකක් නැතිවෙලේ හම්බයො ගාව දනින් වැටෙනව නම් බැරි වෙලා වත් මූ දින්නොත් කොහොම සලකයිද? අහ් ඔව් මට අමතක උනානේ. ගෝටා ඇවිල්ලා ඉන්නේ යටින් ගහන්නනෙ. උඩින් හොඳ මූන පෙන්නලා යටින් ගහනවා.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,557
    22,254
    113
    Gotland
    ඇර පේරාදෙනිය අසහනකාරයෝ හිතන් ඉන්නේ ගලහ පාර උගේ අම්මගේ කියලා. කාගේ කොහෙන් ආපු දෙකයි පනහේ පොන්නයොද . මනුස්සයෙක්ට කොට කලිසමක් ගහල පාරේ යන්න දෙන්නේ නෑ. එක පඩත්තරයෙක්ටනම් සෑලකුව පෑනිදෙනියෙදි මුන්ගේ ගැන්සි පවර් එක ගලහට පමණයි. හම්බුනම කෙලපන් ඔය කෑලෑවලින් එන මන්ද මානසික හිපියොන්ට, මුන්ව හදන්න බෑ, කාල කන්නි හෑත්ත

    mokakda ba e seen eka? kota kalisamak adala yanna ba kiyanne?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,557
    22,254
    113
    Gotland
    අනේද කියන්නෙ. සාමාන්‍යෙන් ජනාධිපතිවරනෙට නොමිනේශන් දුන්නට පස්සෙ තමයි පන්සල් පල්ලි කෝවිල් ගානේ දනින් වැටීගෙන ඒ ඒ ආගම් ජාතීන්ගෙ හිත් දිනාගන්න වැඩ කරන්න ගන්නෙ. ගෝටාට තාම පක්ශේ උන්ගෙ වත් සපෝර්ට් එකක් නැතිවෙලේ හම්බයො ගාව දනින් වැටෙනව නම් බැරි වෙලා වත් මූ දින්නොත් කොහොම සලකයිද? අහ් ඔව් මට අමතක උනානේ. ගෝටා ඇවිල්ලා ඉන්නේ යටින් ගහන්නනෙ. උඩින් හොඳ මූන පෙන්නලා යටින් ගහනවා.

    චන්දෙ දිනනකන් විතරයි මුස්ලිම්, දෙමල, අනිත් උන්ගේ සහය ගන්නේ. චන්දෙ දිනුවට පස්සේ මුශ්ලිම් උන් අරාබියට, මැලේ උන් මැලේසියා, දෙමලු තමිල්නාඩුවට, බර්ගර් උන් නෙදර්ලන්තෙට පන්නනවා. ඒ අතරේ යටින් ගේම දෙනවා. පන්සල් හදනව පල්ලි කඩනවා. මීගමුවේ, කඳානේ උන්ටත් අබ සරණයි. සූදු වෑන් එකෙන් ආමි සෙට් එකක් බස්සනවා ඒ සෙට් එක ගව තිනවා ස්කෑනර් එකක් එක ඇල්ලුවම රතු පාටට පෙන්වා නං කෙලින්ම ඉස්සුවා මුදේ දැම්මා කොළ පාට නං උස්සන්නේ නෑ. ලංකාවේ අරාබි එම්බසි ටිකටත් බඩු බනිෂ්. us එම්බසිය පිටකොටුවේ වගේ පොඩි ප්ලේස් එකකට ගෙනියනවා. යාපනේ කොටි කොඩියක් අඩියක් ඉස්සුවා කියන්නේ ගෝටාමන්දිරේ එලාම් වදිනවා. කොළඹ නගරේ පුරා තින කානු පද්දතිය අලුත් කරනවා පළල් කරලා මිනිහෙක්ට බැහැල ඉන්න පුළුවන් ගානට
     
    • Like
    Reactions: ruchira55

    හම්මේ ඒක :shocked::shocked:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,091
    1
    58,416
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    :yes: