සිහින වාහනය!!!

VOG

Member
Sep 24, 2013
627
41
0
Colombo
මචන්ලා මේකෙ වාහන පිස්සො ගොඩක් ඉන්නවනෙ.

ඒකයි මෙහෙම් නූලක් දාන්න හිතුනෙ.පොඩි ප්‍රශ්නයක් අහන්න

උඹලගෙ සිහින වාහනය මොකක්ද? :love::love::love:
තමන්ටම කියලා ගන්න පුලුවන් වෙයි කියලා හිතන සහ::
හැමදාම සිහිනයක් වෙයි කියලා හිතෙන එක දාගෙන යමුද?

මගෙ දැනට ලග තියෙන සිහිනය තමයි BMW 520 D
හැමදාම සිහිනයක් වෙයි කියලා හිතෙන වාහනය DODGE CHALLENGER
 
radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    danata meka. shalli tama avula mathiya
    honda-vezel.jpg
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මට නම් එහෙම වාහන ගැන මහා ආසාවක් නැහැ...රෝද හතරක් තියෙන බැඳපු දවසක කරදරයක් නැතුව පවුලත් එක්ක යන්න පුළුවන් සාමාන්‍ය වාහනයක් තිබුනම ඇති මට නම් :)
     
    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    danata meka. shalli tama avula mathiya
    honda-vezel.jpg

    ඕවා තව ටික දවසකින් බාගෙට බාගෙකින් බහිනවා.එතකල් ඉවසපන් මචන්.එතකොට හීන හැබෑ වේවි
     
    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    මට නම් එහෙම වාහන ගැන මහා ආසාවක් නැහැ...රෝද හතරක් තියෙන බැඳපු දවසක කරදරයක් නැතුව පවුලත් එක්ක යන්න පුළුවන් සාමාන්‍ය වාහනයක් තිබුනම ඇති මට නම් :)

    වැඩෙ කියන්නෙ මචන් උඹ හිතන විදියට මට හිතන්න බෑනෙ
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ගියර් ගොඩාක් තියෙන අර සීට් එක යටින් පොල්ල හරහා ස්ප්‍රීන් එකක් දාපු , ඉස්සරහත් බට දෙකට ස්ප්‍රීන් සෙට් කරල තියෙන, බ්‍රේක් පලු නැතුව අර සුපිරියට බ්‍රේක් වදින මැද මොකක්ද කෑල්ලක් සෙට් කල්ල තියෙන පුස් බයිසිකලයක් බං..

    අම්බේ. මේ හීනෙ තියෙන්නෙ මතක විදිහට තුන හතර වසරෙ ඉඳන්.. :(

    අහ් බ්‍රේක් ගහද්දි පිටිපස්සෙ සීට් එක යට පත්තුවෙන්න පොඩි රතුපාට බලුබ් එහෙකුත් තියෙනව...
     
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මේ දවස්වල එලකිරියේ වාහන පිස්සුව තද වෙලා. මට නම් ඔය ලොකු ලොකු සිහින නෑ.
    mitsubishi-jeep-cj3b-j3-06.jpg
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මචන්ලා මේකෙ වාහන පිස්සො ගොඩක් ඉන්නවනෙ.

    ඒකයි මෙහෙම් නූලක් දාන්න හිතුනෙ.පොඩි ප්‍රශ්නයක් අහන්න

    උඹලගෙ සිහින වාහනය මොකක්ද? :love::love::love:
    තමන්ටම කියලා ගන්න පුලුවන් වෙයි කියලා හිතන සහ::
    හැමදාම සිහිනයක් වෙයි කියලා හිතෙන එක දාගෙන යමුද?

    මගෙ දැනට ලග තියෙන සිහිනය තමයි BMW 520 D
    හැමදාම සිහිනයක් වෙයි කියලා හිතෙන වාහනය DODGE CHALLENGER

    Peugeot 203

    කෑලි ටික සේරම තියෙන, නිකල් කෑලි ටික හොදට තියෙන එකක් තාම හම්බ උනේ නෑ

    වලව්වක එකක් තියෙනවා ඌටත් බාලගිරි දෝශේ. විකුනන්න ඕනේ ඒත් බෑ බෑ වගේ.
     
    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    රත්තරං;17363838 said:
    Peugeot 203

    කෑලි ටික සේරම තියෙන, නිකල් කෑලි ටික හොදට තියෙන එකක් තාම හම්බ උනේ නෑ

    වලව්වක එකක් තියෙනවා ඌටත් බාලගිරි දෝශේ. විකුනන්න ඕනේ ඒත් බෑ බෑ වගේ.

    niyamayi machan.aran hadanakota aniwa meake dhaanna