සිස්සත්වේ කොහොමද උබලට

සිස්සත්වේ කොහොමද උබලට

ඉරි ගහන ටික නම් කැමති ඒවට ගැහුවා
ලියන ටික තමයි :baffled: :baffled:

සොට් එකක් දාල ගිය නිසා එච්චර අමාරු නෑ බන්
හැබයි ප්‍රින්ට් කොලටි හරි නෑ අකුරු එහෙමෙහෙ වෙලා

උබලට කොහොමද
 
Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    මොකද්ද බන් අර සාරන්ශ කරලා ලියන්න කියලා තිබ්බ එකේ ජාතික ආණ්ඬුවේ ඇමතිවරුනේ නම් සෙට් එක තිබ්බේ...:sorry::sorry:
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    අර රූපේ බලන් වාක්‍ය කියන එකට මම ලිව්වේ 3යි. :(
    උබ දැක්කෙ නැද්ද ඒ රූපේ තිබ්බ වී බිස්සට එහා පැත්තේ රෙද්ද හැට්ටේ ඇන්ඳ අක්කා කෙනෙක් හිටියා.. ලිවුවා ලිවිල්ලක්, සම්පූර්න ලකුනු ශුවර් ඒකටනම්..:D
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    නිවටන්ගේ තුන් වෙනි නියම මට ලම්බ සමච්චේදකයට ආදේශ කරලා 19 වෙනි ව්‍යස්ථාවෙන් බෙදා ගන්න බැරි උනා කියාන්කෝ ..
    මම රෙවිල හිටියේ .. අනික් උන් නං අවුලක් නැතුව ඒ ගාන කරාලු සින්හල්ලු :sorry:
     
    අර රූපේ බලන් වාක්‍ය කියන එකට මම ලිව්වේ 3යි. :(

    යකෝ ඒකට පහක් ලියන්න ඕන
    බලන එකා මෝල් වෙන්න මන් ලිව්ව ඒකෙ හිටිය අක්කා ගැන

    අවුලක් නෑ ජාතික ලැයිස්‍තුවෙන උබව දාන්නම්
     
    නිවටන්ගේ තුන් වෙනි නියම මට ලම්බ සමච්චේදකයට ආදේශ කරලා 19 වෙනි ව්‍යස්ථාවෙන් බෙදා ගන්න බැරි උනා කියාන්කෝ ..
    මම රෙවිල හිටියේ .. අනික් උන් නං අවුලක් නැතුව ඒ ගාන කරාලු සින්හල්ලු :sorry:

    බලපන් බන් 19 බෙදන්න අමාරු නිසා 20 ගේන්න රනිල් සීයා හැදුවේ
    කොහෙද ගේන්න දුන්නේ නෑ නේ

    එහෙනම් උබ ගොඩ :( :(
     
    • Like
    Reactions: janakaparakkuwa
    මොකද්ද බන් අර සාරන්ශ කරලා ලියන්න කියලා තිබ්බ එකේ ජාතික ආණ්ඬුවේ ඇමතිවරුනේ නම් සෙට් එක තිබ්බේ...:sorry::sorry:

    ඒක්ට මන් සන්ධාන උන්ගෙන නම් ටික කපලා යූ අන් පී නම් ටික ලිව්වා :P :P
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    Podi Silva - පොඩි සිල්වා;18863228 said:
    ඒක්ට මන් සන්ධාන උන්ගෙන නම් ටික කපලා යූ අන් පී නම් ටික ලිව්වා :P :P
    යකෝ සන්දානෙ ටීචර් කෙනෙක් එහෙම බැලුවනම් උබ ලිඳේ..:P
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    Podi Silva - පොඩි සිල්වා;18863216 said:
    බලපන් බන් 19 බෙදන්න අමාරු නිසා 20 ගේන්න රනිල් සීයා හැදුවේ
    කොහෙද ගේන්න දුන්නේ නෑ නේ

    එහෙනම් උබ ගොඩ :( :(

    :( ට්‍රයි කරා ට්‍රයි කරා ... බෙදුනෙම නෑ :(
    ඊට පස්සේ ඕන මගුලක් කියල මම පබා ඇන්ටි ගැන ලියන්න තිබ්බ රචනාව තෝරගත්ත :dull:
     
    :( ට්‍රයි කරා ට්‍රයි කරා ... බෙදුනෙම නෑ :(
    ඊට පස්සේ ඕන මගුලක් කියල මම පබා ඇන්ටි ගැන ලියන්න තිබ්බ රචනාව තෝරගත්ත :dull:

    :baffled: :baffled:

    පබා ගේ පොටෝ එක දිහා බලන් ඉදලා රචනාව ලියන්න වුනේ නෑ කියහන්කෝ :( :(