සීතල දනව්ව

roshancs05

Member
Dec 13, 2008
5,354
750
0
Mars
:love:hard eka defragment karapan
:Ptemporary files delete karala dapan
:dull:msconfig walin starup එකේදි open වෙන අනවශ්‍ය programme නතරකරලා දාපන්
:nerd: os eka dala thiyena partiton eke free space එක wadipura thiyenawada balapan
:Ddesktop icon godak thiyenawanam ewa adu karapan
:rolleyes:virus,malwares,trojans ehema thiyenawada balapan infect wela
 
dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව

    තේරෙන භාෂාවකින් කියපන් යකෝ මම ගීක්‌ කෙනෙක් නෙවයි :angry::angry::angry:

    අර උඹ දුන්න දෙකෙන් හොඳ මොකක්ද? :sorry:
     
    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    ඒ මොනවද? :sorry:
    Tune Up Utilities 2012
    Advanced System Care Pro 4

    ඔය දෙකෙන්ම කරන්නේ system එකේ වැරදි හොයලා ඒවා හරිගස්සන එක,defragment කරන වැඩෙත් ඕවාගෙන්ම කරගන්න පුළුවන්.රෙජිසිට්‍රි එකේ ලෙඩත් හොයාලා ඕකෙන් හදලා දෙනවා
     
    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    තේරෙන භාෂාවකින් කියපන් යකෝ මම ගීක්‌ කෙනෙක් නෙවයි :angry::angry::angry:

    අර උඹ දුන්න දෙකෙන් හොඳ මොකක්ද? :sorry:
    දෙකේම වැඩි වෙනසක් නෑ,එකම දේ තමයි කරන්නේ දෙකෙන්ම බට් tune up එකේ turbo mode කියලා එකක් එහෙම තියෙනවා;)advance system care එකේ 3 එකේනම් එහෙම එකක් තිබුනේ නෑ,ඔය මම දුන්න 4 එකේ තියෙනවද දන්නේ නෑ
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    Tune Up Utilities 2012
    Advanced System Care Pro 4

    ඔය දෙකෙන්ම කරන්නේ system එකේ වැරදි හොයලා ඒවා හරිගස්සන එක,defragment කරන වැඩෙත් ඕවාගෙන්ම කරගන්න පුළුවන්.රෙජිසිට්‍රි එකේ ලෙඩත් හොයාලා ඕකෙන් හදලා දෙනවා

    tuneup කියන එක ට්‍රයි කරන්නම් :)
    ෆෝමැට් කරන්න උනොත් ඉතින් මම බෙල්ලේ වැල දාගන්නවා :sorry:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    දෙකේම වැඩි වෙනසක් නෑ,එකම දේ තමයි කරන්නේ දෙකෙන්ම බට් tune up එකේ turbo mode කියලා එකක් එහෙම තියෙනවා;)advance system care එකේ 3 එකේනම් එහෙම එකක් තිබුනේ නෑ,ඔය මම දුන්න 4 එකේ තියෙනවද දන්නේ නෑ

    :D
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    Last edited:

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    Tune Up Utilities 2012
    Advanced System Care Pro 4

    ඔය දෙකෙන්ම කරන්නේ system එකේ වැරදි හොයලා ඒවා හරිගස්සන එක,defragment කරන වැඩෙත් ඕවාගෙන්ම කරගන්න පුළුවන්.රෙජිසිට්‍රි එකේ ලෙඩත් හොයාලා ඕකෙන් හදලා දෙනවා
    මේ 2012 එකට වඩා 210 එක හොදයි 7 වලට:yes:
     
    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    :eek:
    3.gif