සිස්සත්වේ කොහොමද උබලට

u.saradiyel

Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    [/QUOTE]ඔව් බන් යූ ඇන් පී ආන්ඩුවක් ඇවිල්ලත් බලපන් වෙච්ච වැඩේ[/QUOTE]
    raviyath udaw dila wage.:growl: sinhala thibbema na wage.:sorry::sorry::sorry::(
     
    thanujaka

    Well-known member
  • කොළ වගයක් බිමට වැටිලා ඉස්සර හිටපු මිස් බිමට නැවුනා එක ගන්න..
    ඒ වෙලාවේ මම ඒ මිස් ගේ cleavage එක දැක්ක..
    ඒ වෙලාවේ ඉදං සාක්කුව අස්සෙන් අතදාගෙන මම..
    එච්චර තමා සිස්සත්තෙට කරේ මම..:(
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,911
    6,565
    113
    ගග අද්දර
    කොළ වගයක් බිමට වැටිලා ඉස්සර හිටපු මිස් බිමට නැවුනා එක ගන්න..
    ඒ වෙලාවේ මම ඒ මිස් ගේ cleavage එක දැක්ක..
    ඒ වෙලාවේ ඉදං සාක්කුව අස්සෙන් අතදාගෙන මම..
    එච්චර තමා සිස්සත්තෙට කරේ මම..:(

    getty_rm_photo_of_baby_on_floor_with_hand_in_mouth.jpg
     
    mn paper eka balan athe gahuwa :dull:

    කොළ වගයක් බිමට වැටිලා ඉස්සර හිටපු මිස් බිමට නැවුනා එක ගන්න..
    ඒ වෙලාවේ මම ඒ මිස් ගේ cleavage එක දැක්ක..
    ඒ වෙලාවේ ඉදං සාක්කුව අස්සෙන් අතදාගෙන මම..
    එච්චර තමා සිස්සත්තෙට කරේ මම..:(

    Thadibidiboz = thanujaka :baffled: :baffled:

    ado ubla sissaththe lynkotath loku lamayida :shocked: :shocked:
     
    ඔව් බන් යූ ඇන් පී ආන්ඩුවක් ඇවිල්ලත් බලපන් වෙච්ච වැඩේ[/QUOTE]
    raviyath udaw dila wage.:growl: sinhala thibbema na wage.:sorry::sorry::sorry::([/QUOTE]

    ඕකද යකෝ යහපාලනේ

    A. සිරියා;18863684 said:

    මුන්ට ඒකවත් හරියට තියාගන්න බෑ නේ
    රනිල්වයි මහින්දවයි පාස් කරන්නද බන් හදන්නේ හොර කරලා

    ow puthe!

    ලකුණු කීයද සීයේ
    මොනවයි දුන්නේ
     
    thanujaka

    Well-known member
  • Podi Silva - පොඩි සිල්වා;18863699 said:
    Thadibidiboz = thanujaka :baffled: :baffled:

    ado ubla sissaththe lynkotath loku lamayida :shocked: :shocked:

    ඔව් යකෝ මම ශිෂ්‍යත්වේ ලියනකොට බැදලා මට ළමයි දෙන්නෙකුත් හිටියා..
    ලොකු එකා ඒ අවුරුද්දේමයි O/L ලිව්වේ..:baffled:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    උද්ධමනය නිසා වැඩිවෙන අවශ්‍යතා ප්‍රමාණෙ ගණනය කරන්න තිබ්බ එක කරන්න ගිහිං කෙලෝගත්ත බං :( :(
    ඒක හදාගෙන සුළු කරං ගියාම අනන්තෙ = -1 කියල ආව කියහංකො :baffled: :baffled:
    පෑන හප හප හෙව්ව වැරදුන තැන හොයාගන්න බැරිවුනා :no: :no:
    අර මොකක්ද බං අර දීල තිබ්බ ඉන්ග්‍රීසි වචන වල සිඞ්හල තේරුම් :( :(
    මං හිතුව ඇපල් බෝල් කැට් ඩෝග් වගේ ඒව අහයි කියල ෆක් ඉන්ග්‍රීසි :sorry: :sorry:
     
    apo ingirisi tika nm lwwa

    mn nm uddamane thora gaththe na

    mn ara sigra jana gahana wardaneta hethu tika liyana eka thora gaththe :P :P
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    Podi Silva - පොඩි සිල්වා;18864013 said:
    apo ingirisi tika nm lwwa

    mn nm uddamane thora gaththe na

    mn ara sigra jana gahana wardaneta hethu tika liyana eka thora gaththe :P :P

    තෝ මොකක්ද ලිව්වෙ ඒකට :baffled: :baffled:
    මගෙ එහා පැත්තෙ එකා කොන්ඩම් නැතුව ඉකීම කියල ලියල තියෙනව දැක්ක එහෙනං ඕකට වෙන්න ඇති :lol: :lol:
     
    තෝ මොකක්ද ලිව්වෙ ඒකට :baffled: :baffled:
    මගෙ එහා පැත්තෙ එකා කොන්ඩම් නැතුව ඉකීම කියල ලියල තියෙනව දැක්ක එහෙනං ඕකට වෙන්න ඇති :lol: :lol:

    උට්ටෝ උබ මගේ එහා පැත්තෙද හිටියේ