සිසේරියන් දරු උපත්: මිනිස් පරිණාමයට බලපෑ&#3512

Sharma01

Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    උබ කියන කතාව හරියටම හරි පිට රට වල ගැනු ශක්තිමත් ඔය රටවල් වලට ජපානේත් දාපන්..කුබුරු වැඩ කරන්නේ වැඩිහරියක් උන් අනිත් උදාහරනේ ඉන්දුනිසියාවේ උන් ගේ ගැනු එක්ක අපිටවත් හැරෙන්න බැ..මේ ප්‍රශ්නේ ලොකු ගැටළුවක් වෙනවා ලංකාවට අනාගතේදී..පිටරටවල් වල සිසේරියන් කරන්න බැ එකට ලොකු මෙඩිකල් ටෙස්ට් එකක් තියනවා එකෙන් තම තිරණය කරන්නේ ..ඒ රටවල් වල කෙලෝ සිසේරියන් වලට කැමතීත්නැ..උන් කරන්නෙත් නැ ..මචන් මේ දුපතේන් එලියට ගිහින් නැති උන් එක්ක ඕව කතා කරන්න යන්න එපා

    මේක තමා මන් මෙච්චර මුන්ට කියල දෙන්න යන්නෙ. වෙන රටවල ගෑනු ආශ්‍රය කරනව තියා දැකලවත් නැති පොන්නයො මාත් එක්ක තර්ක කරන්න එනව. ජපානෙ ගෑනු තමා තනිකරම බර වැඩ සේරම වගේ කරන්නෙ. එයාල බර වාහන එලෝනව. එහෙ කුඹුරුවල තනිකරම වැඩ කරන්නෙ කෙල්ලො. මුන් ඉතින් ලංකාවෙ ඉන්න ගෑනුන්ව උඩ දදා ඉන්නව යථාර්තය දකින්නෙ නැතුව.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    උබ බැදලද නැත්නම් කෙල්ලෙක් ඉන්නවද, එයාල මොන රටේද, නිකමට අහන්නේ, එකට තම අපේ රටේ මිනිස්සු හරි වෙනස් කියන්නේ
    ගොන් ප්‍රශ්න අහන්නෙ නැතුව යථාර්තය තේරුම් ගනින්. දැන් මගෙන් නෙමේ වෙන එකෙක්ගෙනුත් අහගත්තනෙ තවත් පජාත නොවී පලයන් ලෝකෙ හුගක් රටවල කෙල්ලො ගැන දන්න මාත් එක්ක තර්ක කරන්න එනව දූපතෙන් එළියට ගිහින් නැති ලිං මැඩියෙක්.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මේක තමා මන් මෙච්චර මුන්ට කියල දෙන්න යන්නෙ. වෙන රටවල ගෑනු ආශ්‍රය කරනව තියා දැකලවත් නැති පොන්නයො මාත් එක්ක තර්ක කරන්න එනව. ජපානෙ ගෑනු තමා තනිකරම බර වැඩ සේරම වගේ කරන්නෙ. එයාල බර වාහන එලෝනව. එහෙ කුඹුරුවල තනිකරම වැඩ කරන්නෙ කෙල්ලො. මුන් ඉතින් ලංකාවෙ ඉන්න ගෑනුන්ව උඩ දදා ඉන්නව යථාර්තය දකින්නෙ නැතුව.

    මම පිටරටවල ගෑනු දැකලවත් නැතුව ඇති, ඒ වුනට උබට වගේ නෙමේ පිටරටවල ගෑනුන්ට වඩා මට ලන්කාවේ උන් වටිනවා, , උබට ලන්කාවේ ගෑනු කෙරේ කිසි ගවුරවයක් නැති බව පෙනවා
     
    Last edited:

