සීතල දනව්ව

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    කූලා මොකක්ද අර මදුරිගේ කථාව?
    අලියා මොකක්ද ඒ හුටම එක්ක තියෙන සම්භන්දේ?:dull:
    මට විස්තරේ කියපන්
    අම්මි ඇහුවොත් මගෙන් මටයි ගුටිකන්න වෙන්නේ:sorry:
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    කූලා මොකක්ද අර මදුරිගේ කථාව?
    අලියා මොකක්ද ඒ හුටම එක්ක තියෙන සම්භන්දේ?:dull:
    මට විස්තරේ කියපන්
    අම්මි ඇහුවොත් මගෙන් මටයි ගුටිකන්න වෙන්නේ:sorry:
    :eek::eek:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ආහ් ඕක බැලුව

    ඇත්ත වෙන්න බැරි නෑ බං මේ වෙන දේවල් වල හැටියට :nerd:
    පිටසක්වලයෝ ඇත්ත
    ඒක මාත් පිලිගන්නවා
    ඒත් මේ දාන එකා මොකාද?
    ඌ හරියට පිටසක්වල ඒජන්ට් කෙනෙක් වගේනේ:baffled:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    කූලා මොකක්ද අර මදුරිගේ කථාව?
    අලියා මොකක්ද ඒ හුටම එක්ක තියෙන සම්භන්දේ?:dull:
    මට විස්තරේ කියපන්
    අම්මි ඇහුවොත් මගෙන් මටයි ගුටිකන්න වෙන්නේ:sorry:

    ඌ ඒ නංගිත් එක්ක පාක් එකේදී මොනාද කරා :sorry:
    මං ඔක්කොම දැක්ක :yes:
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    කූලා මොකක්ද අර මදුරිගේ කථාව?
    අලියා මොකක්ද ඒ හුටම එක්ක තියෙන සම්භන්දේ?:dull:
    මට විස්තරේ කියපන්
    අම්මි ඇහුවොත් මගෙන් මටයි ගුටිකන්න වෙන්නේ:sorry:
    ආයෙත් පටන් ගත්තා ... :dull::dull::dull::frown::frown::frown::sorry::sorry::sorry:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    පිටසක්වලයෝ ඇත්ත
    ඒක මාත් පිලිගන්නවා
    ඒත් මේ දාන එකා මොකාද?
    ඌ හරියට පිටසක්වල ඒජන්ට් කෙනෙක් වගේනේ:baffled:

    අනේ මන්ද ඌ කියන එව්වා විස්වාස කරන්න අමාරුයි තමයි
    ඒත් ඉතින් විස්වාස කරන්න බැරිකමකුත් නෑ