මීට අවුරුදු පනහකට කලින් අපේ රටේ ගෑනු උඩුකය නිරුවත්ව හිටියේ. යන්තන් හෙලුව වහගෙන හිටියා. අවුරුදු 300කට කලින් අවුරුදු 16ට අඩු කෙල්ලො හෙලුවෙන් හිටියා.
රටෙන් බාගයක් හෙලුවෙන් හිටියා.ඉතින් ඒ කාලේ ගැනුන්ට ගෞරවය තිබුනෙ නැද්ද.පටාචාර රෙදි නැතිව බුදුන් ලඟට එන්න බුදුන් ඉඩ දුන්නා. ඒ කාලේ ජංගි තිබුනෙත් නෑ. ඉතින් ඕනතරම් ගෑනු ජංගි නැතිව බුදුන් වහන්සෙගෙන් බන අහන්න එන්න ඇති. ලංකාවේ ගෑනුන්ට උඩුකය නැතිව ඉන්න පිලිවන් නම් හිරුනිකා ජංගියක් ඇඳගෙන තරඟ වලට යන එක ගැන මොකටද කාටවත් අවුල්. මීට කලින් ජංගි ඇඳගෙන ඉන්න කෙල්ලො ඔයාලා දැකලා නැද්ද?
අපේ ගෑනු ඉස්සර කාලේ ජංගි නැතිව හිටියානම් අද ජංගියක් ඇඳගෙන ෆොටො එකක් ගැහුවම කිසි ප්‍රස්නයක් නෑ.ඒක කාටවත් ප්‍රශ්නයක් කරගන්නත් එපා.

ඇමරිකාවේ ඉස්කෝල වලට සල්ලි ගන්නේ නෑ පොන්ස්. මම ඇමරිකාවේ කලයක් හිටියා.
කැම්පස් යන්න නම් සල්ලි ගන්නවා.ඒකත් ලෝන් එකක් අරගෙන පස්සේ ටික ටික ගෙවන්න ඕන.

උබේ අම්මගේ හොර මිනිහා වෙන්න ඇති එහෙනම් පාසල පවත්වන් යන්න ඇත්තේ
පබ්ලික් ස්කූල් වල සල්ලි ගන්නේ නෑ. ප්‍රී ස්කූල් එලිමෙන්ටරි ස්කූල්,ජුනියර් ස්කූල් ,හයි ස්කූල් වලට යන ලමයින්ගෙන් හෝ පේරන්ට්ස්ලගෙන් ඩොලර් එකක්වත් ගන්නේ නෑ.ඔක්කොම නිකන්.හැම ස්ටේට් එකකම ඒක ෆ්‍රී ඔෆ් චාජ්.
මේ වෙසිග පුතා දන්න ලබ්බක් නෑ. නිකන් පුක දෙනවා විතරයි
පබ්ලික් ස්කූල් වල සල්ලි ගන්නේ නෑ. ප්‍රී ස්කූල් එලිමෙන්ටරි ස්කූල්,ජුනියර් ස්කූල් ,හයි ස්කූල් වලට යන ලමයින්ගෙන් හෝ පේරන්ට්ස්ලගෙන් ඩොලර් එකක්වත් ගන්නේ නෑ.ඔක්කොම නිකන්.හැම ස්ටේට් එකකම ඒක ෆ්‍රී ඔෆ් චාජ්.

