සිවුර_ගලවා නිරුවත් කර දස වද දීලා

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    "මන් දන්නා ළමයෙක් කිව්වා නුගේගොඩ සෞන්දර්ය එකෙත් එහෙමලු"

    මචං උබ ඒ දන්න ළමයට කියපන් ඊලඟ අවුරුද්දේ එන පොඩි උන්ට රැග් නොකර ඉන්න කියලා... මොකද උන් විදපු දුක ඊලග උන්ටත් දෙන්න ඕනේ නැනේ..

    නැත්තම් උබ අදුරන ළමයා ඊලග අවුරුද්දේ මානසික ලෙඩෙක් වෙයි... :cool::cool::cool::cool:

    ඌ එහෙම කේස් එකක් නෑ බන් කොලබ එකෙක්. ඔතන වැඩේ කෙරෙන්නේ අන්තරේ එවුන්ගෙනුයි හොස්ටල් ඉන්න සෙට් එකයි. ලග පාත ඉන්න උන් ඉගෙන ගත්ත ගෙදර ගියා :yes:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    පාරවල් හරස් කරගෙන උද්ගෝෂණ කරන කාලකන්නි කැම්පස් කාරයින්ට පුක පැලෙන්න බැටන් පොලු පාරදීලා අවුරුද්දක් පන්ති තහනම් කරන්න ඕන. නපුංසක හීන මාන හැත්ත

    මේකනේ ඕවා කරන්න බැරි මර්ධනය කියාගෙන ඇවිල්ල ආණ්ඩුවට බනිනවනෙ. කැම්පස් වල ලෙක්චර්ස් ලා පාලකයෝ අත දාන්නෙත් නෑ උන්ටත් කේස් වැටෙයි කියලා. වෙනමම කණ්ඩායමක් පත් කරන්න ඕනේ මේවා කරන උන්ට දඩුවම් දෙන්න. ඔක්කොටම කලින් කාලකන්නි අන්තරේ ඉවරයක් කරන්න ඕනේ. ඕකුන් තමා කැම්පස් කන්නේ :growl:
     
    Jun 15, 2017
    269
    29
    0
    යකෝ මම කිසියම් හෝ දේව ආගමක් අදහනවානම් මේ වගේ නමක් දාගන් නෑ, හැබැයි බෞද්දයෙක් උන පලියට සිවුරු දාගත්ත සක්කිලි රකින්නෙත් නෑ. වැඩිය දැගලුවොත් හුකෝලා යවන්නේ කියපු එකා පුලුවන් නම් කරලා පෙන්නපන්.

    Y0oYJfS.jpg
     
    suranga_87

    Active member
  • May 30, 2017
    886
    147
    43
    48
    Pannipitiya
    japura bhikshu newasika gare mara athal gannawa reta..short gahagena inn e set eka kunu harapa palanawa un....phone wala mal kadanawa tawa set ekak...api goiya pirithakata wadamman enna....sasanema epa una....mun siura dagena awa ita passe mokuth danne ne wage
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    japura bhikshu newasika gare mara athal gannawa reta..short gahagena inn e set eka kunu harapa palanawa un....phone wala mal kadanawa tawa set ekak...api goiya pirithakata wadamman enna....sasanema epa una....mun siura dagena awa ita passe mokuth danne ne wage

    ඕකනම් මාත් දන්නවා. ගංජා බිස්නස් එක කරන්නෙත් ඔවුන්ම තමයි. කොට කලිසම් ගහගෙන ජපුර පිටිපස්සේ පාරේ යන්නේ රෑට.. කෙල්ලොත් හතර වටේ. උන් කියනවලු පන්සලේ විහාරදිපති කම හම්බුනොත් ඉන්නවා නැත්නම් සිව්ර අරිනවා කියල. අනේ මන්ද මේ වගේ දුස්සීල චීවරධාරීන් ගැන හොයන්න නායක හාමුදුරු වරුන්ට බෑනේ:no:
     
    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    Me rag nisa thamai gov.uni ganna deyak nathi wenne.aparade nikan jeewitha winasa wenawa.enna ennama thathwe pirihenawa misa goda emak nan na.aththa samajayata bassama thamai sidda wela thiyena winase therenne
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,730
    87,129
    113
    ආශ්චර්යමත් රටක
    ඕකනම් මාත් දන්නවා. ගංජා බිස්නස් එක කරන්නෙත් ඔවුන්ම තමයි. කොට කලිසම් ගහගෙන ජපුර පිටිපස්සේ පාරේ යන්නේ රෑට.. කෙල්ලොත් හතර වටේ. උන් කියනවලු පන්සලේ විහාරදිපති කම හම්බුනොත් ඉන්නවා නැත්නම් සිව්ර අරිනවා කියල. අනේ මන්ද මේ වගේ දුස්සීල චීවරධාරීන් ගැන හොයන්න නායක හාමුදුරු වරුන්ට බෑනේ:no:

    oya wage siwuru dagena inna pakayalata game un wath allagena gahanne nane.. sihura galawala heluwen yawanna ona okun...
     
    Jul 17, 2018
    610
    31
    0
    යකෝ මම කිසියම් හෝ දේව ආගමක් අදහනවානම් මේ වගේ නමක් දාගන් නෑ, හැබැයි බෞද්දයෙක් උන පලියට සිවුරු දාගත්ත සක්කිලි රකින්නෙත් නෑ. වැඩිය දැගලුවොත් හුකෝලා යවන්නේ කියපු එකා පුලුවන් නම් කරලා පෙන්නපන්.

    Y0oYJfS.jpg
    සම්මා ගැන්ස්ටර්ස් මචන්.. මගෙත් පුක පලනවලු මුකුත් කිව්වොත්..
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    oya wage siwuru dagena inna pakayalata game un wath allagena gahanne nane.. sihura galawala heluwen yawanna ona okun...

    ගමේ උන් නම් කීපවතාවක් ගහල තිබ්බ මට හිතෙන්නේ. ඔක්කොටම කලින් කැම්පස් එකේ බලධාරීන් පියවරක් ගන්න එපැයි. හාමුදුරුවරු කොච්චර ඉන්නවද උගන්නන
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,730
    87,129
    113
    ආශ්චර්යමත් රටක
    ගමේ උන් නම් කීපවතාවක් ගහල තිබ්බ මට හිතෙන්නේ. ඔක්කොටම කලින් කැම්පස් එකේ බලධාරීන් පියවරක් ගන්න එපැයි. හාමුදුරුවරු කොච්චර ඉන්නවද උගන්නන

    shik ban me rate hariyata kisi deyak kerenne na. budda sasana amathiyek kiyala ekekuth innawa ne. uta barida danne na mewata madihath wenna. rata anthetama pirihila tiyenne..
     
    Jul 17, 2018
    610
    31
    0
    shik ban me rate hariyata kisi deyak kerenne na. budda sasana amathiyek kiyala ekekuth innawa ne. uta barida danne na mewata madihath wenna. rata anthetama pirihila tiyenne..
    මම දකින පිරිසිදුම බුද්ද දර්ශනේ තියන්නේ යුරෝපේ.. එහෙ පන්සලක් තියනවා, නේපාල හාමුදුරු නමක් කරන්නේ.. කිසිම ලෞකික අටෝප නැ.. මල්, පලතුරු රත්තරන් වැටවල් මේවා පුජා කරලා පොර වෙන්න දගලන උන්ව ගන්නෙත් නැ. ප්ලේස් එක මාරම නිස්කලංකයි.. ඒ වගේම අද්යත්මකිකව ජිවතෙට ගන්න පුළුවන් දේවල් පට්ටෙට කියලා දෙනවා. බුදුන්ගේ සරලම ජිවන සත්‍ය ඉගෙන ගන්න පට්ටා පොට් එක.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,730
    87,129
    113
    ආශ්චර්යමත් රටක
    මම දකින පිරිසිදුම බුද්ද දර්ශනේ තියන්නේ යුරෝපේ.. එහෙ පන්සලක් තියනවා, නේපාල හාමුදුරු නමක් කරන්නේ.. කිසිම ලෞකික අටෝප නැ.. මල්, පලතුරු රත්තරන් වැටවල් මේවා පුජා කරලා පොර වෙන්න දගලන උන්ව ගන්නෙත් නැ. ප්ලේස් එක මාරම නිස්කලංකයි.. ඒ වගේම අද්යත්මකිකව ජිවතෙට ගන්න පුළුවන් දේවල් පට්ටෙට කියලා දෙනවා. බුදුන්ගේ සරලම ජිවන සත්‍ය ඉගෙන ගන්න පට්ටා පොට් එක.

