වෙන රටවල කෙල්ලො නෝමල් බබා ගන්නෙ එයාලගෙ කැමත්තෙන්මයි. හිතින් වගේම ශරීරයෙනුත් සිංහල ගෑනු කියන්නෙ හුගක්ම දුර්වලයි. සමහරු එක එක පුහු මත ගේනව ලංකාව කියන්න ශක්තිමත් ගෑනු ඉන්න රටක් අරකයි මේකයි කියල. ඒ කතා ඔක්කොම බොරු මට එක එක උදාහරණ අරන් පෙන්නන්න පුලුවන් ලංකාව කියන්නෙ දුර්වලම ගෑනු ඉන්න රටක් කියල. 1997ට කලින් 7% උනේ ඒ කාලෙ ඒ තාක්ෂණේ හරියට තිබ්බ නැති හින්ද. දැන් උනත් ගවන්මන්ට් වල අම්මගෙ කැමැත්තට සීසර් කරන්න් බෑ. එහෙම දුන්නනම් ලංකාවෙ සීසර් 100%. වෙන රටවල අම්මගෙ කැමත්තට ඉඩ දීලත් සීසර් කරන්නෙ අත්‍ය අවශ්‍ය වෙලාවලදි විතරයි. වෙන රටවල ගෑනුන්ගෙයි ලංකාවෙ (වැඩිපුරම සිංහල ) ගෑනුන්ගෙයි වෙනස තේරුම් ගන්න ඔය ටිකම මදිද බන්.
මෙහෙම වෙන්න හේතු මේව වෙන්නත් පුළුවන් නේද....
# සිංහල කාන්තාවන්ගේ දරා ගැනීමේ ශක්තිය අඩුකම

කෙටිකාලීනව ඔව්