ඇමරිකාවේ ඉස්කෝල වලට සල්ලි ගන්නේ නෑ පොන්ස්. මම ඇමරිකාවේ කලයක් හිටියා.
කැම්පස් යන්න නම් සල්ලි ගන්නවා.ඒකත් ලෝන් එකක් අරගෙන පස්සේ ටික ටික ගෙවන්න ඕන.
මීට අවුරුදු පනහකට කලින් අපේ රටේ ගෑනු උඩුකය නිරුවත්ව හිටියේ. යන්තන් හෙලුව වහගෙන හිටියා. අවුරුදු 300කට කලින් අවුරුදු 16ට අඩු කෙල්ලො හෙලුවෙන් හිටියා.
රටෙන් බාගයක් හෙලුවෙන් හිටියා.ඉතින් ඒ කාලේ ගැනුන්ට ගෞරවය තිබුනෙ නැද්ද.පටාචාර රෙදි නැතිව බුදුන් ලඟට එන්න බුදුන් ඉඩ දුන්නා. ඒ කාලේ ජංගි තිබුනෙත් නෑ. ඉතින් ඕනතරම් ගෑනු ජංගි නැතිව බුදුන් වහන්සෙගෙන් බන අහන්න එන්න ඇති. ලංකාවේ ගෑනුන්ට උඩුකය නැතිව ඉන්න පිලිවන් නම් හිරුනිකා ජංගියක් ඇඳගෙන තරඟ වලට යන එක ගැන මොකටද කාටවත් අවුල්. මීට කලින් ජංගි ඇඳගෙන ඉන්න කෙල්ලො ඔයාලා දැකලා නැද්ද?
අපේ ගෑනු ඉස්සර කාලේ ජංගි නැතිව හිටියානම් අද ජංගියක් ඇඳගෙන ෆොටො එකක් ගැහුවම කිසි ප්‍රස්නයක් නෑ.ඒක කාටවත් ප්‍රශ්නයක් කරගන්නත් එපා.
ඒක හරි ඇමරිකාවේ High School free college වලට විතරයි සල්ලි ගන්නේ.
ලංකාවේ වගේ නෙවෙයි ඇමරිකාවේ දුප්පත් සහා පෝසත් අතර අන්තරය අහසට පොළව වගේ වැඩියේ නෑ ඇමරිකාවේ ගොඩක් මිනිස්සුන්ට ඇදුම් ගන්න, හොදට කන්න බොන්න තියෙනවා අඩුම ගානේ පරණ වාහනයක් වත් තියෙනවා සාමාන්‍යය job එකක් තියෙන එකෙක්ට. ඇමරිකාවේ දුප්පත්ම කට්ටිය තමයි Homeless මිනිස්සු නමුත් Homeless මිනිස්සුන්ට welfare support තියෙනවා , වටේ ඉන්න මිනිස්සු ගොඩක් පෝසත් නිසා ඇදුම් , පොත් පත්, කන්න බොන්න හොදට ලැබෙනවා එතකොට homeless ළමයෙක් ඉස්කෝලෙකට ආවත් වැඩියේ වෙනසක් පේන්නේ නෑ එතකොට සාමානාත්මතාව පත්වාගන්න අමාරු නෑ නමුත් ලංකාවේ එහෙම බෑ ලංකාවේ දුප්පත් එවුන් සෑහෙන ඉන්නවා (එතකොට දුප්පත් ප්‍රතිශතය වැඩියි) පෝසත් මිනිස්සුන්ට වඩා අනෙක් එක දුප්පත් මිනිස්සුන්ට උදව් කරන්නේ නෑ ගොඩක් අය (එතකොට හොද ඇදුම්, කන්න බොන්න ලැබෙන්නේ නෑ එතකොට දුප්පත් කම හොදටම පේනවා) ඒ වගේම ලංකාවේ තාමත් මිනිසුන්ගේ ඔළුවේ තියෙනවා දුප්පත් පෝසත් වෙනස, අහංකාර ගතිය, caste එක වගේ දේවල් එතකොට ළමයෙක් පාසැලකට ආවම දුප්පත් ළමයින්ව නිකම්ම කොන්වෙනවා මේක නැති කරන්න නිළ ඇදුම වැදගත් එතකොට දුප්පත් ළමයා කවුද පෝසත් ළමයා කවුද කියලා අදුනගන්න බෑ ලේසියෙන් එතකොට වැදගත් වෙන්නේ පුද්ගලයා හැසිරිම විතරයි එතකොට වැරදි හැසිරීමක් තියෙන කෙනා දුප්පත් වුනත් පෝසත් වුනත් කොන් වෙන එක විතරයි වෙන්නේ.

