සිසුවියකට පංජාබ් ඇඳුම

Mar 26, 2014
275
12
0
මීට අවුරුදු පනහකට කලින් අපේ රටේ ගෑනු උඩුකය නිරුවත්ව හිටියේ. යන්තන් හෙලුව වහගෙන හිටියා. අවුරුදු 300කට කලින් අවුරුදු 16ට අඩු කෙල්ලො හෙලුවෙන් හිටියා.
රටෙන් බාගයක් හෙලුවෙන් හිටියා.ඉතින් ඒ කාලේ ගැනුන්ට ගෞරවය තිබුනෙ නැද්ද.පටාචාර රෙදි නැතිව බුදුන් ලඟට එන්න බුදුන් ඉඩ දුන්නා. ඒ කාලේ ජංගි තිබුනෙත් නෑ. ඉතින් ඕනතරම් ගෑනු ජංගි නැතිව බුදුන් වහන්සෙගෙන් බන අහන්න එන්න ඇති. ලංකාවේ ගෑනුන්ට උඩුකය නැතිව ඉන්න පිලිවන් නම් හිරුනිකා ජංගියක් ඇඳගෙන තරඟ වලට යන එක ගැන මොකටද කාටවත් අවුල්. මීට කලින් ජංගි ඇඳගෙන ඉන්න කෙල්ලො ඔයාලා දැකලා නැද්ද?
අපේ ගෑනු ඉස්සර කාලේ ජංගි නැතිව හිටියානම් අද ජංගියක් ඇඳගෙන ෆොටො එකක් ගැහුවම කිසි ප්‍රස්නයක් නෑ.ඒක කාටවත් ප්‍රශ්නයක් කරගන්නත් එපා.

:lol::lol:
 
aruna47

Well-known member
  • ඇමරිකාවේ ඉස්කෝල වලට සල්ලි ගන්නේ නෑ පොන්ස්. මම ඇමරිකාවේ කලයක් හිටියා.
    කැම්පස් යන්න නම් සල්ලි ගන්නවා.ඒකත් ලෝන් එකක් අරගෙන පස්සේ ටික ටික ගෙවන්න ඕන.

    :lol::lol::lol::lol::lol::lol::lol:

    උබේ අම්මගේ හොර මිනිහා වෙන්න ඇති එහෙනම් පාසල පවත්වන් යන්න ඇත්තේ
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,570
    17,624
    113
    Auckland
    මීට අවුරුදු පනහකට කලින් අපේ රටේ ගෑනු උඩුකය නිරුවත්ව හිටියේ. යන්තන් හෙලුව වහගෙන හිටියා. අවුරුදු 300කට කලින් අවුරුදු 16ට අඩු කෙල්ලො හෙලුවෙන් හිටියා.
    රටෙන් බාගයක් හෙලුවෙන් හිටියා.ඉතින් ඒ කාලේ ගැනුන්ට ගෞරවය තිබුනෙ නැද්ද.පටාචාර රෙදි නැතිව බුදුන් ලඟට එන්න බුදුන් ඉඩ දුන්නා. ඒ කාලේ ජංගි තිබුනෙත් නෑ. ඉතින් ඕනතරම් ගෑනු ජංගි නැතිව බුදුන් වහන්සෙගෙන් බන අහන්න එන්න ඇති. ලංකාවේ ගෑනුන්ට උඩුකය නැතිව ඉන්න පිලිවන් නම් හිරුනිකා ජංගියක් ඇඳගෙන තරඟ වලට යන එක ගැන මොකටද කාටවත් අවුල්. මීට කලින් ජංගි ඇඳගෙන ඉන්න කෙල්ලො ඔයාලා දැකලා නැද්ද?
    අපේ ගෑනු ඉස්සර කාලේ ජංගි නැතිව හිටියානම් අද ජංගියක් ඇඳගෙන ෆොටො එකක් ගැහුවම කිසි ප්‍රස්නයක් නෑ.ඒක කාටවත් ප්‍රශ්නයක් කරගන්නත් එපා.