    ewa tamai sirama mole tiyena ewun anugamanaya karanne.. :yes::yes:

    mehe wenne mal puja ,dhana dena eka tamai lokuma de. ekath hariyata karanawa nam kamak na. balanna epai ammandi la owa karana hati. hina yanawa ithin. :lol:

    mal wattiya geniyanwa laga patha inna unta athagahanna wath denne na. atha gahanna haduwoth wattiya udata ussanawa. :lol::lol::lol: as deken dakapuwa.

    dane denna,bedanna porakanawa tawa tanaka. kes walu patalagannawa. :lol: sil gattu aya banis kanna porakanawa.. :lol::lol:

    pin karanna gihin thaniyama pin karanna hadanawa. anith unta lagatawat enna denne na :lol:

    hayyoo me moda sinhalu..
     
    සිත නිවෙන, අවබෝදය දෙන තැනට ලංකාවේ බෞද්දයා යන්නේ නැ. එක අඩුවක්. පිළිම හදන්න, හදන පිළිම රකින්න, පිළිම කඩන උන්ව උල තියන්න, මේ වගේ ඩිෆෙන්ස් මොඩ් එකෙන් තමා සිංහලු ඉන්නේ. මේ විදියට ආරක්ෂා කරන්න පුළුවන් ධර්මයක් නෙමෙයි බුද්ද දර්ශනය.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,730
    87,129
    113
    ආශ්චර්යමත් රටක
    සිත නිවෙන, අවබෝදය දෙන තැනට ලංකාවේ බෞද්දයා යන්නේ නැ. එක අඩුවක්. පිළිම හදන්න, හදන පිළිම රකින්න, පිළිම කඩන උන්ව උල තියන්න, මේ වගේ ඩිෆෙන්ස් මොඩ් එකෙන් තමා සිංහලු ඉන්නේ. මේ විදියට ආරක්ෂා කරන්න පුළුවන් ධර්මයක් නෙමෙයි බුද්ද දර්ශනය.

    :yes::yes::yes::yes::yes:

    lankawe godak un anda bakthiyen wada karanawa witarai.. hariyata ganna ona de ganne na budda darshanayen.

    eth mehema deyak hithanawa mama...

    hari parata yanna hari issella budda darshanaya kiyala ekak tiyenawa kiyala penna ona. issella mal puja karala, apayata yanawata baye, eelaga bawaye naraka thanaka upadinawata baye hari buddagama adahana eke hodak tiyenawa.. bayata hari ehema inna nisa control wela tiyenawa. ehema tiyennath pansal, pilima hadanna, pilima rakinna, pilima kadana unwa ula tiyana mood eke inna ona kiyala hitanawa mama nam. mokada nattan buddagamath nikanma natiwela yawi minissu atharin.( buddagama nati wela yanawa kiyala mama kiyanne mokakda kiyala uba terumgani kiyala mama hitanawa) waradda tiyenne minissu eka witarak karana ekai. kunuharupa kiyagena rakinna awata attatama rakinne na.