සිහින කුමරැ Madhu Roxz -

7778

Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    අඩේ මේවා බොරුවට හදලද බං නැත්තං ඇත්තම සීන් එකක්ද ඕක :confused:

    Eka thama matath hithaganna bari. aththama seen wage. madu rox nam ane manda....mu nam athathatama sihina kumara wei wage :yes:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඕවා ඕකාගේම ගේමක් , මේ වගේ ගොන් පකෙක්ට මොකටද බන් මිනිස්සු ඔච්චර ආස කරන්න ?
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    මුල් ටි‍කේ රඟපෑමක්. නැත්නම් කොහොමද කැමරා ඔය විදියට ගන්නේ... :rofl:

    02:28 කට්ටියම හිනාව තදකරගෙන ඉන්නේ.
    02:30 දී රතු tshirt එක අනිත් පැත්ත බලනවා හිනා වෙවී. :lol:
    පවු හැබැයි. :rolleyes: කට්ටියම එක්ක මෙයාව අන්දන්නේ ඇයි... :confused:
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,953
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මෙයා විතරක් නෙවෙයි... :baffled:
    http://www.elakiri.com/forum/showthread.php?t=1860550

    අර සිරස සුපර්ස්ටාර් වල මුල්ම ඔඩිෂන් ඩේට්ස් වල එන්නෙ අමුතු පිස්සු ඩයල් මම තමා ඊලඟ සුපර්ස්ටාර් කියල මෙත් ඒ වගේ අය වෙන්ඩ ඇති පව්..අපේ එවුන් මේව අතන මෙතන දාල විව්ස් වැඩි කරල මුන්ව නිකන්ම ස්ටාර්ල කරනව. :rolleyes:
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    අර සිරස සුපර්ස්ටාර් වල මුල්ම ඔඩිෂන් ඩේට්ස් වල එන්නෙ අමුතු පිස්සු ඩයල් මම තමා ඊලඟ සුපර්ස්ටාර් කියල මෙත් ඒ වගේ අය වෙන්ඩ ඇති පව්.. :rolleyes:

    පව් තමා... උනුත් රැවටෙනවා. :yes:
     

    Necromancer

    Well-known member
  • Feb 23, 2014
    1,284
    962
    113
    Man hithanne pora ara palaweni song eken chatar una eka dan pora waha ganna ewa hithalama kare wage act karanawa