    :yes::yes::yes::yes:

    true
     
    Brigadier

    Member
    Mar 14, 2014
    59
    6
    0
    :lol::lol::lol::lol::lol::lol::lol:

    උබේ අම්මගේ හොර මිනිහා වෙන්න ඇති එහෙනම් පාසල පවත්වන් යන්න ඇත්තේ

    පබ්ලික් ස්කූල් වල සල්ලි ගන්නේ නෑ. ප්‍රී ස්කූල් එලිමෙන්ටරි ස්කූල්,ජුනියර් ස්කූල් ,හයි ස්කූල් වලට යන ලමයින්ගෙන් හෝ පේරන්ට්ස්ලගෙන් ඩොලර් එකක්වත් ගන්නේ නෑ.ඔක්කොම නිකන්.හැම ස්ටේට් එකකම ඒක ‍ෆ්‍රී ඔෆ් චාජ්.
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    පබ්ලික් ස්කූල් වල සල්ලි ගන්නේ නෑ. ප්‍රී ස්කූල් එලිමෙන්ටරි ස්කූල්,ජුනියර් ස්කූල් ,හයි ස්කූල් වලට යන ලමයින්ගෙන් හෝ පේරන්ට්ස්ලගෙන් ඩොලර් එකක්වත් ගන්නේ නෑ.ඔක්කොම නිකන්.හැම ස්ටේට් එකකම ඒක ‍ෆ්‍රී ඔෆ් චාජ්.

    මේ වෙසිග පුතා දන්න ලබ්බක් නෑ. නිකන් පුක දෙනවා විතරයි
     
    aruna47

    Well-known member
  • මේ වෙසිග පුතා දන්න ලබ්බක් නෑ. නිකන් පුක දෙනවා විතරයි

    පබ්ලික් ස්කූල් වල සල්ලි ගන්නේ නෑ. ප්‍රී ස්කූල් එලිමෙන්ටරි ස්කූල්,ජුනියර් ස්කූල් ,හයි ස්කූල් වලට යන ලමයින්ගෙන් හෝ පේරන්ට්ස්ලගෙන් ඩොලර් එකක්වත් ගන්නේ නෑ.ඔක්කොම නිකන්.හැම ස්ටේට් එකකම ඒක ‍ෆ්‍රී ඔෆ් චාජ්.

    අහ් සොන්නයගේ ෆේක් අයිඩි එක මට්ටු :lol::lol::lol::lol:
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    ඇමරිකාවේ ඉස්කෝල වලට සල්ලි ගන්නේ නෑ පොන්ස්. මම ඇමරිකාවේ කලයක් හිටියා.
    කැම්පස් යන්න නම් සල්ලි ගන්නවා.ඒකත් ලෝන් එකක් අරගෙන පස්සේ ටික ටික ගෙවන්න ඕන.

    ඒක හරි ඇමරිකාවේ High School free college වලට විතරයි සල්ලි ගන්නේ.
    ලංකාවේ වගේ නෙවෙයි ඇමරිකාවේ දුප්පත් සහා පෝසත් අතර අන්තරය අහසට පොළව වගේ වැඩියේ නෑ ඇමරිකාවේ ගොඩක් මිනිස්සුන්ට ඇදුම් ගන්න, හොදට කන්න බොන්න තියෙනවා අඩුම ගානේ පරණ වාහනයක් වත් තියෙනවා සාමාන්‍යය job එකක් තියෙන එකෙක්ට. ඇමරිකාවේ දුප්පත්ම කට්ටිය තමයි Homeless මිනිස්සු නමුත්
    Homeless මිනිස්සුන්ට welfare support තියෙනවා , වටේ ඉන්න මිනිස්සු ගොඩක් පෝසත් නිසා ඇදුම් , පොත් පත්, කන්න බොන්න හොදට ලැබෙනවා එතකොට homeless ළමයෙක් ඉස්කෝලෙකට ආවත් වැඩියේ වෙනසක් පේන්නේ නෑ එතකොට සාමානාත්මතාව පත්වාගන්න අමාරු නෑ නමුත් ලංකාවේ එහෙම බෑ ලංකාවේ දුප්පත් එවුන් සෑහෙන ඉන්නවා (එතකොට දුප්පත් ප්‍රතිශතය වැඩියි) පෝසත් මිනිස්සුන්ට වඩා අනෙක් එක දුප්පත් මිනිස්සුන්ට උදව් කරන්නේ නෑ ගොඩක් අය (එතකොට හොද ඇදුම්, කන්න බොන්න ලැබෙන්නේ නෑ එතකොට දුප්පත් කම හොදටම පේනවා) ඒ වගේම ලංකාවේ තාමත් මිනිසුන්ගේ ඔළුවේ තියෙනවා දුප්පත් පෝසත් වෙනස, අහංකාර ගතිය, caste එක වගේ දේවල් එතකොට ළමයෙක් පාසැලකට ආවම දුප්පත් ළමයින්ව නිකම්ම කොන්වෙනවා මේක නැති කරන්න නිළ ඇදුම වැදගත් එතකොට දුප්පත් ළමයා කවුද පෝසත් ළමයා කවුද කියලා අදුනගන්න බෑ ලේසියෙන් එතකොට වැදගත් වෙන්නේ පුද්ගලයා හැසිරිම විතරයි එතකොට වැරදි හැසිරීමක් තියෙන කෙනා දුප්පත් වුනත් පෝසත් වුනත් කොන් වෙන එක විතරයි වෙන්නේ.
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,673
    5,867
    113
    නිල ඇඳුම අඳින්න බැරිනම්, වෙන මුස්ලිම් ඉස්කෝලෙකට යන්න කියන්න තියෙන්නෙ අස් කරල දාල ... උන්ට ඕනෙ ඕනෙ ඒව කරන්න බෑනෙ මෙතන ...
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    මීට අවුරුදු පනහකට කලින් අපේ රටේ ගෑනු උඩුකය නිරුවත්ව හිටියේ. යන්තන් හෙලුව වහගෙන හිටියා. අවුරුදු 300කට කලින් අවුරුදු 16ට අඩු කෙල්ලො හෙලුවෙන් හිටියා.
    රටෙන් බාගයක් හෙලුවෙන් හිටියා.ඉතින් ඒ කාලේ ගැනුන්ට ගෞරවය තිබුනෙ නැද්ද.පටාචාර රෙදි නැතිව බුදුන් ලඟට එන්න බුදුන් ඉඩ දුන්නා. ඒ කාලේ ජංගි තිබුනෙත් නෑ. ඉතින් ඕනතරම් ගෑනු ජංගි නැතිව බුදුන් වහන්සෙගෙන් බන අහන්න එන්න ඇති. ලංකාවේ ගෑනුන්ට උඩුකය නැතිව ඉන්න පිලිවන් නම් හිරුනිකා ජංගියක් ඇඳගෙන තරඟ වලට යන එක ගැන මොකටද කාටවත් අවුල්. මීට කලින් ජංගි ඇඳගෙන ඉන්න කෙල්ලො ඔයාලා දැකලා නැද්ද?
    අපේ ගෑනු ඉස්සර කාලේ ජංගි නැතිව හිටියානම් අද ජංගියක් ඇඳගෙන ෆොටො එකක් ගැහුවම කිසි ප්‍රස්නයක් නෑ.ඒක කාටවත් ප්‍රශ්නයක් කරගන්නත් එපා.

    උබ කියලා තියෙන එක හරි නමුත් මේක වෙනස්ම දෙයක්. බලන්න faith without fear එකේ ඉර්ෂාඩ් මන්ජි කරන documentary එක. ඒකේ මේ ගෑණි කරන්නේ මුස්ලිම් රටවල් ගැන පොඩි
    documentary එකක් ස්ලාම් සම්බන්ධව. එතනදි මෙයා යනවා ජොර්දානයට. යනකොට ඇදලා හිටියේ ලංකාවේ සාමාන්‍යය ගෑණියෙක් අදින චාම් ඇදුමක් නමුත් රටට ගිහින් එක වීදියක ඇවිදින්න ගත්තා විතරයි හම්බයෝ කට ඇරගෙන ඒ ගෑණි දිහා බලාගෙන ඉන්නවා. බලනකොට ජෝර්දානයේ ගෑණුන් ගොඩක් හයිජාබ් එක අදිනවා ඒ වගේම මහා බර ගොඩක් තව නිකාබ් එකත් අදිනවා. එතකොට මම කියපු එක රටින් රටට වෙනස්, සංස්කෘතියෙක් සංස්කෘතියට වෙනස්. බටහිර ශිෂ්ඨාචාරය ගොඩනැගිලා තියෙන්නේ ග්‍රීක යුදෙව් චින්තනය මතයි මෙතනදි ගෑණියෙක් අනිවාර්යෙන්ම චාම් විදියට අදින්න ඕනේ එහෙම නැත්නම් නිසි ගෞරවයක් ලැබෙන්නේ නෑ. නමුත් සමහර liberal යුරෝපානු රටවලට යනකොට විශේෂයෙන්ම ප්‍රංශයේ සමහර ගෑණු හෙළුවෙන් යන අවස්ථා තියෙනවා, ඒ වගේම සෑහෙන ඇග විවර කරගෙන යන්නේ නමුත් මේ ගෑණුන්ට නිසි ගෞරවයක් ලැබෙනවා එහෙම ලැබෙන්නේ ඒ පැත්තේ ඉන්න මිනිස්සුන්ගේ චින්තනය ඊට අනුගත වෙලා තියෙන නිසා.

    එතකොට හැමෝගේම තියෙනවා යම් දෘෂ්ටියක් ඒ දෘෂ්ටිය ඔස්සේ තමයි මිනිස්සු ලෝකය දිහා බලන්න පුරුදු වෙන්නේ. ඒක සංස්කෘතියෙන් සංස්කෘතියට, රටෙන් ,ආගමෙන් ආගමට වෙනස්.

    උබ කියපු උදාහරණයේ වුනත් ඒ කාලේ ගෑණු ඇන්දේ ඇග ගොඩක් විවර වෙන විදියටයි, කෙල්ලෝ විවාහ වුනේ අවුරුදු 14,15,16 දී සමහර කෙල්ලෝ ලොකු පිරිමින්වත් බැදපු අවස්ථා තියෙනවා නමුත් අද ඒහෙම වුනොත් එහෙම කරන පිරිමින්ව Pedophiles ලා හංවඩු ගහයි. මොකද අද තියෙන්නේ වෙනස් චින්තනයක් ඉස්සර තිබ්බ එකම නෙවෙයි. ඒ වගේම තමයි මම කලින් කිව්වා වගේ බෞද්ධ සංස්කෘතියක තියෙන්නේ ස්වයං පාලනය කියලා දෙයක් එතකොට අනුන්ගේ ඇදුමෙන් තමන්ට වැඩක් නෑ.

    මම කියපු දේ සමහර සංස්කෘතියන්ට ගැලපෙන්නේ නෑ ඒක මම විශේෂයෙන්ම කිව්වේ ලංකාව වගේ traditional view එකක් තියෙන රටකටයි එතකොට ඒක ඇමරිකාවටත් යම් තාක් ගැලපෙනවා, ආසියාවේ බහුතර රටකට ගැලපෙනවා.

    උබ කියපු විදියට ලංකාවේ කෙල්ලොන්ට කොටට ඇදලා ඉන්න ඉඩදෙනවා නම් එහෙනම් ඒකට සංස්කෘතිය වෙනස් කරන්න ඕනේ එහෙම නැතුව එහෙම කරොත් වෙන්නේ එහෙම අදින කෙල්ලෝ පීඩනයට පත් වෙන එකයි.

    කොහොම වුනත් සංස්කෘතිය වෙනස් වෙන්න ඕනේ නෑ මොකද කොටට ඇදීමෙන් වාසියක් නෑ අවාසියක් විතරයි තියෙන්නේ ඒකෙන් වෙන්නේ මම කලින් කිව්වා වගේ හමට හානි වෙන එකයි (කුණු දුම දූවිලි වලින්) , වැටුනොත් වෙන damage එක වැඩි වෙන එකයි.

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,570
    17,624
    113
    Auckland

    ඒක හරි ඇමරිකාවේ High School free college වලට විතරයි සල්ලි ගන්නේ.
    ලංකාවේ වගේ නෙවෙයි ඇමරිකාවේ දුප්පත් සහා පෝසත් අතර අන්තරය අහසට පොළව වගේ වැඩියේ නෑ ඇමරිකාවේ ගොඩක් මිනිස්සුන්ට ඇදුම් ගන්න, හොදට කන්න බොන්න තියෙනවා අඩුම ගානේ පරණ වාහනයක් වත් තියෙනවා සාමාන්‍යය job එකක් තියෙන එකෙක්ට. ඇමරිකාවේ දුප්පත්ම කට්ටිය තමයි Homeless මිනිස්සු නමුත්
    Homeless මිනිස්සුන්ට welfare support තියෙනවා , වටේ ඉන්න මිනිස්සු ගොඩක් පෝසත් නිසා ඇදුම් , පොත් පත්, කන්න බොන්න හොදට ලැබෙනවා එතකොට homeless ළමයෙක් ඉස්කෝලෙකට ආවත් වැඩියේ වෙනසක් පේන්නේ නෑ එතකොට සාමානාත්මතාව පත්වාගන්න අමාරු නෑ නමුත් ලංකාවේ එහෙම බෑ ලංකාවේ දුප්පත් එවුන් සෑහෙන ඉන්නවා (එතකොට දුප්පත් ප්‍රතිශතය වැඩියි) පෝසත් මිනිස්සුන්ට වඩා අනෙක් එක දුප්පත් මිනිස්සුන්ට උදව් කරන්නේ නෑ ගොඩක් අය (එතකොට හොද ඇදුම්, කන්න බොන්න ලැබෙන්නේ නෑ එතකොට දුප්පත් කම හොදටම පේනවා) ඒ වගේම ලංකාවේ තාමත් මිනිසුන්ගේ ඔළුවේ තියෙනවා දුප්පත් පෝසත් වෙනස, අහංකාර ගතිය, caste එක වගේ දේවල් එතකොට ළමයෙක් පාසැලකට ආවම දුප්පත් ළමයින්ව නිකම්ම කොන්වෙනවා මේක නැති කරන්න නිළ ඇදුම වැදගත් එතකොට දුප්පත් ළමයා කවුද පෝසත් ළමයා කවුද කියලා අදුනගන්න බෑ ලේසියෙන් එතකොට වැදගත් වෙන්නේ පුද්ගලයා හැසිරිම විතරයි එතකොට වැරදි හැසිරීමක් තියෙන කෙනා දුප්පත් වුනත් පෝසත් වුනත් කොන් වෙන එක විතරයි වෙන්නේ.

    surf xl දාල යුනිෆෝම් එක හේදුවාම දුප්පත් ලමයත් පොහොසත් ලමය ගානටම එනව
    :rofl::lol: ඒ ඉන්දියාවෙ :rolleyes:

    ඇමරිකාවෙ තියනව ප්‍රයිවට් schools. එව්වට නම් චාජ් කරනව. නැත්තන් state එව්වගෙ ගන්නෙ නෑ. සිරා නිදහස් අද්යාපනයක් තියන රටක්. අපේ රටේ වගේ චාටර් ගු අද්යාපන ක්‍රමයක් නෙවෙ තියෙන්නෙ.
    ලන්කාවෙ ඉස්කෝල කීයද දියෙන්නෙ කටක් ඇරල කියන්න පුලුවන්.. ගමේ ඉස්කෝලෙකට ගිය එකෙක් සමාජෙදි ඉස්කෝලෙ කියන්නෙ ඇබරි ඇබරි. මොකද නිකන්ම උන් කොන් වෙන හින්ද. ඔන්න ප්‍රයිවට් එවුන් ඉන්න තැනක කොන් උනාට කමක් නෑ කියමු, ඒත් රජයේම ඉස්කෝල අතරත් කොන් වෙනව ගමේ ඉස්කෝල.:dull:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    ඉන්දු නෝනා මේක දැක්කා නම් උඩපැනගෙන ඒවි කාන්තා හිංසනේ ගැන කතා කරන්න
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    surf xl දාල යුනිෆෝම් එක හේදුවාම දුප්පත් ලමයත් පොහොසත් ලමය ගානටම එනව:rofl::lol: ඒ ඉන්දියාවෙ :rolleyes:

    ඇමරිකාවෙ තියනව ප්‍රයිවට් schools. එව්වට නම් චාජ් කරනව. නැත්තන් state එව්වගෙ ගන්නෙ නෑ. සිරා නිදහස් අද්යාපනයක් තියන රටක්. අපේ රටේ වගේ චාටර් ගු අද්යාපන ක්‍රමයක් නෙවෙ තියෙන්නෙ.
    ලන්කාවෙ ඉස්කෝල කීයද දියෙන්නෙ කටක් ඇරල කියන්න පුලුවන්.. ගමේ ඉස්කෝලෙකට ගිය එකෙක් සමාජෙදි ඉස්කෝලෙ කියන්නෙ ඇබරි ඇබරි. මොකද නිකන්ම උන් කොන් වෙන හින්ද. ඔන්න ප්‍රයිවට් එවුන් ඉන්න තැනක කොන් උනාට කමක් නෑ කියමු, ඒත් රජයේම ඉස්කෝල අතරත් කොන් වෙනව ගමේ ඉස්කෝල.:dull:

    ඒකට හේතුව ලංකාවේ කුල වාදය. පත්තරයක් අරන් බැලුවත් මංගල දැන්වීම් තීරයේ මේ කුලය ගැන බලාගන්න පුලුවන්. කුල වාදය ගොඩක් සම්බන්ද වෙලා තියෙන්නේ දුප්පත් පෝසත් කමටයි එතකොට මිනිස්සු කුලවාදය ඔළුවේ තියාගෙන ඉන්න හින්දා පෝසත් මිනිස්සු දුප්පත් එවුන්ව කොන් කරන්න බලනවා. කුලවාදය කොච්චර යනවද කියනවා නම් සමහර විට අඩු කුලේ පෝසත් එකෙක් පවා කොන් වෙන්න පුලුවන් නමුත් සමාජයේ තියෙනවා මතයක් පෝසත් එවුන්ගේ කුලය උසස්, දුප්පත් එවුන්ගේ කුලය පහත් කියලා එතකොට පෝසත් එකෙක්ව දැක්ක ගමන් ගොඩක් මිනිස්සු හිතන්න පෙළවෙනවා ඌගේ කුලය උසස් කියලා.

    ඇමරිකාවේ මේකට තියෙන්නේ Racism (වෙනස් races අතර ප්‍රශ්ණ) නමුත් ලංකාවේ හැමෝම වගේ එකම race එකක එතකොට ලංකාවේ racism එක නැති තරම්. නමුත් racism කියලා මිනිස්සු කියනවා.

    ජනවර්ගය නිසා කොන් කරන එකට. (white,black, mongoloid, Australoid etc..)
    ජාතිය නිසා කොන් කරන එකට (sinahal, tamil etc..)
    ආගම නිසා කොන් කරන එකට (buddhism, christian, etc..)

    ඒ වගේම ඇමරිකාවේ sexim එකත් ගොඩක් තියෙනවා ලංකාවේ වගේ නෙවෙයි. එතනදි පිරිමින් ගෑණුන්ව කොන් කරනවා, ගෑණුන් පිරිමින්ව කොන් කරනවා. මේක ලංකාවට වඩා ටිකක් සැරට තියෙනවා විශේෂයෙන්ම Feminism වගේ සංවිධාන නිසාත්, බටහිර ගෑණුන් ගොඩක් liberal නිසාත් වර්තමානයේ liberal vs traditional ගැටුමක් බටහිර යන නිසාත්.

    Last edited:

    යන්නෙ කොහෙද මල්ලෙ පොල්:lol:
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    දැන් මම දන්න විදියට බෞද්ද පාසල් එකකින්වත් මුස්ලිම් ලමයින්ව ගන්නෙ නෑ. ක්‍රිස්තියන් ලමයින්වත් ගන්නෙ නැද්ද කොහෙද.

    අනේ බන් ඒකේ අනික් පැත්ත තියෙන්නේ .උන්ගේ පාසල් වලට අපේ එකෙක්වත් ගන්නේ නෑ ,හැබැයි අපේ ඒවගේ උන් ඕනේ තරම් ඉන්නවා
     
    jayalalitha

    Member
    May 7, 2012
    363
    54
    0
    මම නම් පට්ට ජාතිවාදියෙක් මොකද හම්බ සහජිවනෙට වැඩිය මට මගේ සිංහල බෞද්ධ උරුමයන් වටිනවා. හම්බයෝන්ට කෙලවලා හරි ආරක්ෂා කරගන්න ඕන. නැතිව ඔක්කුන් එක්ක හොදින් ඉදලා කවදාවත් එව්වා ආරක්ෂා කරගන්න බැහැ:):)