සීගිරියේ අභිරහස්

rasikayas

Well-known member
  • Jun 22, 2008
    1,236
    121
    63
    කදුරට රාජධානිය
    මචං මේ තියෙන්නේ සිංහයෙකුගේ පාද නෙමෙයි කියලා පැහැදිලිවම පේනවා..මේ තියෙන්නේ කුරැල්ලෙකුගේ අඩි. ඒ ගැන මොකද හිතන්නේ...
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    බම්ප් මචං..;)

    ela post machan! rep++

    මමත් ඕව ගැන සහ ශ්‍රී රාවණ ගැන හොයන කැහිල්ලක් තියෙන පොරක් තමයි...:yes::yes::yes:
    රෙප් ඇඩඩ් බ්‍රෝ 3+++

    Rep Bro +++
    *** TFS ***

    ගොඩක් වටිනවා මචන් . අවුරුදු 10කට විතර කලින් තමා අන්තිමට ගියේ සීගිරියේ . දැන් ළඟදීම යන්න හිතන් හිටියේ ,මේක කියෙව්වම එකේ ආසාව තවත් වැඩි වුන .

    රේප් 16++++

    එල එල යමන්

    ela! Rep +

    || TFS +++ ||

    මචං මේ තියෙන්නේ සිංහයෙකුගේ පාද නෙමෙයි කියලා පැහැදිලිවම පේනවා..මේ තියෙන්නේ කුරැල්ලෙකුගේ අඩි. ඒ ගැන මොකද හිතන්නේ...

    එහෙම මතයකුත් තියෙනවා තමයි.

    Lion-Statue-Sigiriya.jpg

    Tiger-paws.jpg

    සාමාන්යෙන් අපේ කළා නිර්මාණ වලට සතුන්, කුරුල්ලන්, ඉර හඳ, ගහ කොළ මල් වගේ දේවල් ගන්නකොට අපේ කලාශිල්පියා ඒවා ඒ විදියටම ගත්ත තැන් වගේම එහෙම නැති තැනුත් තියෙනවා. විශේෂයෙන් හදන තැන සහ හදන විදිය අනුව. උදාහරණයක් විදියට සඳකඩ පහනේ අල්ප උන්නත සත්ව රූප ස්වභාවික ලක්ෂණ අනුවම හදල තියෙනවා.

    ඒත් පුර්ණ උන්නත පිළිම, විශේෂයෙන් ආවරණයක් නැතිව එළිමහනේ තියෙනකොට එහෙම හැදුවා අඩුයි. උදාහරණයක් විදියට යාපහුව සිංහයා බලන්න.

    ISTC0801.jpg

    යාපහුව සින්හයාගේත් සීගිරිය සින්හයාගේත් පාද ලක්ෂණ බොහෝ දුරට එකම වගේ. අනික ඒවා ස්වභාවික ලක්ෂණ වලට වඩා සරල කරගෙන තියෙනවා නිර්මාණයේ කල් පැවැත්ම සහ භාවිතා කරන මැටිරියල් එක අනුව.

    ඒකනිසා දැනට මම සීගිරියේ ඉන්නේ සිංහයෙක් කියන මතයේ තමයි ඉන්නේ මචං :):yes:
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,969
    5,636
    113
    මට තියන ප්‍රශ්නෙ මේකයි. දැන් ඔය කියන සීයා සහ අනිකුත් අය වැඩකලේ HCP Bell උන්නැහේගේ නියෝග පිටනේ. එතකොට හරිනං වැරදිකාරයා ඒ යකා. ඒ උනාට පොර අවුරුදු 86ක් විතර ආයුවලඳලා තමයි වැලිගම්පිටි ගිහිං තියෙන්නේ. හරිනං උටනේ හොඳම පෝරියල් එක සෙට් වෙන්න ඕන
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා

    patta machan..tfs

    කව්ද බං දන්නෙ උට මොනව උනාද කියල. කොහොමහරි පොර ආපහු එංගලන්තෙට යන්න කලින් තමයි මැරිල තියෙන්නේ

    THANKS MACHANLAS :):):)
     
    • Like
    Reactions: Profile_01

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    මට තියන ප්‍රශ්නෙ මේකයි. දැන් ඔය කියන සීයා සහ අනිකුත් අය වැඩකලේ HCP Bell උන්නැහේගේ නියෝග පිටනේ. එතකොට හරිනං වැරදිකාරයා ඒ යකා. ඒ උනාට පොර අවුරුදු 86ක් විතර ආයුවලඳලා තමයි වැලිගම්පිටි ගිහිං තියෙන්නේ. හරිනං උටනේ හොඳම පෝරියල් එක සෙට් වෙන්න ඕන
    හොවාර්ඩ් කාටර් ගෙ සීන් එක වගේ, තුතන්කාමන් ගෙ සොහොන හෑරුවේ පොරනෙ, පොරත් හෙන කාලයක් ජීවත් වෙලා හිටිය. ඕකට සම්බන්ද කිහිප දෙනෙක්ම මැරුණ ඉතා කෙටි කාලයකින්. ශාපයක් තියෙනව කියල එහෙම කතාවක් තිබ්බනෙ.
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    Patta machan .. Tfs!

    ela........

    හොවාර්ඩ් කාටර් ගෙ සීන් එක වගේ, තුතන්කාමන් ගෙ සොහොන හෑරුවේ පොරනෙ, පොරත් හෙන කාලයක් ජීවත් වෙලා හිටිය. ඕකට සම්බන්ද කිහිප දෙනෙක්ම මැරුණ ඉතා කෙටි කාලයකින්. ශාපයක් තියෙනව කියල එහෙම කතාවක් තිබ්බනෙ.
    ඔව් මම ඔය සීන් එක දැකල තියෙනව Discovery එකේ :yes:

    බොහොම ස්තුති කට්ටියට :yes::yes::yes: