සිසුවියකට පංජාබ් ඇඳුම

Smartm

Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර
    දැන් මම දන්න විදියට බෞද්ද පාසල් එකකින්වත් මුස්ලිම් ලමයින්ව ගන්නෙ නෑ. ක්‍රිස්තියන් ලමයින්වත් ගන්නෙ නැද්ද කොහෙද.

    උබ ඉන්නේ අයිස්ලන්තේද මචන්... :lol::lol::lol::lol:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඕනෑම ආගමික මධ්‍යස්ථානයකට එන්නන් හට අහවල් ඇඳුමම ඇඳගෙන පැමිණෙන්නැයි නියෝග කිරීමට ඕනෑම ආගමකට අයිතියක් ඇත.. එසේ නොවන්නන්ට ඇතුල් වීමට ඉඩ නොදීමටද අයිතියක් ඇත.. නමුත් පාරේ ඇඳන් යායුත්තේ, පාසලට ඇඳන් යා යුත්තේ මොනවාදැයි නීති පැනවීමට කිසිම අයිතියක් ආගම් වලට නැත.. පාසලක් තුල ක්‍රියාත්මක විය යුත්තේ එම පාසලෙහි විනය නීතිය.. පාසල් රෝහල් ඇතුළු සියළූම රජයේ ආයතන වලට සිදුවන ආගමික මැදිහත් වීම් වැලැක්වීම සඳහා නීති සම්පාදනය කල යුතුයි.. ආගම යනු තවත් එක් දේශපාලන පක්ෂයක් වශයෙන් සළකා නීතිය ක්‍රියාත්මක කිරීමේදී ආගම නොසළකා හැර නීතිය ක්‍රියාත්මක කල යුතුයි..
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    ඕනෑම ආගමික මධ්‍යස්ථානයකට එන්නන් හට අහවල් ඇඳුමම ඇඳගෙන පැමිණෙන්නැයි නියෝග කිරීමට ඕනෑම ආගමකට අයිතියක් ඇත.. එසේ නොවන්නන්ට ඇතුල් වීමට ඉඩ නොදීමටද අයිතියක් ඇත.. නමුත් පාරේ ඇඳන් යායුත්තේ, පාසලට ඇඳන් යා යුත්තේ මොනවාදැයි නීති පැනවීමට කිසිම අයිතියක් ආගම් වලට නැත.. පාසලක් තුල ක්‍රියාත්මක විය යුත්තේ එම පාසලෙහි විනය නීතිය.. පාසල් රෝහල් ඇතුළු සියළූම රජයේ ආයතන වලට සිදුවන ආගමික මැදිහත් වීම් වැලැක්වීම සඳහා නීති සම්පාදනය කල යුතුයි.. ආගම යනු තවත් එක් දේශපාලන පක්ෂයක් වශයෙන් සළකා නීතිය ක්‍රියාත්මක කිරීමේදී ආගම නොසළකා හැර නීතිය ක්‍රියාත්මක කල යුතුයි..

    Agreed
     
    hichi putha

    Member
    Dec 6, 2013
    49
    3
    0
    :)
    ජොනී බට්ට;16459751 said:
    මම නම් පට්ට ජාතිවාදියෙක් මොකද හම්බ සහජිවනෙට වැඩිය මට මගේ සිංහල බෞද්ධ උරුමයන් වටිනවා. හම්බයෝන්ට කෙලවලා හරි ආරක්ෂා කරගන්න ඕන. නැතිව ඔක්කුන් එක්ක හොදින් ඉදලා කවදාවත් එව්වා ආරක්ෂා කරගන්න බැහැ:):)
     
    hichi putha

    Member
    Dec 6, 2013
    49
    3
    0
    ම නම් පට්ට ජාතිවාදියෙක් මොකද හම්බ සහජිවනෙට වැඩිය මට මගේ සිංහල බෞද්ධ උරුමයන් වටිනවා. හම්බයෝන්ට කෙලවලා හරි ආරක්ෂා කරගන්න ඕන. නැතිව ඔක්කුන් එක්ක හොදින් ඉදලා කවදාවත් එව්වා ආරක්ෂා කරගන්න බැහැ:):)
     
    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    බෞද්ධ පාසලක් නම් ඒ විදිහට අදින්න ඕනේ. ඔය පිජාමාව අදින්න ඕනේ නම් ඒ වගේ පාසලකට යන්න තිබ්බා.

    Agreed!!
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    පන්ජාබ් ඇන්දට කමක් නෑ.ඒක දීර්ග කාලයක් ලංකාවේ තිබුන සුලු ජාතික සම්ප්‍රදායික ඇදුමක්. දෙමල අයත් පන්ජාබ් අදිනවා.සිංහල කෙල්ලොත් අදිනවා.ලස්සන ඇදුමක්. පන්ජාබ් කියන්නේ යුරෝපිය ඇදුමක්.මේක පසුකාලිනව ආසියාවේ ගැහනුන් තුල මොඩිෆයි වෙලා කිඳා බැස්සා.ඉස්සර සුදු ගෑනු යටට කලිසමක් ඇන්දා ජංගිය වෙනුවට. මේකට පෘතුග්‍රීසින්ගේ ෂර්ට් එක උඩින් ඇදගෙන ඉන්දියන් ගෑනු ඇන්දා.ඒක පන්ජාබ් වුනා.
     
    DJCK

    Well-known member
  • Sep 22, 2006
    2,119
    150
    63
    මම නම් පට්ට ජාතිවාදියෙක් මොකද හම්බ සහජිවනෙට වැඩිය මට මගේ සිංහල බෞද්ධ උරුමයන් වටිනවා. හම්බයෝන්ට කෙලවලා හරි ආරක්ෂා කරගන්න ඕන. නැතිව ඔක්කුන් එක්ක හොදින් ඉදලා කවදාවත් එව්වා ආරක්ෂා කරගන්න බැහැ
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මම නම් පට්ට මානව හිතවාදියෙක්මි මොකද ජාතික සහජිවනෙට වැඩිය මට මගේ ජාතිවාදය උරුමයන් නොවටී.සෑම ජාතියකටම සහජීවනයෙන් රට ආරක්ෂාකරගතයුතුව ඇත. .සියලූම ජාතීන්ට දයාව කරුණාව දැක්වීම බෞද්ධ චින්තනය වෙමි.
     
    Last edited: