http://www.elakiri.com/forum/showpost.php?p=11704253&postcount=858උඔ හැමදාම මොකක්හරි මගුලක් පටන් ගන්නවා මොකෙක්හරි එක්ක
ඒ කරලා ටික දවසකින් කියනවා අපෝ මං දැන් එකේ නෑ අරූට තනියම කරන් යන්න දීලා තියෙන්නේ කියලා
බලද්දී උඔ තරහා වෙලා ඌත් එක්ක
මොකක්ද බං මේ ගෑණු වැඩ??
මම තරහා උනේ නෑ බන්
ඔය ඩේටාබේස් සීන් එක උගේ වැඩක් කියලයි මම හිතුවේ
ඒත් පස්සෙයි අපි දෙන්නාටය තේරුනේ ඒක hosting වල අවුලක් කියලා
අනික මට මොසී එක්ක මල පැන්නේ ඌට ඒ දවස්වල කට කැඩෙනකම් කිව්වත් db backup ගන්නේ නෑ
ඕකට මම සෙට් උනේ අහම්බෙන් වගේෙ
මොකක්ද php සීන් එකකට හෙල්ප් කරන්නද කොහෙද
දාපු දවස්වල
කොහෙද මේ මොසී මී හරකා සයිට් එක හොස්ට් කරලා තියෙන්නේ ලංකාවේ එකෙක්ගෙ vps එකකනේ
පස්සේ මට සයිට් එක එපාඋනා
ටික කාලයක් අතඇරලා දාලා තිබිලා මම අයේ vb දාලා පටන් ගත්තා,ඒකටත් අර වැඩේම උනා
උඹ දැක්කේ නෑනේ අපේ සයිට් එක ෆිල්ම් දාලා Iran උන් සෙට් එකක් හැක් කරලා තිබ්බා
ඒක ඇයි නවත්තන්නේ??