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    මම පිටරටවල ගෑනු දැකලවත් නැතුව ඇති, ඒ වුනට උබට වගේ නෙමේ පිටරටවල ගෑනුන්ට වඩා මට ලන්කාවේ උන් වටිනවා, ඔහේගේ අම්මත් පිටරට එකියක් වෙන්න ඇති ඒකයි, උබට ලන්කාවේ ගෑනු කෙරේ කිසි ගවුරවයක් නැති බව පෙනවා
    පිටරටවල ගෑනු ආශ්‍රය කරල තියන අයට ලංකාවෙ ගෑනු ගැන ගවුරවයක් නෑ තමා. මාත් එක්ක ඉන්න මගෙ යාලුවො ඉන්නව වෙන රටවල කෙල්ලො සෙට් කරගෙන උන් එකෙක්වත් එක හොදක් කියන්නෙ නෑ ලංකාවෙ ගෑනුන්ගෙ. එතකොට තමා ඇත්ත මොකද්ද කියල පේන්නෙ. එතකන් උඹලට ලංකාවෙ ගෑනු ලොකුයි තමා. වැඩිය ඕනෙ නෑ මේ ත්‍රෙඩ් එකේ මන් දාපුව කියෙව්වනම් උඹට බුද්ධියක් තියනවනම් යථාර්තය තේරුම් ගන්න පුලුවන්. උඹට මොලේ නැති එකට මට කරන්න දෙයක් නෑ.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    පිටරටවල ගෑනු ආශ්‍රය කරල තියන අයට ලංකාවෙ ගෑනු ගැන ගවුරවයක් නෑ තමා. මාත් එක්ක ඉන්න මගෙ යාලුවො ඉන්නව වෙන රටවල කෙල්ලො සෙට් කරගෙන උන් එකෙක්වත් එක හොදක් කියන්නෙ නෑ ලංකාවෙ ගෑනුන්ගෙ. එතකොට තමා ඇත්ත මොකද්ද කියල පේන්නෙ. එතකන් උඹලට ලංකාවෙ ගෑනු ලොකුයි තමා. වැඩිය ඕනෙ නෑ මේ ත්‍රෙඩ් එකේ මන් දාපුව කියෙව්වනම් උඹට බුද්ධියක් තියනවනම් යථාර්තය තේරුම් ගන්න පුලුවන්. උඹට මොලේ නැති එකට මට කරන්න දෙයක් නෑ.

    හරි හරි උබ කියන්නේ ඇත්ත තමා, මන් නවත්තගන්නම්
     
    උබ කියපු ඒවයෙනුත් ලොකු දෙයක් දැනගත්තා , ස්තූතියි
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    අනේ ගොනෝ තෝ මන් කියල තියන දේට නෙමේ උත්තර දීල තියෙන්නෙ. මන් මෙතන කතා කරේ ලංකාවෙ ගෑනු ගැනයි පිටරට ගෑනු ගැනයි. හරි මන් දන්නව රිදෙනව තමා කියල. ඒත් වෙන රටවල ගෑනු අය ඒ වේදනාව දරා ගැනීම සිය ගුණයක් හොදට කරනව ලංකාවෙ අයට වඩා. මන් කියල තියෙන්නෙ ඒකයි. ඒ රටවල් කොච්චර දියුනු උනත් සීසර් කරන්නෙ හරිම කලාතුරකින්. මොකද එහෙ අම්මල කැමැත්තෙන්ම ප්‍රසූත වේදනාව විදිනව. ඒත් ලංකාවෙ අම්මම කියනව සීසර් කරන්න ඕන කියල. එහෙම මිසක් ප්‍රයිවට් හොස්පිටල් වල නෝමල් හම්බවෙන්න බැරි කමක් නෑ. මන් කියල තියෙන්නෙ ඒකයි. යූටියුබ් එකේ ඇති තරන් තියනව වෙන රටවල නෝමල් ළමයි හම්බවෙන වීඩියෝ. ඒකක් බලපන් ඒ ගෑනුන්ට ගානක්වත් නැතුව ඉන්නෙ. බෙරිහන් දෙන්නෙත් නෑ. හරිම සැහැල්ලුවෙන් ඉන්නෙ. ඒක තමා කියන්නෙ ඒ රටවල ගෑනු ශරීරයෙන් වගේම හිතිනුත් හුගක් ශක්තිමත් ලංකාවෙ ගෑනුන්ට වඩා.

    මේක නං බොරු බන් :no: සෞඛ්‍ය පහසුකම් වැඩි වෙන්න වෙන්න සීසර් කරනව වැඩියි, වෙන එකක් නෑ. ලංකාවේ වගේම පිටරට ගෑනුත් සීසර් කරනව ඕනෙතරන්. දුප්පත් රටවල නං අඩු ඇති උන්ට පහසුකම් නැති නිසා.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    මේක නං බොරු බන් :no: සෞඛ්‍ය පහසුකම් වැඩි වෙන්න වෙන්න සීසර් කරනව වැඩියි, වෙන එකක් නෑ. ලංකාවේ වගේම පිටරට ගෑනුත් සීසර් කරනව ඕනෙතරන්. දුප්පත් රටවල නං අඩු ඇති උන්ට පහසුකම් නැති නිසා.
    ලංකාව කියන්නෙ සීසර් රේට් එක ඉතා ඉහල අගයක තියන රටක්.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ලංකාව කියන්නෙ සීසර් රේට් එක ඉතා ඉහල අගයක තියන රටක්.

    ඉතා ඉහල කියන්නේ ලෝකේ උඩම රටවල් දහයටවත් අයිති වෙනවනං ඔන්න ඔය කතාව ඇත්ත වෙන්න පුළුවන්.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ඉතා ඉහල කියන්නේ ලෝකේ උඩම රටවල් දහයටවත් අයිති වෙනවනං ඔන්න ඔය කතාව ඇත්ත වෙන්න පුළුවන්.
    මාත් එක්ක නොදන්න දේවල් කතා කරන්නෙ නැතුව හිටපන්. නැත්තන් අර උඩ එකෙක් පජාත උනා වගේ උඹටත් වෙන්නෙ පජාතම වෙලා කටවුත්තරත් නැතුව යන්න තමා.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    මාත් එක්ක නොදන්න දේවල් කතා කරන්නෙ නැතුව හිටපන්. නැත්තන් අර උඩ එකෙක් පජාත උනා වගේ උඹටත් වෙන්නෙ පජාතම වෙලා කටවුත්තරත් නැතුව යන්න තමා.

    මම වැරදි නං නොදන්න දෙයක් දැනගත්ත කියල හිතාගන්නව එච්චරයි. ඒකේ පජාත වීමක් නෑ. මොකෝ මම සියල්ල දත් නෙවේ නෙ. :no:

    දැන් උඹ කියන්නේ ලංකාවේ අම්මල තමා වැඩියෙන්ම සීසර් කරන්නේ කියලද ? :eek:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    මම වැරදි නං නොදන්න දෙයක් දැනගත්ත කියල හිතාගන්නව එච්චරයි. ඒකේ පජාත වීමක් නෑ. මොකෝ මම සියල්ල දත් නෙවේ නෙ. :no:

    දැන් උඹ කියන්නේ ලංකාවේ අම්මල තමා වැඩියෙන්ම සීසර් කරන්නේ කියලද ? :eek:
    යුරෝපෙ රටවලට වඩා ගොඩක් වැඩියි.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මාත් එක්ක නොදන්න දේවල් කතා කරන්නෙ නැතුව හිටපන්. නැත්තන් අර උඩ එකෙක් පජාත උනා වගේ උඹටත් වෙන්නෙ පජාතම වෙලා කටවුත්තරත් නැතුව යන්න තමා.

