ඉහි ඉහි. නයිස් ත්‍රෙඩ් බ්‍රෝ
![]()
කොහෙද ඔළුව වද්දගත්තෙ? 



බ්‍රෝ කිව්වා?කොහෙද ඔළුව වද්දගත්තෙ?
![]()

නෑ ඉතින් දි** නේ සිස්. උයා බ්‍රෝ






හෆොයි .......... මං හිතුවෙ දෙන්නම එක්කෙනෙක් කියලානෑ ඉතින් දි** නේ සිස්. උයා බ්‍රෝ
![]()

අපිත් එක්ක ට්‍රිප් ගියානම් දැනගන්න තිබ්බාඑනිවේ ත්‍රෙඩ් එක නම් පට්ටා. මමත් සීගිරි ගිහින් තියෙනවා. ඒත් මේ ත්‍රෙඩ් 1 තියෙන සමහර චිත්‍ර, කරුණු එහෙම ගැන දැන ගත්තෙත් අදමයි. සීගිරියෙදිවත් මේවා ගැන මෙච්චර දැන ගන්න ලැබුනේ නෑ.

සීගිරි චිත්‍ර විනාශ කලා කියන විදේශිකයා මානසික ආබාධයක් නිසා එහෙම කලා කියන එක තමා ප්‍රසිද්ධ උනේ. ඒ හැර හේතු උපකල්පනය කරනව නම්, සීගිරියෙ සැඟවිලා තියෙන අපේ මිනිස්සු නොදන්න බ්‍රිතාන්‍ය දන්න වටිනා විස්තර තවදුරටත් අපෙන් සැඟවීම එක අරමුණක් කියලත් කියන්න පුළුවන්. ගොඩක් අය කියන්නෙ ගල මුදුනෙ කාශ්‍යප මාලිගය තිබ්බ කියලනෙ. හොදට හිතල බලන්න සිංහකට ගාවින් අපි සීගිරිය උඩට නඟින හැටි. තේරුමක් නැති ගඩොල් බැම්ම ගැන හිතුණෙ නැද්ද? මාලිගාව තිබුණ කියන්නෙ ගල ඇතුලෙ. H. C. P. බෙල් තමා බදාම දාලා ඇතුලට යන තැන වහලා ඔය ගඩොල් ආවරණය හැදුව කියන්නෙ. ඒ පලාතෙ ගම්වල පැරණි උදවියගෙන් ඇහුවොත් කියාවි විස්තරේ. අනික තමා රත්තරන් වලින් හදපු සෝපානය ..... ඒක තිබුණෙත් සිංහ කට ගාවමයි.1. කවුද අර සීගිරි චිත්‍ර විනාශ කරපු අය?? ඒකට හේතුව මොකක්ද??
සීගිරි නගරය (අලකාපුරය2. සීගිරි නගරය නිර්මානය කරන්න හේතුව මොකක්ද?? කුවේරගේ ආශිර්වාදය ගන්නද?? ආරක්ශාවටද?? නැත්නම් වෙනත් හේතුවක් ද?
) නිර්මාණය කරන්න විශේෂ හේතුවක් කියන්න බෑ. සරලව කිව්වොත් එයාලත් අද අපි වගේම ලස්සනට පාරවල්, උයන් හදලා, වතුර මල් දාගෙන ලස්සනට ඉඳලා තියෙනවා. අපිට වටින්නෙ ඒ තාක්ශණය. කුවේර කියන්නෙත් වෛශ්‍රවණටම තවත් නමක්නෙ. වෛශ්‍රවණ කියන්නෙ රාවනයන්ගෙ වැඩිමල් සහෝදරයා. ආශිර්වාදය ගන්න කතාවක් නම් මම අහල නෑ, ආරක්ශාව අතින් නම් සීගිරියෙ පිහිටීම ගොඩක් බලපාන්න ඇති. ඒ පලාතටම තියෙන එකම ගල සීගිරිය විතරයිනෙ. ගල මුදුනට මුළු රාජධානියම හොදට පේනවා. යක්ෂ ගෝත්‍රිකයො බලකොටුවක් විදිහට සීගිරිය භාවිතා කලේ ඒ නිසා වෙන්න ඇති.ඒ ගැන නම් මම කියන්න දන්නෙ නැහැ සහෝ3. අර ඉතාලි ජාතිකයට උදව් කරපු සිංහල කෙනෙකුත් හිටියා කියලා අහලා තියෙනවා. එයා ගැන තොරතුරු නැත්ද??![]()
සීගිරි සිතුවම් විනාශය (1967)
සීගිරි සිතුවම් පිළිබදව කතා කිරීමේදී ඉතාම කනගාටුදායක සිදුවීම නම් 1967 වසරේදී කඩාකප්පල්කාරීන් පිරිසක් විසින් සිදු කරනු ලැබූ විනාශකාරී ක්‍රියාවයි. මෙහිදී සිතුවම් කීපයක තාර ආලේප කර තිබූ අතර තවත් සිතුවම් දෙකක් නැවත ප්‍රතිසංස්කරනය කළ නොහැකි ලෙස උල් ආයුධයකින් ඇන විනාශ කොට තිබුනි. තාර ආලේප කර තිබූ සිතුවම් නැවත ප්‍රතිසංස්කරනය කළ අතර එය සිදුකරන ලද්දේ ඉතාලි ජාතික චිත්‍ර ශිල්පී " ලුසියානෝ මරෙන්සි " විසිනි. එවකට මෙම සිදුවීම ඇසූ මහාචාර්ය සෙනරත් පරණවිතාන ශූරීන්ගේ දෑසින් කදුළු කඩා හැලුනු බව කියවේ.
විනාශ කරනු ලැබූ සිතුවම් කීපයක්
![]()
![]()
![]()
හෆොයි .......... මං හිතුවෙ දෙන්නම එක්කෙනෙක් කියලා![]()
ඒකත් එහෙමද??අපිත් එක්ක ට්‍රිප් ගියානම් දැනගන්න තිබ්බා
සීගිරියෙ අපි යන්නෙ එක පැත්තකට විතරනෙ ....... අනික් පැත්තෙ කැලේ වැවිලා තියෙන කොටසට ගියොත් තවත් චිත්‍ර දැකගන්න පුළුවන් ...... ඒත් එහෙට ලේසියෙන් යන්න බෑ ...... තුවක්කු බැඳල, ඒ නිසා දන්න කෙනෙක් හොයාගන්න ඕනෙ

