සිසිල් බීම බීලා විනාශ වෙනවද ?

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    ගැලරි එකක් ගහද්දි කෝක් නැතුව කොහොමද.....?? :rolleyes: අනිත් වෙලාවට නම්, කිසිම බීම ජාතියක් බොන්නේ නෑ... කිරි පැකට් එකක් ගහනවා විතරයි..... :D
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,817
    3,403
    113
    බිම පුලුවන් තරම් නොබ් ඉන්න තමා try කරන්නේ..කිරි පැකට් තමා වැඩිපුර..එකත් හොදම නැලු නේ..:rolleyes:
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    mamanm wadiya coke walata kamathi na.. Fanta,Portelo nam bonawa......

    habai oya kiyana ewa anuwa melahakata loke inna minissungen bagayak wath marenna oni...:rolleyes: