සිසුවිය_පැහැර ගත් සිද්ධියේ ඇත්ත මෙන්න

anton_malli

Member
Sep 16, 2018
2,685
281
0
Ayi yako meki ratatama karapu boruwa.meki moka ekka budiya gathath apita kamak naha.eth me karapu boruwata punishment ekak denna ona.

ඉතිං යකෝ රටේ එවුන්ට පුකද ඒකි ගැන හොය හොයා ඉන්නේ?:P ලබ්බේ මීඩියාකාරයෝට හිටුපුක් ගහන්න ඕනි ඔක්කොටොම කලින්.
 

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ඉතිං යකෝ රටේ එවුන්ට පුකද ඒකි ගැන හොය හොයා ඉන්නේ?:P ලබ්බේ මීඩියාකාරයෝට හිටුපුක් ගහන්න ඕනි ඔක්කොටොම කලින්.

    Ubala wage lamayi nathi unta nam ithin mewa wadagath news nemeyi wenna puluwan.
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    හින්දි දෙමල ෆිල්ම් බලලා වැඩිවෙලා වෙන්න ඇති ලේසියෙන් පැනලා යන්නේ නැතුව ෆිලම් එකක් රඟපාන්න ගියේ
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,898
    10,495
    113
    In the eyes of my girl
    ආදරේ කියන දේ ඇති වෙන්න වයස බලපාන්නේ නැ බන්
    1 වසරේදී උනත් ආදරේ ඇති වෙන්න පුළුවන්
     

    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    දැන් මේ නිවුස් එකේ හැටියට කෙල්ල කැමැත්තෙන් ඇවිත් තියෙන්නේ. වයසත් අවුරුදු 16 ට වැඩියි. එතකොට ඊළගට තියෙනවා පොලිසිය කොල්ලට විරුද්ධව නඩු දානවා කියලා. කෙල්ල කැමැත්තෙන් ආවා නං පැහැරගැනීමක් වෙලා නෑහැනි. එතකොට නඩු දාන්නේ මොකකටද?



    අනේ අර අහිංසක කොල්ලා. මෙකි කියක් එක්ක නටලද දන්නේ නෑ :P:P