ඒ ඉන්දියාවෙ 

surf xl දාල යුනිෆෝම් එක හේදුවාම දුප්පත් ලමයත් පොහොසත් ලමය ගානටම එනවඒ ඉන්දියාවෙ
ඇමරිකාවෙ තියනව ප්‍රයිවට් schools. එව්වට නම් චාජ් කරනව. නැත්තන් state එව්වගෙ ගන්නෙ නෑ. සිරා නිදහස් අද්යාපනයක් තියන රටක්. අපේ රටේ වගේ චාටර් ගු අද්යාපන ක්‍රමයක් නෙවෙ තියෙන්නෙ.
ලන්කාවෙ ඉස්කෝල කීයද දියෙන්නෙ කටක් ඇරල කියන්න පුලුවන්.. ගමේ ඉස්කෝලෙකට ගිය එකෙක් සමාජෙදි ඉස්කෝලෙ කියන්නෙ ඇබරි ඇබරි. මොකද නිකන්ම උන් කොන් වෙන හින්ද. ඔන්න ප්‍රයිවට් එවුන් ඉන්න තැනක කොන් උනාට කමක් නෑ කියමු, ඒත් රජයේම ඉස්කෝල අතරත් කොන් වෙනව ගමේ ඉස්කෝල.![]()
ඒකට හේතුව ලංකාවේ කුල වාදය. පත්තරයක් අරන් බැලුවත් මංගල දැන්වීම් තීරයේ මේ කුලය ගැන බලාගන්න පුලුවන්. කුල වාදය ගොඩක් සම්බන්ද වෙලා තියෙන්නේ දුප්පත් පෝසත් කමටයි එතකොට මිනිස්සු කුලවාදය ඔළුවේ තියාගෙන ඉන්න හින්දා පෝසත් මිනිස්සු දුප්පත් එවුන්ව කොන් කරන්න බලනවා. කුලවාදය කොච්චර යනවද කියනවා නම් සමහර විට අඩු කුලේ පෝසත් එකෙක් පවා කොන් වෙන්න පුලුවන් නමුත් සමාජයේ තියෙනවා මතයක් පෝසත් එවුන්ගේ කුලය උසස්, දුප්පත් එවුන්ගේ කුලය පහත් කියලා එතකොට පෝසත් එකෙක්ව දැක්ක ගමන් ගොඩක් මිනිස්සු හිතන්න පෙළවෙනවා ඌගේ කුලය උසස් කියලා.
ඇමරිකාවේ මේකට තියෙන්නේ Racism (වෙනස් races අතර ප්‍රශ්ණ) නමුත් ලංකාවේ හැමෝම වගේ එකම race එකක එතකොට ලංකාවේ racism එක නැති තරම්. නමුත් racism කියලා මිනිස්සු කියනවා.
ජනවර්ගය නිසා කොන් කරන එකට. (white,black, mongoloid, Australoid etc..)
ජාතිය නිසා කොන් කරන එකට (sinahal, tamil etc..)
ආගම නිසා කොන් කරන එකට (buddhism, christian, etc..)
ඒ වගේම ඇමරිකාවේ sexim එකත් ගොඩක් තියෙනවා ලංකාවේ වගේ නෙවෙයි. එතනදි පිරිමින් ගෑණුන්ව කොන් කරනවා, ගෑණුන් පිරිමින්ව කොන් කරනවා. මේක ලංකාවට වඩා ටිකක් සැරට තියෙනවා විශේෂයෙන්ම Feminism වගේ සංවිධාන නිසාත්, බටහිර ගෑණුන් ගොඩක් liberal නිසාත් වර්තමානයේ liberal vs traditional ගැටුමක් බටහිර යන නිසාත්.

දැන් මම දන්න විදියට බෞද්ද පාසල් එකකින්වත් මුස්ලිම් ලමයින්ව ගන්නෙ නෑ. ක්‍රිස්තියන් ලමයින්වත් ගන්නෙ නැද්ද කොහෙද.