සීතාවක තෙත් බිම් උද්‍යානය -නිවාඩුවට!!
කොළඹට ආසන්න නිස්කලංකව විවේකය ගත කරන්න පුලුවන් තැනක්.
බලන්න වැඩි යමක් නැති වුනත් සුන්දර වටපිටාවක්.
පොඩි අයට පැඩ්ල් බෝට්ටු පදින්නත් පුලුවන්.
නමුත් අවට කෑම ගන්න තැන් නෑ. ඇතුලේ එක් තැනක් විතරක් තිබෙනවා.
ගමන් මාර්ගය-
කොළඹ අවිස්සාවේල්ල පාරේ අලුඅග්ගල ඔරලොසු කණුව ලගින් හැරී ලබුගම පාරේ කිමි14ක් පමණ ගොස් තුම්මෝදර හන්දියෙන් වමට හැරී තවත් කිමී 3ක් යායුතුය. නැතිනම් කොළඹ අවිස්සාවේල්ල පාරේ පුවක්පිටිය දුම්රියපොල ඉදිරිපිටින් ඇති පාරේ කිමි 7ක් පමණ ගොස් යාහැකිය.
ආසන්නයේ නාන්න කුඩා දිය ඇළි දෙකක් ලග තැන් තියෙනවා.
රන් මුදු ඇල්ල
කුමාරි ඇල්ල
මේ ගැන කීප දෙනෙක්ම දාලා තිබුණා වගේ මතකයි. මම ෆොටෝ ටිකක් ගත්ත නිසා ආයෙම දැම්ම ඔන්න.

Last edited:
+18