මචං මේ තියෙන්නේ සිංහයෙකුගේ පාද නෙමෙයි කියලා පැහැදිලිවම පේනවා..මේ තියෙන්නේ කුරැල්ලෙකුගේ අඩි. ඒ ගැන මොකද හිතන්නේ...
බම්ප් මචං..
ela post machan! rep++
මමත් ඕව ගැන සහ ශ්රී රාවණ ගැන හොයන කැහිල්ලක් තියෙන පොරක් තමයි...
රෙප් ඇඩඩ් බ්රෝ 3+++
Rep Bro +++
*** TFS ***
ගොඩක් වටිනවා මචන් . අවුරුදු 10කට විතර කලින් තමා අන්තිමට ගියේ සීගිරියේ . දැන් ළඟදීම යන්න හිතන් හිටියේ ,මේක කියෙව්වම එකේ ආසාව තවත් වැඩි වුන .
රේප් 16++++
එල එල යමන්
ela! Rep +
bump
|| TFS +++ ||
මචං මේ තියෙන්නේ සිංහයෙකුගේ පාද නෙමෙයි කියලා පැහැදිලිවම පේනවා..මේ තියෙන්නේ කුරැල්ලෙකුගේ අඩි. ඒ ගැන මොකද හිතන්නේ...

bump
patta machan..tfs
BUnp
BUMP
මට තියන ප්රශ්නෙ මේකයි. දැන් ඔය කියන සීයා සහ අනිකුත් අය වැඩකලේ HCP Bell උන්නැහේගේ නියෝග පිටනේ. එතකොට හරිනං වැරදිකාරයා ඒ යකා. ඒ උනාට පොර අවුරුදු 86ක් විතර ආයුවලඳලා තමයි වැලිගම්පිටි ගිහිං තියෙන්නේ. හරිනං උටනේ හොඳම පෝරියල් එක සෙට් වෙන්න ඕන

Patta machan .. Tfs!
ela........
BUMP
bump
ඔව් මම ඔය සීන් එක දැකල තියෙනව Discovery එකේහොවාර්ඩ් කාටර් ගෙ සීන් එක වගේ, තුතන්කාමන් ගෙ සොහොන හෑරුවේ පොරනෙ, පොරත් හෙන කාලයක් ජීවත් වෙලා හිටිය. ඕකට සම්බන්ද කිහිප දෙනෙක්ම මැරුණ ඉතා කෙටි කාලයකින්. ශාපයක් තියෙනව කියල එහෙම කතාවක් තිබ්බනෙ.