මගේ 2 තියනවානෙබුවා බලන් ඉදලා කූලා ටැග් ක්ලියර් කරපු ගමන් දාගනින්
ජැකා උඔටත්

කාලකන්නිලොකු අයියේ අරුන් රේඩියෝ එකේ උඹව බයිට් කරන්න යනවා කියල මට විශේශ ආරංචි මාර්ගයකින් දැනගන්න ලැබුන![]()

ඔක්කොටම කලියෙං මට කියහං... නැත්තං අනිත් උං ඔක්කොම දා ගනී...එල එල වේට් එහෙනං මම ඌට කියන්නම්

තෝ රිලවා වගේ එහෙ මෙහෙ පනින්නැතිව හිටපන් බලානඔක්කොටම කලියෙං මට කියහං... නැත්තං අනිත් උං ඔක්කොම දා ගනී...![]()
