සිහින_වසන්තයක්_teledrama

tha123

Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    සිහින_වසන්තයක්_teledrama

    මචන් අර ඉස්සර sirasa tv එකෙ ගියපු සිහින වසන්තයක් teledrama එක ඔක්කොම episode කියද කියලා මතකද බන්.. මෙතන ඔක්කොම නැහැ නෙද...

    https://www.youtube.com/playlist?list=PL4D2877ED209B5945

    පට්ට කතාව බන් එක..:love: මට ඒක ඒ දවස්වල හරියට බලාගන්න බැරි උනා.. ඇත්තම කිව්වොත් ඕන කමක් තිබ්බෙ නැහැ..:( දැන් අය බලන්න හිතෙනවා..


     
    • Like
    Reactions: Bart_Allen

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    ඕක මාත් බැලුවා. කොටස්‌ කීයද කියලා නං මතක නෑ. සිරස ටීවී ෆේස්බුක් පේජ් එකෙන් මැසේජ් එකක් දාපං බලන්න උන්ට
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    සංසාර සිහිනයද මේ..
    වෙන් වීමේ අරුමේ...


    මට ඕක කියවෙන්නෙම
    කංකාල පේශියද මේ..
    වෙන්වීමේ අරුමේ...😄😄