මරු නේ. සිරාවට අපි අර පේන ටිකේ විතරයි ඇවිදින්නේ, ඒත් වැඩිපුරම කරන්නේ ෆොටෝ ගන්න එක. ඊලග පාර ටිකක් සබ්ජෙක්ට් එකේ ඉන්න කෙනෙක් එක්ක යන්න ඕන

සීගිරි චිත්‍ර විනාශ කලා කියන විදේශිකයා මානසික ආබාධයක් නිසා එහෙම කලා කියන එක තමා ප්‍රසිද්ධ උනේ.

ඌව අමුවෙන් කන්න ඕනහොදට හිතල බලන්න සිංහකට ගාවින් අපි සීගිරිය උඩට නඟින හැටි. තේරුමක් නැති ගඩොල් බැම්ම ගැන හිතුණෙ නැද්ද? මාලිගාව තිබුණ කියන්නෙ ගල ඇතුලෙ. H. C. P. බෙල් තමා බදාම දාලා ඇතුලට යන තැන වහලා ඔය ගඩොල් ආවරණය හැදුව කියන්නෙ. ඒ පලාතෙ ගම්වල පැරණි උදවියගෙන් ඇහුවොත් කියාවි විස්තරේ. අනික තමා රත්තරන් වලින් හදපු සෝපානය ..... ඒක තිබුණෙත් සිංහ කට ගාවමයි.


එහෙමළුඒකත් එහෙමද??

පරණවිතාන මහත්මයට තිබුණ ලොකුම ඉශූ එක බඹරුනෙ ..... ඒක නිසා එයා සීගිරියෙ වැඩිදුර කැණීම් කලේ නෑ. වැඩිදුර කිව්වෙ මහාවංශෙන් එහාට. ඒ වගේම තමයි ගිලුණු ඇට්ලාන්ටිස් නගරය ගැන හොයන්න ආපු විදේශික පුරාවිද්‍යාඥයො පිරිසකුත් සීගිරිය අවට කැණිම් කර කර ඉඳලා එක පාරටම කැණීම් නවත්තලා අකුලගෙන ගියා ....... කොහොමත් ඇත්ත ඉතිහාසෙ හොයන්න මහන්සි වෙන පිරිසට වඩා ඇත්ත හංගන්න මහන්සි වෙන පිරිස ගොඩාක් වැඩියි.එතකොට ඇයි පරණවිතාන මහත්තයලා ඒ බැම්ම අයින් නොකරේ?? කෝ ඒ සෝපානේ දැන්??![]()

ඒ උනාට ලංකාවෙ මුහුදු සීමාවෙන් පිට වෙන්නත් කළින්, කුඩා රාවනා කොටුවෙ හැපිල නැව ගිලුනලු ....... තාම මුහුද යට තියෙනව කියලා තමයි කියවෙන්නෙ.පී ඇස් - මේ ත්‍රෙඩ් 1 අප් කරලා තියා ගන්න,ඉඩ තියෙන වෙලාවට මේ වගේ අෆි දන්නේ නැති දේවල් දාන්න. තැන්කියු වේවා සහෝ
ඒකත් එහෙමද??
ඒක කරේ විදේශිකයෙක් ද??ඌව අමුවෙන් කන්න ඕන
එතකොට ඇයි පරණවිතාන මහත්තයලා ඒ බැම්ම අයින් නොකරේ?? කෝ ඒ සෝපානේ දැන්??![]()
එහෙමළු
පරණවිතාන මහත්මයට තිබුණ ලොකුම ඉශූ එක බඹරුනෙ ..... ඒක නිසා එයා සීගිරියෙ වැඩිදුර කැණීම් කලේ නෑ. වැඩිදුර කිව්වෙ මහාවංශෙන් එහාට. ඒ වගේම තමයි ගිලුණු ඇට්ලාන්ටිස් නගරය ගැන හොයන්න ආපු විදේශික පුරාවිද්‍යාඥයො පිරිසකුත් සීගිරිය අවට කැණිම් කර කර ඉඳලා එක පාරටම කැණීම් නවත්තලා අකුලගෙන ගියා ....... කොහොමත් ඇත්ත ඉතිහාසෙ හොයන්න මහන්සි වෙන පිරිසට වඩා ඇත්ත හංගන්න මහන්සි වෙන පිරිස ගොඩාක් වැඩියි.
අපේ මිනිස්සු නොදන්න ලොකු ඉතිහාසයක් අපිට තියෙනවා ....... ඉතිහාසෙ කියන්නෙ අපේ අනන්‍යතාවය, ඕක නැති කරන්න වෙහෙසෙන අයගෙ කීමට, එයාලා විසි කරන නෝට්ටු මිටියට අහු උණාම බැම්මක් අයින් නොකරන එක ගේමක් නෙමේනෙ. මෙච්චර කල් හොයාගත්තු තොරතුරු එක්ක මට නම් තත්වය ගම්‍ය උනේ එහෙමයි.![]()
සෝපානය තාම තියෙනවා ...... කලිනුත් කිව්ව වගේ සිංහකට ගාවින් ඇතුලටම යනකොට තමා සෝපානය තිබිල තියෙන්නෙ. ගල ඇතුලෙන් මුදුනට යන්න. ඒක තනි රනින් කරපු නිසා ඕක ගලවලා නැවක පටවලා අරං ගියාලු මහා බ්රිතාන්යයටඒ උනාට ලංකාවෙ මුහුදු සීමාවෙන් පිට වෙන්නත් කළින්, කුඩා රාවනා කොටුවෙ හැපිල නැව ගිලුනලු ....... තාම මුහුද යට තියෙනව කියලා තමයි කියවෙන්නෙ.
ඊට ටික කාලෙකට පස්සෙ තමා අපේ රටට වර්ණ චිත්‍රපට ලැබෙන්නෙ. රන්මුතු දූව කරන්න අවශ්‍ය සියළු පහසුකම් එක්ක එහෙන් එවපු කිමිදුම් කරුවො ෆිල්ම් එක රූගත කරන අතර ඒ මුවාවෙන් වෙනම ඔය ගිළුන නැව හෙව්වයි කියලා කතාවකුත් තියෙනවා ...... මේ ගැන නම් ඇත්ත නැත්ත මම දන්නෑ. කොහොමත් සෝපානය තවම ලංකාවෙ දේශසීමාව ඇතුලෙ තියෙන බව නම් දන්නවා.
![]()


හරි ඔන්න මාත් එනවා ආයිත් ගේමට... කලින් Thread එක එක්ක ඉන්න බැරි උණා.
අමල්කා කියනවා (හරි අපි කියමු කොහෙන් හරි Paste කලාට එයා කිව්වා කියල) කාශ්‍යප කුමාරයට පියා මැරුව නම් ජනතා ප්‍රසාදය නෑ කියල. එතකොට මේ කතාවත් යක් පරම්පරාවට නිගා කරල ඉන්දියානු බලපෑම් කරන්න ගොතපු එකක් ද?
"සිටුවා පස් ගසවා මා මැරුමට, කවුරුද පුතු සිත බින්දේ?"
ඒ කිව්වට එහෙම දෙයක් කළේ පාහර හිඟන ඉන්දියන් කාරයොද?
අනිත් එක, සීගිරියෙ කැණීම් කරද්දි සමාන පැති 2ක් තිබ්බ නිසා එක පැත්තක විතරක් කැණීම් කළා කියන්නෙ ඇත්තද?
ඇත්තටම ආලකමන්දාවෙ පැති 2ම සමානද?
අපි බලු මස් නොකා මේ වැඩෙ කරමු. නැත්තං උඹට බඩේ ගාය හැදිල POST කරන්නත් බැරි වෙයි!
පරණවිතාන මහත්තය කොයි වගේ ආකල්ප තිබුණ කෙනෙක්ද කියල ඇත්තටම මට හිතා ගන්න බෑ!
සමහර ඉතිහාස කරුණු එතුමට නොපෙණුනා වෙන්න බෑ! මම කලින් රාවණා ගැන YASAS දාපු Thread එකේ කිව්ව වගේ, එක්කො එයා හිතා මතා ඒක කළා, නැත්තං ජීවිතේට තියන බය නිසා නොදැක්ක වගේ හිටිය!

වෙල්කම් වෙල්කම් .......... ඕඕඕඕ අන්න එහෙම ඉන්න, මැදදි අතුරුදහන් නොවීහරි ඔන්න මාත් එනවා ආයිත් ගේමට... කලින් Thread එක එක්ක ඉන්න බැරි උණා.

වෙන කොහෙන් පේස්ට් කරන්නද රාවන ත්‍රෙඩ් එකේ මම දාපු පෝස්ට් වලින්ම මිසක්.අමල්කා කියනවා (හරි අපි කියමු කොහෙන් හරි Paste කලාට එයා කිව්වා කියල) කාශ්‍යප කුමාරයට පියා මැරුව නම් ජනතා ප්‍රසාදය නෑ කියල. එතකොට මේ කතාවත් යක් පරම්පරාවට නිගා කරල ඉන්දියානු බලපෑම් කරන්න ගොතපු එකක් ද?
"සිටුවා පස් ගසවා මා මැරුමට, කවුරුද පුතු සිත බින්දේ?"
ඒ කිව්වට එහෙම දෙයක් කළේ පාහර හිඟන ඉන්දියන් කාරයොද?

එහෙම තමා කියන්නෙ, පැති 2ම සමාන නිසා කැණීම් කලේ නෑ කියලා. ඔව් අනික් පැත්තත් අපි දකින පැත්ත වගේමයිලු. ඒ කියන්නෙ ගල වටේ උද්‍යානය, එන පාර එහෙම සමානයිලු. ඒ වගේම බිතු සිතුවම් තියෙනව ඒ පැත්තෙත්.අනිත් එක, සීගිරියෙ කැණීම් කරද්දි සමාන පැති 2ක් තිබ්බ නිසා එක පැත්තක විතරක් කැණීම් කළා කියන්නෙ ඇත්තද?
ඇත්තටම ආලකමන්දාවෙ පැති 2ම සමානද?