සිසුවිය_පැහැර ගත් සිද්ධියේ ඇත්ත මෙන්න

khjinesh

Well-known member
  • Nov 13, 2007
    3,880
    2,903
    113
    රජරට
    විනාඩියක නිශ්ශබ්දතාවය

    අපරාදෙ ලස්සන අහිංසක කෙල්ල,
    බෑ කිවුව කියල ඔහොම බලෙන් අරන් යන්න පුලුවන්ද,
    කෙල්ලට මොනව කරලද දන්නෑ,
    දැං කාලේ හැදෙන කොල්ලන්ට මොනව වෙලාද දන්නෑ,
    කොල්ල පාතාලේ එකෙක් වෙන්න ඇති,
    පාහර යක්කු,

    වගේ දේවල් කියල කොල්ලට බැනපු එවුන් සඳහා විනාඩියක නිශ්ශබ්දතාවය
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    අවුරුදු 17 උනාට අවුරුදු 7 ක ළමයෙකුගේ මොලයක් නැති ගොන් නෑම්බියක්.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    වැලි කෙලියේ සිට පෙම් කෙලිය කෙල්ලෙක්....
    අන්තිමට දෙමව් පියන්ටත් කෙලියා එහෙනං
     

    kalana wasala

    Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ
    වැලි කෙලියේ සිට පෙම් කෙලිය කෙල්ලෙක්....
    අන්තිමට දෙමව් පියන්ටත් කෙලියා එහෙනං


    ඔව් යකූ පව් මිඩියා කාරයො ඉස්සරහ රෙදි නෑ...කොහම්ත් කෙල්ලට පිස්සුවත් ඇති...නැත්තම් අය ගෙදර උන්ට වෙඩී තියන්ඩ කියයි ඇයි...:lol::lol:
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,568
    6,067
    113
    අපරාදෙ ලස්සන අහිංසක කෙල්ල,
    බෑ කිවුව කියල ඔහොම බලෙන් අරන් යන්න පුලුවන්ද,
    කෙල්ලට මොනව කරලද දන්නෑ,
    දැං කාලේ හැදෙන කොල්ලන්ට මොනව වෙලාද දන්නෑ,
    කොල්ල පාතාලේ එකෙක් වෙන්න ඇති,
    පාහර යක්කු,

    වගේ දේවල් කියල කොල්ලට බැනපු එවුන් සඳහා විනාඩියක නිශ්ශබ්දතාවය

    Mey ban kohoma athal ekak thiyei da kolla hireta gihin eddi..kellawa wena ekek ta bandala deela thiyeddi...
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,296
    17,332
    113
    අපරාදෙ ලස්සන අහිංසක කෙල්ල,
    බෑ කිවුව කියල ඔහොම බලෙන් අරන් යන්න පුලුවන්ද,
    කෙල්ලට මොනව කරලද දන්නෑ,
    දැං කාලේ හැදෙන කොල්ලන්ට මොනව වෙලාද දන්නෑ,
    කොල්ල පාතාලේ එකෙක් වෙන්න ඇති,
    පාහර යක්කු,

    වගේ දේවල් කියල කොල්ලට බැනපු එවුන් සඳහා විනාඩියක නිශ්ශබ්දතාවය

    :lol:Oya wagema ekak giya maseth una.ara fruit wikunana porak karapu wade mathaki ne..
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඇයි බන් උබල හිතන්නෙ ඔය කෙල්ල පොලිසියට කියල තියෙන්නෙ ඇත්ත කියල?

    කොල්ල බය කරන්න ඇති ඔහොම කියන්න කියල...
     

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,834
    646
    113
    ඉතිං යකෝ රටේ එවුන්ට පුකද ඒකි ගැන හොය හොයා ඉන්නේ?:P ලබ්බේ මීඩියාකාරයෝට හිටුපුක් ගහන්න ඕනි ඔක්කොටොම කලින්.




    ඉතිං යකෝ උඹත් ඔය දැන් කොරන්නේ ඒකමනේ,... වරෙන් මං බොට දෙන්නන් හොද හිටු පුක් පාරක්. මල්ලි ආසයිනේහ්...
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    ඇයි බන් උබල හිතන්නෙ ඔය කෙල්ල පොලිසියට කියල තියෙන්නෙ ඇත්ත කියල?

    කොල්ල බය කරන්න ඇති ඔහොම කියන්න කියල...

    avatar494097_34.gif