ravinatha said:Hmmm.... Hmmm...
Nice
But Need more frm u
Doly said:බඩුමිල අහසටම
නැග ඇති කලෙක
අනේ මොන කේක් ද
හොර රහසෙ යන එකයි
අපිට ඇති එකම මග![]()
![]()
lek said:ow oka thama Swin flue eka IT version eka....![]()
![]()
Mata hadila dan tika dawasak wenawa...![]()
![]()
Hoda wenne na oka aye...![]()
![]()

Doly said:hmmmmm!
i will![]()
Doly said:
....
archirasika said:බඩු මිල වෑඩි කලෙක
පෑන යනු රිසි නොවෙය්
ඔය නව යුවල හට
පොලිසිය බත් නොදෙනු ඈත….![]()




ronsilva said:නංගියා මෙ නිර්මානය අපුරුයි...
සමහර සිහින අපිට මතක තිබුනත් සිහිනයේ අන්තර්ගතය නපුරක් දනවන එකක් නම් අපි ඒක සිතින් බැහැර කරන්න ලොකු උත්සාහයක් ගන්නවා..එහෙම දෙයක් නොදෑක්ක විදිහට...
සිහිනය... සිහිනයෙන් හරි දකින්න හිතින් පතාගෙන සිටි අන්දමේ සුබ එකක්නම් ඒක යටි සිතෙන් බැහැර නොකොට පියවි ලොවට කැන්දාගෙන එන්න ලොකු උත්සාහයක් අපි දරනවා...
ඒ අපි බලාපොරොත්තු වලටම අපේ ජීවිත බාර දිලා තියෙන නිසා.........
නංගිට අපේ වින්දනය සඳහා තව තවත් නිර්මාන කිරිමට සක්තිය හා දිරිය ලැබේවා!!

DiLakshika said:Sihina........
Hoda uthsahayak nanga
nirmanaya sarthakai![]()

Asoka Hemantha said:Welcome back Nanga.... how do you feel now?..seems to be good come back with a big dreams...keep it up everything of your life.. like Dreaming.. Hopes..etc.ect..