"මන් දන්නා ළමයෙක් කිව්වා නුගේගොඩ සෞන්දර්ය එකෙත් එහෙමලු"
මචං උබ ඒ දන්න ළමයට කියපන් ඊලඟ අවුරුද්දේ එන පොඩි උන්ට රැග් නොකර ඉන්න කියලා... මොකද උන් විදපු දුක ඊලග උන්ටත් දෙන්න ඕනේ නැනේ..
නැත්තම් උබ අදුරන ළමයා ඊලග අවුරුද්දේ මානසික ලෙඩෙක් වෙයි...
ඌ එහෙම කේස් එකක් නෑ බන් කොලබ එකෙක්. ඔතන වැඩේ කෙරෙන්නේ අන්තරේ එවුන්ගෙනුයි හොස්ටල් ඉන්න සෙට් එකයි. ලග පාත ඉන්න උන් ඉගෙන ගත්ත ගෙදර ගියා




