සිසේරියන් දරු උපත්......

Sharma01

Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83

    මෙහෙම වෙන්න හේතු මේව වෙන්නත් පුළුවන් නේද....
    # සිංහල කාන්තාවන්ගේ දරා ගැනීමේ ශක්තිය අඩුකම
    වෙන රටවල කෙල්ලො නෝමල් බබා ගන්නෙ එයාලගෙ කැමත්තෙන්මයි. හිතින් වගේම ශරීරයෙනුත් සිංහල ගෑනු කියන්නෙ හුගක්ම දුර්වලයි. සමහරු එක එක පුහු මත ගේනව ලංකාව කියන්න ශක්තිමත් ගෑනු ඉන්න රටක් අරකයි මේකයි කියල. ඒ කතා ඔක්කොම බොරු මට එක එක උදාහරණ අරන් පෙන්නන්න පුලුවන් ලංකාව කියන්නෙ දුර්වලම ගෑනු ඉන්න රටක් කියල. 1997ට කලින් 7% උනේ ඒ කාලෙ ඒ තාක්ෂණේ හරියට තිබ්බ නැති හින්ද. දැන් උනත් ගවන්මන්ට් වල අම්මගෙ කැමැත්තට සීසර් කරන්න් බෑ. එහෙම දුන්නනම් ලංකාවෙ සීසර් 100%. වෙන රටවල අම්මගෙ කැමත්තට ඉඩ දීලත් සීසර් කරන්නෙ අත්‍ය අවශ්‍ය වෙලාවලදි විතරයි. වෙන රටවල ගෑනුන්ගෙයි ලංකාවෙ (වැඩිපුරම සිංහල ) ගෑනුන්ගෙයි වෙනස තේරුම් ගන්න ඔය ටිකම මදිද බන්.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Women hav the right to deliver in a painless way...
    Some women even prefer not to hav any child ... so :rolleyes:
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,726
    2,206
    113
    Nugegoda
    මෙහෙම වෙන්න හේතු මේව වෙන්නත් පුළුවන් නේද....
    # ජෝතිෂ්‍ය -- ඇතැම් විට කේන්දරය හොඳට හදන්න පුලුවන් නිසා
    # රක්ෂණ ආයතන - මම හිතන්නෑ
    # ස්වභාවික උපත් වේදනාකාරී යන මතය. :yes: කෙටිකාලීනව ඔව්
    # වෛද්‍යවරුන්ගේ පෙළඹවීම - ඇතැම් විට
    # සමාජයේ කැපී පෙනීම - මම හිතන් නෑ :rolleyes:
    # රෝහල් වල නොසැලකිල්ල - මම හිතන් නෑ :rolleyes:
    # කාන්තාවන්ගේ දරා ගැනීමේ ශක්තිය අඩුකම - :yes: අවාසනාවට ඇත්ත කතාවක්

    ‍normal vaginal delivery වලදිත් ළමයගෙ හිසට යම් ප්‍රශ්න එන්න පුලුවන් කම තියෙනව තමයි ( physical trauma ) ඒත් සමහර පර්යේශන වලින් හොයාගෙන තියෙනව සාමාන්‍ය උපතකදි UCP2 කියල ප්‍රෝටීනයක් නිදහස් වෙනව බිලිඳගෙ ඒවගේම cortisol වගේ stress hormones මට්ටමත් වැඩියි. vaginal delivery ආපු ළමයින්ගෙ IQ එක සමස්ථයක් විදියට CS අයට වඩා වැඩියි. ඒ වගේම සිසේරියන් ළමයින්ගෙ ප්‍රතිශක්තිය හා දරාගැනීමේ හැකියාව සාපේක්ෂව අඩුයි, ඒ විතරක් නෙමෙයි ශ්වසානාබාධ, උදර ආශ්‍රිත රෝග, ආතරයිටිස් හැදීමේ හැකියාවත් වැඩියි. අම්මගෙ පැත්තෙන් බැලුවාමත් දීර්ඝකාලීනව අවාසි තියෙනව, මම දන්න ගොඩක් අයට කොන්දෙ අමාරු ඇවිල්ල තියෙනව පසුකාලීනව. කොහොමත් සිසේරියන් කරපු කෙනෙකුට බර වැඩ කරන්න ටිකක් අමාරුයි. ඒ වගේම වෙන වෙන ලෙඩත් පසුකාලීනව එන්න පුලුවන්.

    අපි ඉස්සර කාලෙ ආච්චිල ගත්තොත් හොඳට වැඩපල කරල ක්‍රියාශීලි දිවිපෙවෙතක් ගත කරපු අය. ගොඩක් අය ළමයි 5ටත් වැඩියෙන් හැදුව ඒ කාලෙ, සමහර පවුල් වල ළමයි 10ටත් වැඩියි. ඒ අයගෙ ෆිට්නස් හොඳ නිසා ප්‍රසව වේදනාව දැන් ඉන්න ගෑනුන්ට සාපේක්ෂව හොඳට දරාගත්ත. දැන් සිංහල ගෑනුන්ට කිලෝමීටරයක් වත් පයින් යන්න කම්මැලියි. ඉතින් මෙහෙම වෙන එක පුදුමයක් නෙමෙයි. පිටරටවල කාන්තාවන් ඇත්තටම අපේ සිංහල ගෑනුන්ට වඩා ශාරීරිකව ක්‍රියාශීලියි. ඇමරිකාවෙ healthcare system එකේ හැටියට medical insurance claim එකක් ගන්න නං C-section එකක අවශ්‍යතාව සාධාරණීකරනය කරන්න ඕන නැත්නම් දෙන්නෑ. ඒ රටවල නං ධෛර්යමත් කරන්නෙ නෝමල් තමයි, සාධාරණ වෛද්‍යමය හේතුවක් තිබුනොත් විතරක් C-section.
     
    උඹෙ කතාව ඇත්ත මචන්. ලංකාවෙ තරම් කම්මැලි ගෑනු ඉන්න රටක් ලෝකෙ වෙන නෑ බන්. ලංකාවෙ ඔක්කොම පිරිමින්ටම බර පැටවිලා තියන රටක්. ඕක හැබයි ඉස්සරයි කියල වෙනසකුත් නෑ. ඉස්සර උපත් පාලන ක්‍රම තිබ්බෙ නෑ සිසේරියන් තිබ්බෙත් නෑ ඉතින් ළැමය බඩට ආවම වෙන විකල්පයක් නෑ. කොහොමත් සිංහල ගෑනුන්ගෙ කම්මැලිකම වෙන රටවල කෙල්ලො එක්ක සංසංදනය කරන්නවත් බෑ. ඒත් සමහර බක පණ්ඩිතයො කියන්නෙ ලංකාවෙ කම්මැලි පිරිමි කියල. මෙහෙම කියන උන්ටනන් ඇත්තටම දෙන්න හිතෙනව හොම්බට.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    මචන් මන් මේ කියන දේ ගැන හොදට හොයල බලපන් උඹලට ඇත්තටම ජීවිතේට වැදගත් වෙයි. ලංකාවෙ ගෑනු අල්පෙනෙත්තක් අනුනත් ගම් 7කට ඇහෙන්න බෙරිහන් දෙන ගෑනු කියල හැමෝම දන්නවනෙ. ඉතින් එහෙම කම්මැලි ගෑනුන්ට ප්‍රසූත වේදනාව කියන එකක් ගැන හිතන්නවත් බෑ. හොස්පිටල් එකක ලේබර් වෝඩ් එකක් පැත්ත පළාතෙ හිටියොත් තේරෙනව උන් බෙරිහන් දෙන තරම. පොඩ්ඩක් අමාරු උන ගමන්ම අඩන්න ගන්නව සීසර් කරන්න කියල. ඒ වගේම මචන් පිටරට කෙල්ලන්ට බබා හම්බවෙන වීඩියෝ තියනව යූටියුබ් එකේ. මචන් උඹල පොඩ්ඩක් ඒව බලපන් ඒ කෙල්ලො මචන් හ්ම් සද්දයක් නතුව වේදනාව දරාගන්නෙ. ඇත්තමයි මචන් ලංකාවෙ ඉන්නෙ ගෑනුද කියල හිතෙනව ඒ කෙල්ලො දැක්කාම. බලන්නත් ආසයි මචන් ඒව. ලංකාවෙ ගෑනු කොච්චර දුර්වලද කියල පෙන්නන්න ඒකම ඇති මචන්. ලංකාවෙ ගෑනු බැදගෙන එලකිරියෙ ඉන්න උන්ට රිදෙයි ඒත් ඇත්හ්ට ඕක තමා.
     
    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    ඇමරිකාවේ, එංගලන්තේ එහෙම උපරිම ට්‍රයි කරන්නේ normal ගන්න. බැරිම බැරිම තැන වෛදමය හේතුන් මත තමයි සිසේරියන් වලට යන්නේ. ලේබර් room එකට තව එක්කෙනෙක්ට යන්නත් දෙනවා බබා හම්බවෙන එක්කෙනත් එක්ක.
    එහේ ගෑනුන්ට ගානක්වත් නෑ බන් ඕක. මේ ළමය හම්බවෙලා පැය 2-3 ට පස්සේ sigarette බොන්න එලියට යනවා.
     
    Last edited:

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ඇමරිකාවේ, එංගලන්තේ එහෙම උපරිම ට්‍රයි කරන්නේ normal ගන්න. බැරිම බැරිම තැන වෛදමය හේතුන් මත තමයි සිසේරියන් වලට යන්නේ. ලේබර් room එකට තව එක්කෙනෙක්ට යන්නත් දෙනවා බබා හම්බවෙන එක්කෙනත් එක්ක.
    ප්‍රශ්නෙ තියෙන්නෙ ලංකාවෙ ගෑනුන්ගෙ බන් වෙන මොකේවත් නෙමේ. ලංකාවෙ ගෑනු දුර්වලයි.
     
    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    ප්‍රශ්නෙ තියෙන්නෙ ලංකාවෙ ගෑනුන්ගෙ බන් වෙන මොකේවත් නෙමේ. ලංකාවෙ ගෑනු දුර්වලයි.

    දුර්වල නැති උන්වත් අනිත් එවුන් දුර්වල කරවනවා බන්.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    දුර්වල නැති උන්වත් අනිත් එවුන් දුර්වල කරවනවා බන්.
    එහෙම සීන් එකක් නෑ බන්. අනිත් එක දුර්වල නැති ගෑනු ලංකාවෙ නෑ. සිංහල ගෑනු නම් අනිවාර්යෙන් දුර්වලයි. ඒක තේරෙන්න වෙන රටක කෙල්ලෙක් ආශ්‍රය කරන්නම වෙනව. එයාලගෙ ශක්තිය එක්ක බලපුවාම ලංකාවෙ ගෑනු මොක්කුද කියල හිතෙනව.
     
    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    බබෙක් නෝමල් හම්බවෙද්දී එක අම්මට අමාරුයි. එක ලොකු වේදනාවක්. අපේ පොඩිවුන් දෙන්න හම්බවෙද්දී මම එතන හිටපු නිසා තේරුණා එක. නමුත් නෝමල් හම්බුණාම එක දවස් 2-3 කින් ඉවරයි. මම දැකල තියනවා සීසර් කරපු එවුන් විදින දුක. මාස ගානක් යනකන් ලමයවත් හරියට අතට ගන්න බෑ.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    බබෙක් නෝමල් හම්බවෙද්දී එක අම්මට අමාරුයි. එක ලොකු වේදනාවක්. අපේ පොඩිවුන් දෙන්න හම්බවෙද්දී මම එතන හිටපු නිසා තේරුණා එක. නමුත් නෝමල් හම්බුණාම එක දවස් 2-3 කින් ඉවරයි. මම දැකල තියනවා සීසර් කරපු එවුන් විදින දුක. මාස ගානක් යනකන් ලමයවත් හරියට අතට ගන්න බෑ.
    ලංකාවෙ ගෑනු බෙරිහන් දුන්නට වෙන රටවල කෙල්ලන්ට ඕක ගානක්වත් නෑ.
     
    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    ලංකාවෙ ගෑනු බෙරිහන් දුන්නට වෙන රටවල කෙල්ලන්ට ඕක ගානක්වත් නෑ.

    හැබැයි එහෙම නැති අවස්ථා නැත්තෙමත් නෑ.. එහෙම ශක්තිමත් ලාංකීය ගෑනු ඉන්නවා බන්. හැබැයි සුළුතරයක්.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    හැබැයි එහෙම නැති අවස්ථා නැත්තෙමත් නෑ.. එහෙම ශක්තිමත් ලාංකීය ගෑනු ඉන්නවා බන්. හැබැයි සුළුතරයක්.
    වෙන රටවල කෙල්ලො එක්ක ගත්තාම ඕක ගනන්වත් ගන්න බෑ බන්. ලංකාවෙ ගෑනු තරම් පට්ට කම්මැලි ජාතියක් වෙන කොහෙවත් නෑ.
     
    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    වෙන රටවල කෙල්ලො එක්ක ගත්තාම ඕක ගනන්වත් ගන්න බෑ බන්. ලංකාවෙ ගෑනු තරම් පට්ට කම්මැලි ජාතියක් වෙන කොහෙවත් නෑ.

    100% agreed.
     
