අඩේ මේවා බොරුවට හදලද බං නැත්තං ඇත්තම සීන් එකක්ද ඕක![]()



කට්ටියම එක්ක මෙයාව අන්දන්නේ ඇයි... 
අඩේ මේවා බොරුවට හදලද බං නැත්තං ඇත්තම සීන් එකක්ද ඕක![]()
meka Irajayage gemak ban..
ara gonawath set karagena video ekak gahala uge channel eke dala, views ganna..


happa..thawa innawada me wage un..
thawath ekek innaw neda ban ara ballek allagena natawana ekek![]()


අර සිරස සුපර්ස්ටාර් වල මුල්ම ඔඩිෂන් ඩේට්ස් වල එන්නෙ අමුතු පිස්සු ඩයල් මම තමා ඊලඟ සුපර්ස්ටාර් කියල මෙත් ඒ වගේ අය වෙන්ඩ ඇති පව්..![]()
