~ සිහින දිගන්තය ~

archirasika

Member
Nov 25, 2006
8,404
145
0
48
සුදු මැණිකේ ළඟ.....
Doly said:
බඩුමිල අහසටම
නැග ඇති කලෙක
අනේ මොන කේක් ද
හොර රහසෙ යන එකයි
අපිට ඇති එකම මග:P :P

බඩු මිල වෑඩි කලෙක
පෑන යනු රිසි නොවෙය්
ඔය නව යුවල හට
පොලිසිය බත් නොදෙනු ඈත….:P
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
නංගියා මෙ නිර්මානය අපුරුයි...

සමහර සිහින අපිට මතක තිබුනත් සිහිනයේ අන්තර්ගතය නපුරක් දනවන එකක් නම් අපි ඒක සිතින් බැහැර කරන්න ලොකු උත්සාහයක් ගන්නවා..එහෙම දෙයක් නොදෑක්ක විදිහට...

සිහිනය... සිහිනයෙන් හරි දකින්න හිතින් පතාගෙන සිටි අන්දමේ සුබ එකක්නම් ඒක යටි සිතෙන් බැහැර නොකොට පියවි ලොවට කැන්දාගෙන එන්න ලොකු උත්සාහයක් අපි දරනවා...

ඒ අපි බලාපොරොත්තු වලටම අපේ ජීවිත බාර දිලා තියෙන නිසා.........

නංගිට අපේ වින්දනය සඳහා තව තවත් නිර්මාන කිරිමට සක්තිය හා දිරිය ලැබේවා!!
 
ishanroz

Well-known member
  • Jan 4, 2008
    5,315
    99
    48
    36
    kotte
    Doly said:
    අපිට අපේ දුක මොහොතකට හරි අමතක කරවන්නේ "සිහින"
    සමහර සිහින උදේ වෙද්දී යන්තමට මතක තිබුනත් ........එක තියෙන්නෙ හිත යට. තව කෙනෙක්ට ඒක කියන්න බෑ. මතක නෑ.....

    රෑ එලිවෙනකම් සුන්දරව දකින සිහින.......උදේම මැකිලා යනවා
    මේ ඒ ගැනයි

    ayyoooo mata nam meka therenne ne ane.......tikak amarui ne therum ganna.....:yes:....
    ath ethin poem 1a ela..hehe...thnnxx :nerd:
     
    ishanroz

    Well-known member
  • Jan 4, 2008
    5,315
    99
    48
    36
    kotte
    archirasika said:
    බඩු මිල වෑඩි කලෙක
    පෑන යනු රිසි නොවෙය්
    ඔය නව යුවල හට
    පොලිසිය බත් නොදෙනු ඈත….:P

    menna meka nam maru.....:yes::yes::D:D
     
    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    ronsilva said:
    නංගියා මෙ නිර්මානය අපුරුයි...

    සමහර සිහින අපිට මතක තිබුනත් සිහිනයේ අන්තර්ගතය නපුරක් දනවන එකක් නම් අපි ඒක සිතින් බැහැර කරන්න ලොකු උත්සාහයක් ගන්නවා..එහෙම දෙයක් නොදෑක්ක විදිහට...

    සිහිනය... සිහිනයෙන් හරි දකින්න හිතින් පතාගෙන සිටි අන්දමේ සුබ එකක්නම් ඒක යටි සිතෙන් බැහැර නොකොට පියවි ලොවට කැන්දාගෙන එන්න ලොකු උත්සාහයක් අපි දරනවා...

    ඒ අපි බලාපොරොත්තු වලටම අපේ ජීවිත බාර දිලා තියෙන නිසා.........

    නංගිට අපේ වින්දනය සඳහා තව තවත් නිර්මාන කිරිමට සක්තිය හා දිරිය ලැබේවා!!

    bohoma Sthuti aiye comment ekata:yes:
     
    Jul 24, 2008
    1,633
    33
    0
    Welcome back Nanga.... how do you feel now?..seems to be good come back with a big dreams...keep it up everything of your life.. like Dreaming.. Hopes..etc.ect..
     
    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    Asoka Hemantha said:
    Welcome back Nanga.... how do you feel now?..seems to be good come back with a big dreams...keep it up everything of your life.. like Dreaming.. Hopes..etc.ect..

    Thanks Aiye.....
    sorry for my late reply on this comment