    උබ හිතන් ඉන්නේ උබ හොදට දන්න දේවල් අපිට කියල අපි පජාතයි,උබත් ඔච්චර වෙලා කියෙවුවේ ලන්කාවේ ගෑනුන්ට පන නෑ වේදනාව දරා ගන්ඩ බෑ කියලා, යුරෝපෙට වඩා කියන්ඩ යුරෝපේ විතරද ගෑනු ඉන්නේ, නැත්නම් උබ ගිහිල්ල තියෙන්නේ යුරෝපේ රටවලට විතරයි වෙන්ඩ ඇති:lol::lol::lol::lol:
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    පිටරටවල ගෑනු ආශ්‍රය කරල තියන අයට ලංකාවෙ ගෑනු ගැන ගවුරවයක් නෑ තමා. මාත් එක්ක ඉන්න මගෙ යාලුවො ඉන්නව වෙන රටවල කෙල්ලො සෙට් කරගෙන උන් එකෙක්වත් එක හොදක් කියන්නෙ නෑ ලංකාවෙ ගෑනුන්ගෙ. එතකොට තමා ඇත්ත මොකද්ද කියල පේන්නෙ. එතකන් උඹලට ලංකාවෙ ගෑනු ලොකුයි තමා. වැඩිය ඕනෙ නෑ මේ ත්‍රෙඩ් එකේ මන් දාපුව කියෙව්වනම් උඹට බුද්ධියක් තියනවනම් යථාර්තය තේරුම් ගන්න පුලුවන්. උඹට මොලේ නැති එකට මට කරන්න දෙයක් නෑ.

    උඹල මෙතන මරාගන්නෙ තාම බැඳල වත් නෑනේද? මෙහෙමයි සිසේරියන් එකටයි නෝමල් ඩිලිවරි එකටයි දෙකටම මූන දීපු කෙනෙක් තමයි දන්නෙ නෝර්මල් ඩිලිවරි එක සිසේරියන් එකට වඩා හැම අතින්ම හොඳයි කියල.

    පිට රටවල ඉන්න ගෑනුන්ට ලමයෙක් හම්බවෙන්න බඩට ආපු දවසෙ ඉඳන් ව්‍යායාම කරනවා..ඩිලිවරි එකට ට්‍රේන් වෙනවා..වතුරෙ ප්‍රසූත කරනවනම් ඒකට වෙනම ට්‍රේන් කරනව.. ඉස්සර ලන්කාවෙ විශේශ ට්‍රේනින් තිබ්බෙ නැති උනාට ගෑනු සෑහෙන්න ගෙදර දොරේ වැඩ කරා..දැන් වෙන්නෙ ලමය හම්බ වෙනකන් කකා බිබී ඉන්නව..අන්තිමට පිටි මුට්ටයක් වගේ වෙලා මිනිහටත් එපා වෙලා නෝමල් ඩිලිවරි එකත් කරන්න බැරුව යනව. ලමය හම්බවෙන්න කරන පෙර සූදානම රජයේ හෝ පෞද්ගලික කිසිම තැනකින් කියල දෙන්නෙ නෑ..අපේ අය උනන්දු වෙන්නෙ පෝශනය ගැන විතරයි. නැතුව ලන්කාවෙ ගෑනුන්ගෙ නොහැකියාවක් නෙමෙයි.
     
    ප්‍රශ්නෙට උත්තරේ උඹම දීල තියනව. ලංකාවෙ ගෑනු වැඩ කරන්නෙ නැති කම්මැලි ජාතියක් කියල උඹම කියල තියනව. ඒත් වෙන රටවල අය හුගක් මහන්සියෙන් වැඩ කරනව. ඒකට රජයට බැනල වැඩක් නෑ. ගෑනුන්ගෙම තමා වැරැද්ද. මන් මෙච්චර වෙලා කියෙව්වෙත් ඔය ටිකම තමා.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    උබ හිතන් ඉන්නේ උබ හොදට දන්න දේවල් අපිට කියල අපි පජාතයි,උබත් ඔච්චර වෙලා කියෙවුවේ ලන්කාවේ ගෑනුන්ට පන නෑ වේදනාව දරා ගන්ඩ බෑ කියලා, යුරෝපෙට වඩා කියන්ඩ යුරෝපේ විතරද ගෑනු ඉන්නේ, නැත්නම් උබ ගිහිල්ල තියෙන්නේ යුරෝපේ රටවලට විතරයි වෙන්ඩ ඇති:lol::lol::lol::lol:
    අයි ගොනෝ මන් ජපානෙ තායිලන්තෙ ගැන කියල තියනව දැක්කෙ නැද්ද. ඉස්සෙල්ල පජාත වෙලා දැන් එනවද ආයෙත් රෙදි ගලෝගෙනම පජාත වෙලා යන්න.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අයි ගොනෝ මන් ජපානෙ තායිලන්තෙ ගැන කියල තියනව දැක්කෙ නැද්ද. ඉස්සෙල්ල පජාත වෙලා දැන් එනවද ආයෙත් රෙදි ගලෝගෙනම පජාත වෙලා යන්න.

