ඒකට හැමෝම වගකියන්න ඕනේ.
මේ ප්රශ්ණේ තියෙන්නේ ප්රයිවෙට් ඩිලිවරීස්වලට යන අයට තමා. රජයේ රෝහල් වල නම් මොන සෙල්ලම හරි දාලා නෝර්මල් බබාව ගන්න තමා ට්රයි කරන්නේ. හදිසි අවස්ථාවකදී ඇරෙන්න නෝර්මල්ම තමා අරගන්නේ දරුවව.
ප්රයිවෙට් ඩිලිවරීස් වලට යන අය ගත්තම,
සමහර ගෑණු............. ප්රශ්ණේ වෙන්නේ දරුවට. මගේ යාළුවෙකුගේ දරුපැටියෙක් (කෙල්ල) එලියට එන්නේ නැතුව අඬු දාලා ඇදලා තිබුනා. කෙල්ලගේ අත අඬුවට අහුවෙලා තිබුනේ. අත සම්පුර්නයෙක් දිග අරින්න බෑ. හිතපල්ල රෝසමල වගේ අපි හදන දරුපැටියව අඬුවකින් අල්ලලා අදිනකොට කොහොමද කියලා.
මගේ දරුවෙකුට කලා නම් ඇදපු එකාගේ හෝ එකීගේ අද මම කඩනවා...
ඔන්නෝකයි මම ගවර්මන්ට් හොස්පිටල් වලට යවන්නේ නැත්තේ මගේ උන්ව.
true story

