සිoහලයට කෙල වෙයීද?

buwa55

Member
Apr 18, 2018
48
10
0
සිoහලයට කෙල වෙයීද?

මේ පාර ඡ්න්දෙටUNP ,JVP,TNA මුස්ලීම් පක්ශ ඔකොම එකතු උනොත් බහුතර බලයක් එතන එකතු වෙනවා,එහෙම එකතු වෙනවා කියන්නේ ,ඔය පක්ශ වල ඉල්ලීම් ඉටු කරන්න වෙනවා ,හැමදාම ඉලීම් ඉටු කර කර තමයී ඉන්න වෙන්නේ


මේ SET එක එකතු වෙනවා කියන්නේ සිoහලයට කෙල වෙයීද? :confused::confused:

UNP එක බලය තියන කාලේත් කලේ පන්සල් කඩලා ,හාමුදුරුවෝ හිරේ දාපු එකනේ
මොකද UNP,JVP කියන්නෙත් තමන් ගේ බලය වෙනුවෙන් සිහලයාට වල කපපු SET එකක් නේ
 

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය මොක උනත් කිසිම ප්‍රශ්නයක් වෙන්නෙ නැ..දේශපාලන කියන දේ රදා පවතින්නෙ පුද්ගල සාධක මත..දැන් රටේ මිනිස්සු දන්නව ''තමාට හා රටට හිතැති'' පාලකය කවුද කියල..ජනවාරි 5 හරි අපූරුවට ඒක මිනිස්සු තමන්ගෙ චන්දෙන් පෙන්නුම් කරයි,කලබල වෙන්ඩ කිසීම දෙයක් නැ.. :cool::cool:
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    ඉදිරි මැතිවරණය සදහා තම පක්‍ෂය තරග කරනු ලබන්නේ ස්වාධීනව තනි පක්‍සයක් ලෙස බව ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රස්යේ නායක රවුෆ් හකීම් මහතා පවසයි.

    තම පක්‍ෂයේ සහෝගය දෙනු ලබන්නේ කුමන පක්‍ෂයකටදැයි තීරණය කරන්නේ මැතිවරණයෙන් පසු තත්වය සලකමින් බවත් ඔහු කියා සිටී.

    ඔහු මේ බව කියා සිටියේ මක්කම වන්දනාවේ ගොස් ආපසු මෙරටට පැමිණීමෙන් පසු ගුවන් තොටුපළේදී මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.

    .
    :P
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,136
    20,726
    113
    හස්තිශෛලපුර
    ඔය මොක උනත් කිසිම ප්‍රශ්නයක් වෙන්නෙ නැ..දේශපාලන කියන දේ රදා පවතින්නෙ පුද්ගල සාධක මත..දැන් රටේ මිනිස්සු දන්නව ''තමාට හා රටට හිතැති'' පාලකය කවුද කියල..ජනවාරි 5 හරි අපූරුවට ඒක මිනිස්සු තමන්ගෙ චන්දෙන් පෙන්නුම් කරයි,කලබල වෙන්ඩ කිසීම දෙයක් නැ.. :cool::cool:


    :lol::lol:
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    45992149_808626112834162_3086028465686708224_n.jpg


    පරම්පරා යුන්පි සක්කිලිටිකනම් ඒත් චන්දෙ දෙයි