    උබ කිවුවේ යුරෝපෙට වඩා වැඩියි කියලනේ , ජපානේ තායිලන්තේ ගෑනු කුබුරු වැඩ කරනවා කියලනේ, ලන්කාවේ ගෑනු කම්මැලියි කියලා මමත් පිලිගන්නවා

    ඔපරේශන් කරනවා අඩුයි කියලා කිවුවේ නෑනේ,

    උබට වෙලා තියෙන්නේ උබ මොනවා හරි කියලා හැමදාම දිනනවා ඇති අනිත් අයත් කට වහගෙන ඉන්නවා ඇති, ඒ හින්දා උබ හිතාගෙන ඉන්නවා ඇති උබ තමා හොදටම දන්නේ කියලා, උබ පටන් ගත්තා වෙලේ ඉදලාම කිවුවේ උබ මේ දේවල් හොදටම දන්නව කියලනේ, උබම කිවුවේ හැම කෙනාම උබත් එක්ක කත කරල වැඩක් නෑ කියනවා කියලා , ඒ හින්දා වෙන්න ඇත් උබ හිතාගෙන ඉන්නේ උබ පන්ඩිතයා අපි පජාතයි කියල, මම පජාත වෙනව තමා
     
    Last edited:

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    උබ කිවුවේ යුරෝපෙට වඩා වැඩියි කියලනේ , ජපානේ තායිලන්තේ ගෑනු කුබුරු වැඩ කරනවා කියලනේ, ලන්කාවේ ගෑනු කම්මැලියි කියලා මමත් පිලිගන්නවා

    ඔපරේශන් කරනවා අඩුයි කියලා කිවුවේ නෑනේ,

    උබට වෙලා තියෙන්නේ උබ මොනවා හරි කියලා හැමදාම දිනනවා ඇති අනිත් අයත් කට වහගෙන ඉන්නවා ඇති, ඒ හින්දා උබ හිතාගෙන ඉන්නවා ඇති උබ තමා හොදටම දන්නේ කියලා, උබ පටන් ගත්තා වෙලේ ඉදලාම කිවුවේ උබ මේ දේවල් හොදටම දන්නව කියලනේ, උබම කිවුවේ හැම කෙනාම උබත් එක්ක කත කරල වැඩක් නෑ කියනවා කියලා , ඒ හින්දා වෙන්න ඇත් උබ හිතාගෙන ඉන්නේ උබ පන්ඩිතයා අපි පජාතයි කියල, මම පජාත වෙනව තමා
    උඹ මේක පිලිගන්නවනම් ඒක ලොකු දෙයක්. මට ඕනෙ එච්චරයි. ලංකාවෙ ගෑනුන්ට අනිත් රටවල ගෑනුත් එක්ක හැරෙන්නවත් බෑ කියන එක උඹ පිලිගත්තනම් මෙතනින් එහාට ආයෙ කතා කරන්න ඕනෙ නෑ. මං කියපු දේවල් වල ප්‍රතිඵලයක් තියනව කියන්නෙ මට ඒ ටික ඇති මචන්.