සිහින පලාපල,

bulkhead

Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    සුභ අලුත් අවුරුද්දක් හැමෝටම,

    මන් අද පාන්දර හීනෙන් දැක්ක රතුපාට නයෙක් කෑම මේසෙ උඩඉන්නව දැක්ක, අපෙ තාත්ත උෟව බෙල්ලෙන් අල්ලල එලියට විසිකරා, මේකෙ තේරුම මොකක්ද මචන්ල:confused:
     
    SLinKy

    Active member
  • Jul 6, 2014
    666
    89
    28
    උඹ ඊයේ රෑ හීනයක් දැකල.

    උඹ ඕකෙ තේරුම මොකක් ද කියල කල්පනා කරනකොට උඹේ කාලය නාස්ති වෙනවා. (කාලකන්නියෙක් වෙනවා)
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    The meaning of your dream is , you had a "Rapid Eye Movement (REM) sleep" nothing else.
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    උඹ ඊයේ රෑ හීනයක් දැකල.

    උඹ ඕකෙ තේරුම මොකක් ද කියල කල්පනා කරනකොට උඹේ කාලය නාස්ති වෙනවා. (කාලකන්නියෙක් වෙනවා)
    ඒකත් ඒමද :dull:
    The meaning of your dream is , you had a "Rapid Eye Movement (REM) sleep" nothing else.

    කව්රුහරි මේකෙ තේරුම සින්හලෙන් කියපල්ලකො:rolleyes:
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    100-funny-girl-gifs-60.gif
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    ඒකත් ඒමද :dull:

    කව්රුහරි මේකෙ තේරුම සින්හලෙන් කියපල්ලකො:rolleyes:

    e kiyanne heena penne oya kiyana aakaaraye nindakadee witharayi. ehema nathuwa malaa wage ninda giyaata heena penne naha . sinhalen ada ninde innakota heena penawaa kiyanneth okatama thamayi .
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    e kiyanne heena penne oya kiyana aakaaraye nindakadee witharayi. ehema nathuwa malaa wage ninda giyaata heena penne naha . sinhalen ada ninde innakota heena penawaa kiyanneth okatama thamayi .

    Ethkota hedne theruma