සිස්සත්තෙ ලකුනු දාන් යමු

Mali2009

Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    අපේ කාලෙ ලකුණු කිව්වෙ නෑ .....

    ශිෂ්‍යත්ව විභාගෙ කියන්නෙ විභාග දෙකක් ...
    1. අභියෝගතා පරීක්ෂණය
    2 . ගණිතය හා සිංහල (අභියෝගතා පරීක්ෂණය සමත් අයට විතරක් )

    මම ඔය පලවෙනි එකම FAIL ....

    ඉතිං දෙවනි එක ගැන මුකුත්ම දන්නෑ
     
    • Wow
    Reactions: Yin And Yang