    HANDY.MERLIN

    Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    මචන් මන් මේ කියන දේ ගැන හොදට හොයල බලපන් උඹලට ඇත්තටම ජීවිතේට වැදගත් වෙයි. ලංකාවෙ ගෑනු අල්පෙනෙත්තක් අනුනත් ගම් 7කට ඇහෙන්න බෙරිහන් දෙන ගෑනු කියල හැමෝම දන්නවනෙ. ඉතින් එහෙම කම්මැලි ගෑනුන්ට ප්‍රසූත වේදනාව කියන එකක් ගැන හිතන්නවත් බෑ. හොස්පිටල් එකක ලේබර් වෝඩ් එකක් පැත්ත පළාතෙ හිටියොත් තේරෙනව උන් බෙරිහන් දෙන තරම. පොඩ්ඩක් අමාරු උන ගමන්ම අඩන්න ගන්නව සීසර් කරන්න කියල. ඒ වගේම මචන් පිටරට කෙල්ලන්ට බබා හම්බවෙන වීඩියෝ තියනව යූටියුබ් එකේ. මචන් උඹල පොඩ්ඩක් ඒව බලපන් ඒ කෙල්ලො මචන් හ්ම් සද්දයක් නතුව වේදනාව දරාගන්නෙ. ඇත්තමයි මචන් ලංකාවෙ ඉන්නෙ ගෑනුද කියල හිතෙනව ඒ කෙල්ලො දැක්කාම. බලන්නත් ආසයි මචන් ඒව. ලංකාවෙ ගෑනු කොච්චර දුර්වලද කියල පෙන්නන්න ඒකම ඇති මචන්. ලංකාවෙ ගෑනු බැදගෙන එලකිරියෙ ඉන්න උන්ට රිදෙයි ඒත් ඇත්හ්ට ඕක තමා.

    1.)මෙහෙමයි මචන් ඔකේ දෙපත්තක් තියෙනවා.පාසල් අද්යාපනයේ ඉදන්ම ඔවා දෑනුවත් කරන්න ඔන.

    2.)අනික අපි පොර ටොක් දුන්නට ගෑනි තමයි මාස 10 බඩේ තියන් කට්ට කන්නේ.(ප්‍රශ්නය තමුන්ගේ නොවන තාක් කල් අපිට පොර ටොක්ස් ඉශු කල හෑක.)

    3.)අපේ ගෑනුත් ප්‍රෙගි වුනාම ඈඩ්වයිස් ගන්නේ යාලුවන්ගෙන්.එතකොට සීසර් ගෑනු ඔක්කොම කියන්නෙ,අනේ මෙයා එක දෑනෙන්නෙවත් නෑ වගෙ බබා ටොල්ක්ස්.එතකොට වයිෆ් ගෙ මතය තමා අවසාන තීරනය මොකද ඔක සුලු පටු සර්ජරියක් නොවෙන නිසා.

    4.)හෑබයි හොද්ට දුර ඩිග හිතන අය මොනවා ඈහෑව්ව්ත් කරන්නේ නොර්මල් ඩිලිවරි.
    ---හෑබෑයි මොන ඩිලිවරි වුනත් ඔක පිරිමින්ට උහුලන්ට පුලුවන් කියලා නම් හිතන්නවත් එපා-----
     
    Mind Writer

    Member
    Dec 19, 2017
    676
    75
    0
    අන්න අතන
    ඔය රෙද්ද හරියන්නේ නැහැ බන් කපල කොටලා ගන්නවා බබාව ඕකට විදිනවා බෙහෙත් හැට හුට කෝටියක් පස්සේදී තමා තෙර්න්නේ කොන්දේ අම්රුවලු අරකද මේක අනික සිසේරියන් කරාම 4 පාරක් වගේ තමා පුළුවන් බබාලා හදන්න පුළුවන්..ඉත්න් කහිනාව සිංහලු වද වෙනවලු උට්ට තමා ලේසියට කොරනවා අන්තිමට ලෙඩ ගොඩවල් අතන රිදෙනවා මෙතැන රිදෙනවා ගනුත් ලේසියට කොරනවා ඕක..අන්තිමට මිනිහට තමා මස තුනක් හතරක් යනකන් බර අදින්න වෙන්නේ {නැන්දම්මා තරහ උන්} ඔය මුස්ලිම් උන් එකෙක්වත් ඕක කොරන්නේ නැහැ උන් දන්නවා ඔකේ සෙතේ එකට අපේ සිංහල ගනු අල්ලපු ගෙදර අක්ක ගත්තෙත් අරමයි කියල මමත් ගන්නවා එහෙම අනික .. ඔය දොස්තරලත් ඉන්නවා ඕකම කොරන්න කියන උන්... මගේ වයිපරෙටත් ලබන සතියේ දෙවනි දරුවා ලැබෙන්න දින තියෙන්නේ කවදාවත් නැහැ සිසේරියන් කරන්න ගියේ මොනවා උනත් මගේ අදහස 5 ක් වත් හදන්න...උබලත් ට්‍රයි කරපල්ලා සිංහයෝ වගේ ඉන්න පුළුවන් ගමේ හා නැද්ද

    2 පාරයි නෙමෙයිද බං
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,816
    8,155
    113
    Kotahena
    සිසේරියන් කරල ගත්ත ලමයින් සිරිසේන වගේ වෙනවලු.
    කාටවත් එපා ඒ වගේ ලමයින්.